තවත් පොඩිම කාලෙ කරපු මරිසි වැඩක් මතක් උනා
ඔන්න දවසක් ගමෙ බුවෙකුයි මමයි අවුරුද්දට බෙල්ලො දැම්මා සල්ලි වලට සල්ලි වලට කිව්වට එ කාලෙ සල්ලි නැනෙ බන්
ගෙදර තිබ්බ සත 25 සත 50 කාසි වලට තමා ගැහුවෙ සත 25ත් ඉතින් එ දවස්වල භාවිතයට ගන්නවා.කොහොමහරි මෙ යොදයා
මගෙ තිබ්බ සත 50හෙ ටිකත් දිනුවා
ඉලගට සත 25 ටිකත් දිනුවා . මට දැන් මලෙ මල දැන් මගෙ ලග සල්ලිත් නැ. ටිකිරි මොලෙට ආව
අදහසක් මම කිවා අරුට පොඩක් ඉදපන් තව සල්ලි ටිකක් අම්මගෙන් ඉල්ලගන එන්නම් කියල ගියා ගිහින් ගෙදර ලාච්චුවක තිබ්බ
පරන සතෙ කාසි ටිකක් හොයාගත්ත සත 25 එකක්ත් හොයගන ආව
හරි ගහමු කියලා මුලින්ම සත 25 ඇල්ලලුවා මු එකත් දිනාගත්තා ඉලගට මු සත 25 දැම්මා මම සතයක් දැම්මා සතෙ කාසියය් සත 25 කාසියයි
සයිස් එකෙන් ගොඩක් සමානයි සිංහයා පැත්ත හරවලා දෞන්නම එක පාර වෙනසක් පෙන්නෙත් නැ සත 25 පොඩ්ඩක් බර වැඩි
මු දිනන මානසිකතව්යෙන් හිටිය නිසා මුට ඔක ගානක් නැ දිනනවා සල්ලි ටික එකතු කරගන්නවා ඔහොම සැහෙන වෙලවක් ගැහුවා
දැන් මු සතෙ එවා අම්බානක දිනලා මුට සන්තොසෙ වැඩි කමට ගනන් කරලා බලන්න ගියා කියක් දිනලද කියලා
එතකොට තමා මුට වැඩෙ මීටර් උනෙ
උට මල පැනලා බෙල්ලො කුට්ටමත් විසි කරලා සතෙ කාසි ටිකත් විසි කරලා යන්න ගියා
ඔන්න දවසක් ගමෙ බුවෙකුයි මමයි අවුරුද්දට බෙල්ලො දැම්මා සල්ලි වලට සල්ලි වලට කිව්වට එ කාලෙ සල්ලි නැනෙ බන්

ගෙදර තිබ්බ සත 25 සත 50 කාසි වලට තමා ගැහුවෙ සත 25ත් ඉතින් එ දවස්වල භාවිතයට ගන්නවා.කොහොමහරි මෙ යොදයා
මගෙ තිබ්බ සත 50හෙ ටිකත් දිනුවා
ඉලගට සත 25 ටිකත් දිනුවා . මට දැන් මලෙ මල දැන් මගෙ ලග සල්ලිත් නැ. ටිකිරි මොලෙට ආව අදහසක් මම කිවා අරුට පොඩක් ඉදපන් තව සල්ලි ටිකක් අම්මගෙන් ඉල්ලගන එන්නම් කියල ගියා ගිහින් ගෙදර ලාච්චුවක තිබ්බ
පරන සතෙ කාසි ටිකක් හොයාගත්ත සත 25 එකක්ත් හොයගන ආව
හරි ගහමු කියලා මුලින්ම සත 25 ඇල්ලලුවා මු එකත් දිනාගත්තා ඉලගට මු සත 25 දැම්මා මම සතයක් දැම්මා සතෙ කාසියය් සත 25 කාසියයි
සයිස් එකෙන් ගොඩක් සමානයි සිංහයා පැත්ත හරවලා දෞන්නම එක පාර වෙනසක් පෙන්නෙත් නැ සත 25 පොඩ්ඩක් බර වැඩි
මු දිනන මානසිකතව්යෙන් හිටිය නිසා මුට ඔක ගානක් නැ දිනනවා සල්ලි ටික එකතු කරගන්නවා ඔහොම සැහෙන වෙලවක් ගැහුවා
දැන් මු සතෙ එවා අම්බානක දිනලා මුට සන්තොසෙ වැඩි කමට ගනන් කරලා බලන්න ගියා කියක් දිනලද කියලා
එතකොට තමා මුට වැඩෙ මීටර් උනෙ

උට මල පැනලා බෙල්ලො කුට්ටමත් විසි කරලා සතෙ කාසි ටිකත් විසි කරලා යන්න ගියා

වැඩේ බං මම හැදුන වැඩුන පවුල් පසුබිම එක්ක මරුසි වලට සෙට් වෙන්න ඉඩ දුන්නෙ නෑ ගෙදරින්. දැඩි රැකවල් මැද තමයි පොඩි කාලෙ ඉඳලා හැදුනේ. සෙල්ලම් කලා ෆන් ගත්තා, අනික් වැඩ කරන්න ඉඩක් ලැබුනෙ නෑ ගෙදර අය හෙවනැල්ල වගේ හැම වෙලේම හොයන්න බලන්න කට්ටිය පවා දාලා හිටියෙ ටවුන් එකේ.
පොඩ්ඩක් දාන එකත් අවුල් වගේ හිතුනා. ඒකයි.