මරිසි වැඩ - II

Nov 4, 2007
464
46
0
44
Warakapola
mata ho yaluwanta una ewa kiyanna ba yakunee.

balamu kattiyata una ewa. mathak unoth danna puluwan deyaknam dannam. kamak nea. meakanam nondi scene ekak. kamak ne.

මේ කියන දෙයින් කාගෙ හරි හිත රිදුනනම් සමාවෙන්න.:yes::yes::yes:
මම ඒ ලෙවල් කරන කාලෙ හිටපු සෙට් එකත් එක්ක ගියා සන්ගීතයක් බලන්න රෑ 7ට විතර වෙන පාරක අන්තිම බස් එකේ අපි 20ක් විතර...
එදත් අදත් කට තියෙන අපේ අය්ය කෙනෙක් බස් එකේ හිටපු කලු කෙල්ලෙක් දිහා බල්ලාගෙන කියපි "අම්මටසිරි කලුවර අඳුන ගාල වගේ" කියලා...:(:(:(
ඕක ඇහුන කියපන්කෝ ඒකිගේ අම්මට... පටන්ගත්තේ නැද්ද "කලුවර අඳුන බලාගනින් උඹේ අම්මගේ රෙද්ද උස්සලා... නැත්නම් වරෙන් මම පෙන්නන්නම්" කියලා. ඒ ගමේ මිනිස්සු ඔක්කොම ඒ බස් එකේ.:no::no::no: ටවුන් එකේ ලොක්කො වගේ හිටිය උන්ට කට උත්තර නෑ.
හොඳ වෙලාවට ටව්න් එක පහු උනා විතරයි.
අපේ උන් බැස්ස කියපන්කෝ මගදි. යලුවෙක්ගෙ ලොරියක තමා ඉතුරු ටික ගියේ...:shocked::shocked::shocked:
 
Last edited:
  • Like
Reactions: laMir

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ස්ථානය:-ගම්පහ පබ්ලික් ලයිබ්‍රි එක:baffled:
    ප්‍රධාන නලු:-මංතුමා:rolleyes:

    මම ඒ ලෙවල් ක්ලාස් ගියෙ ගම්පහ,ක්ලාස් නැති දවස්වලට මායි අක්කයි ලයිබ්‍රි එකට යනවා පාඩම් කරන්න:eek:.සීන් එක උන දවසෙ අක්කා නෑ මම විතරයි තනියම ගියෙ.අක්කත් නැති එකේ අලුතෙන් හදපු ලයිබ්‍රි එකේ ඉන්න සූකිරි කෑලිවලට ඇහැ දදා ගියෙ එකක් ලයින් කරගන්නත් එක්ක:rolleyes::rolleyes:.ඉතින් උදේ මම ලයිබ්‍රියෙ ඉඳගෙන පාඩම් කරනවා,මට ලෙඩක් තියෙනවා පුටු පදින,මම කකුල් 4න් ගෙදර ගියාට පුටුවෙ ඉඳගෙන ඉන්නෙ කකුල් දෙකෙන්:P,එදත් සුපුරුදු පරිදි පුටු පැද පැද හිටියා,ලයිබ්‍රියම නිහඬයි නිෂ්චලයි,එකපාරම මම හිටිය පුටුව කඩාගෙන මම ඩෝං ගාලා බිම වැටුනා:sorry:.ටිකක් සීන් එක හිතහල්ලකො ෆුල් සයිලන්ට් ප්ලේස් එකක හෙන ගැහුවා වගේ සද්දයක් ආවම හැම එකාම බලනවනෙ:eek:.එහා පැත්හ බලනකොට ඇහැ දාපු කෑල්ලත් මගෙ දිහා බලාගෙන හිනාවෙනවා,පුක හපාගෙන මැරෙන්න හිතුනා ඕයි:growl::growl:.මම ෂේප් එකේ නැගිටිනකොට ලයිබ්‍රියෙ ඩයල් එකක් ඇවිත් පුටුව පැත්තකින් තිබ්බා.මුකුත් අවුලක් දැම්මෙත් නෑ....:D,සීන් එක මම ගෙදර ඇවිත් කිව්වා,ඊට පස්සෙ සතියෙ නෝන්ඩි නිසා මම ගියෙ නෑ,අක්කා විතරයි ගියෙ.ඒ සතියෙ අක්කගෙ යාලුවෙක් කියනවලු "ගිය සතියෙ කොල්ලෙක් පුටුවක් කඩාගෙන වැටුනනෙ අනේ...පව්.." කියලා..අක්කත් "අනේ ඒ අපේ මල්ලිනෙ" නොකියා ගෙදර ඇවිත් මට සීන් එක කියල බයිට් කරා සැරට.ෂික්!!:sorry::sorry::sorry:
     
    • Like
    Reactions: laMir

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    mata ho yaluwanta una ewa kiyanna ba yakunee.

    balamu kattiyata una ewa. mathak unoth danna puluwan deyaknam dannam. kamak nea. meakanam nondi scene ekak. kamak ne.

    මේ කියන දෙයින් කාගෙ හරි හිත රිදුනනම් සමාවෙන්න.:yes::yes::yes:
    :lol::lol::lol::lol:
    ස්ථානය:-ගම්පහ පබ්ලික් ලයිබ්‍රි එක:baffled:
    ප්‍රධාන නලු:-මංතුමා:rolleyes:

    :lol::lol::lol::lol:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ස්ථානය:-ගම්පහ පබ්ලික් ලයිබ්‍රි එක:baffled:
    ප්‍රධාන නලු:-මංතුමා:rolleyes:

    මම ඒ ලෙවල් ක්ලාස් ගියෙ ගම්පහ,ක්ලාස් නැති දවස්වලට මායි අක්කයි ලයිබ්‍රි එකට යනවා පාඩම් කරන්න:eek:.සීන් එක උන දවසෙ අක්කා නෑ මම විතරයි තනියම ගියෙ.අක්කත් නැති එකේ අලුතෙන් හදපු ලයිබ්‍රි එකේ ඉන්න සූකිරි කෑලිවලට ඇහැ දදා ගියෙ එකක් ලයින් කරගන්නත් එක්ක:rolleyes::rolleyes:.ඉතින් උදේ මම ලයිබ්‍රියෙ ඉඳගෙන පාඩම් කරනවා,මට ලෙඩක් තියෙනවා පුටු පදින,මම කකුල් 4න් ගෙදර ගියාට පුටුවෙ ඉඳගෙන ඉන්නෙ කකුල් දෙකෙන්:P,එදත් සුපුරුදු පරිදි පුටු පැද පැද හිටියා,ලයිබ්‍රියම නිහඬයි නිෂ්චලයි,එකපාරම මම හිටිය පුටුව කඩාගෙන මම ඩෝං ගාලා බිම වැටුනා:sorry:.ටිකක් සීන් එක හිතහල්ලකො ෆුල් සයිලන්ට් ප්ලේස් එකක හෙන ගැහුවා වගේ සද්දයක් ආවම හැම එකාම බලනවනෙ:eek:.එහා පැත්හ බලනකොට ඇහැ දාපු කෑල්ලත් මගෙ දිහා බලාගෙන හිනාවෙනවා,පුක හපාගෙන මැරෙන්න හිතුනා ඕයි:growl::growl:.මම ෂේප් එකේ නැගිටිනකොට ලයිබ්‍රියෙ ඩයල් එකක් ඇවිත් පුටුව පැත්තකින් තිබ්බා.මුකුත් අවුලක් දැම්මෙත් නෑ....:D,සීන් එක මම ගෙදර ඇවිත් කිව්වා,ඊට පස්සෙ සතියෙ නෝන්ඩි නිසා මම ගියෙ නෑ,අක්කා විතරයි ගියෙ.ඒ සතියෙ අක්කගෙ යාලුවෙක් කියනවලු "ගිය සතියෙ කොල්ලෙක් පුටුවක් කඩාගෙන වැටුනනෙ අනේ...පව්.." කියලා..අක්කත් "අනේ ඒ අපේ මල්ලිනෙ" නොකියා ගෙදර ඇවිත් මට සීන් එක කියල බයිට් කරා සැරට.ෂික්!!:sorry::sorry::sorry:

    :D
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    heta ahamu aluth kathawak

    11.gif
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපේ සර් ගේ තාත්ත නැති උනා බං...
    අපි සේරම එහේ ගියා... එදා උදේ ඉඳල වැඩ කරලා ගොඩක් මහන්සි...
    ලොකු ෆැමිලි එකක් උනාට වැඩක් කරන්න පුළුවන් මනුස්සයෙක් නැහැ...
    අපේ කොල්ලෝ තමයි නෙස්කෆේ එක පවා ඇල්ලුවේ...
    ඉතින් එහෙම වැඩ කරලා ඉවර වෙලා අපි ගෙදර ගිහින් හවස අයිත් ආව නයිට් එක කරන්න....
    දැන් නිදිමරන්න ඕන කිවුව නිසා කට්ටිය සල්ලි දාල අරක්කු බියර් එහෙම ගත්ත... මල ගෙදරින් ඕව දෙන්නේ නැහැනේ...
    ඉතින් කට්ටිය අරක්කු බොන්න ගියේ වෙනම ගෙදරකට... එහේ ලයිට් එහෙම නැහැ.... ඉතින් අපි එහේ ගිහින් මම නම් බියර් විතරයි බිවුවේ...
    සැන්ඩි කරන්න ගෙනාව කොකා කොලා එකට මම කතා කර කර ඉන්න ගමන් බාගයක් ඉවර වෙද්දී අරක්කු වක්කලා පිරෙන්න....
    දැන් අරුන් බොනවා...
    අරක්කු දානවා සැන්ඩි කරන්නෙත් අරක්කු වලින්....
    මුන්ට වැදිලා හෙන ගහන ගානට...
    කොහොම හරි ඔන්න කන්නත් එක්කන් ගියා...
    එහෙදි එකෙක් අපේ සර්ගේ නෝනට ලයින් පාර දාල.... මම ශේප් එකේ මැඩම්ට කිවුව මුන් බිල ඉන්නේ ඒ නිසා මැඩම් කට්ටිය එක්ක ඉඳල කාල යන්න, ප්‍රශ්නයක් නොවෙන්න අපි ඉන්නවනේ කියල...
    බුෆේ ක්‍රමයට කන්න තිබුනේ... එකෙක් පිඟාන පිරෙන්න පරිප්පු බෙදාගෙන ඒක වටේට මාළු, බත්, එළවලු බෙදනවා...
    බලන් ඉන්න එවුන් දන්නවා මුන් බීල කියල...
    අපිට හිනා පැලෙන්න....
    එකෙක් කන්න ගිහින් මාළු කෑල්ලට මිරිස් වැඩි කියල ටැප් එකෙන් හෝදගෙන ආව....
    කොහොම හරි කාල ඉවර වෙලා ආපහු ආව ටෙන්ට් ගහපු එකට....
    එතන ඕමි ගහනවා...
    ඒ අස්සේ ඕමි නවත්වල බුරුවො ගහන්න පටන් ගත්ත...
    අපේ එවුන් ගිහින් නෙස්කෆේ අල්ලනවා....
    උන්ට වෙරි නිසා එන්නේ අපි ඉන්න තැනට විතරයි..
    මට මතක විදියට නෙස්කෆේ කප් 14ක විතර බිවුව මම....
    උදේ පස්ස පැත්තේ ආඩම්බර බලන්නත් උනා අන්තිමට...
    ඉතින් එකා දෙන්න නිදි මහා රෑ වෙද්දී...
    සර්ලගේ ගෙදර වැඩ කරන දෙමල මනුස්සය ශිවා..
    මූ නිදි පුටු ටික පේලියට තියල, අපේ එකෙක් ගිහින් සරම ගලෙවුව ගැටෙන්...
    ඒත් මූ නිදි....
    තව එකෙක් ගිහින් කෑගවුව නයෙක් නයෙක් කියල අරුගේ පුටු හොලව හොලව....
    අරූ නැගිට්ට පාර සරම බිම...
    දැන් නිගන්ටය වගේ අමු හෙළුවෙන්...
    ඒ මදිවට දුවන්න ගිහින් උගේම සරම පැටලිලා ඌ බිම...
    ගෙදර හිටපු ගෑනු මුහුණු වහගෙන ගේ ඇතුලට ගියා....
    උගේ සෙට් එකේ ප්ලාස්ටරයක් ගහල තියෙනවා කස්ටිය දැක්ක....
    ඔපරේෂන් එකක් කරලා ඇටයක් අයින් කරලා...
    ඉතින් අපි ඔහොම ෆන් එකේ ඉඳල උදේ යන්න කිට්ටුව සර්ට කිවුව....
    ඒ අස්සේ මම ඇහුව තනි ඇටයට කියල යමු නේද බං කියල...
    එතකොට මගේ පිටිපස්සෙන් ඇහෙනවා කැ@ $සිගේ පුතා, උඹේ අම්මට ###%%##% අපේ එවුන්ට හිනා....
    මල ගෙදර කියලත් අමතකයි...
    කොහොම හරි ඌ තනි ඇටය නම දාගත්ත...

    තව තියෙනවා හෙමින් කියන්නම්...
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    එකෙක් පිඟාන පිරෙන්න පරිප්පු බෙදාගෙන ඒක වටේට මාළු, බත්, එළවලු බෙදනවා...

    :lol::lol::lol:
    අපේ සෙට් එකක් එක සැරයක් කැකිරාවේ බණ ගෙදරක ගිහින්, හොදට ගහල කන්න එද්දි බත් මදිවුනා කියලා පොඩ්ඩක් ඉන්න කිවුවාහම, අපේ ඩයල් එකක් පොලොස් බත් වගේ බෙදලා එකට අනික් මාළු පිනි බෙදාගෙන දෙසා බැවා....
     
    • Like
    Reactions: labu gediya

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අපේ සර් ගේ තාත්ත නැති උනා බං...
    අපි සේරම එහේ ගියා... එදා උදේ ඉඳල වැඩ කරලා ගොඩක් මහන්සි...
    ...
    ...

    තව තියෙනවා හෙමින් කියන්නම්...

    :lol:
     
    • Like
    Reactions: labu gediya

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    තාමත් මතකයි පොල්හේනේ හන්දියේ තාත්තාගෙන් ගුටි කාපු හැටි කොල්ලෝ දෙන්නෙක්ගේ මරිසි වැඩක් නිසා:frown::frown::frown:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    තාමත් මතකයි පොල්හේනේ හන්දියේ තාත්තාගෙන් ගුටි කාපු හැටි කොල්ලෝ දෙන්නෙක්ගේ මරිසි වැඩක් නිසා:frown::frown::frown:

    කියපන්කෝ ඉතින් අගේ නොකර....:cool:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,323
    2,613
    113
    Colombo