මරිසි වැඩ..

bolt

Member
Mar 9, 2010
6,764
198
0
king dutugamunus area
අපි 12 වසරේ ඉන්න කාලේ දවසක් ඉස්කෝලේ එන්නේ නැතිව නාන්න ගියා.:yes::yes:
කලඩ් ඇඳලා ගියේ ගෙදරට කිව්වේ යාලුවෙකුගේ ගෙදර යනව පාඩම් කරන්න කියල.:cool:
කොළඹ ඉඳල ගියා ඉංගිරිය පැත්තේ තියනවා "උඩගම" කියල පොට් එකක්,(බස් එකේ ගියේ 8 දෙනෙක් වගේ ගියේ)
පොඩි කැලයක් මැදින් යන්න තිබ්බේ. ගෙවල් තියෙන්නෙත් අතින් ඈත;)
ඔන්න ඉතින් අපි කට්ටිය ගිහින් පැය 5ක් 6ක් විතර නාල ඇවිත් බලනකොට අපේ 5ස් දෙනෙක්ගේ ඇඳුම් උස්සල.:shocked::shocked:
කට්ටියම අන්ඩර් වේයාර් ඇඳන් නැවේ. දැන් ඉතින් කෙලිය තාප්පෙට.:shocked::shocked:
කට්ටියට කරගන්න දෙයක් නෑ වෙන කවුරුත් නාන්න ඇවිල්ල හිටියෙත් නෑ.:no::no:
ඒ ගමේ හොරු ටිකක් තමා ඇදුම් උස්සල තියෙන්නේ.වෙලාවට සල්ලි එකතු කරලා තිබ්බ එකාගේ ඇඳුම් ඔක්කොම බඩු ටික තියෙනවා.:dull:
ඒවත් ඉස්සුවනම් බස් එකේ එන්න හිඟා කන්න තමා වෙන්නේ. පොලිසියකටවත් යන්න බෑ කට්ටිය ගංජා නාල හිටියේ. බස් එකට ඇරෙන්න අතේ සල්ලිත් නෑ.:(:(
ඒ කාලේ දැන් වගේ ATM කාර්ඩ් නෑ අතේ. මගේ ළඟ විතරක් X-SET කාර්ඩ් එකක් තිබ්බ එකෙත් සතයක්වත් නෑ.:nerd:
කට්ටිය දහ අතේ කල්පනා කරනවා මොන කරන්නද කියල. යට ඇඳුම පිටින් එන්නද ඉංගිරියේ ඉඳල කොළඹ???
දෙතුන් දෙනෙක් ගිහින් පොඩි රව්මක් දැම්ම. ගෙවලුත් තියෙන්නේ හෙන ඈතින් ඈත.
එකෙක් ඇවිත් මාරු ප්ලෑන් එකක් කිව්වා.
ළඟ ගෙදරක වැලක ඇඳුම් වගයක් තියෙනවා උස්සමු කිව්වා.
ඔන්න ඉතින් ගිහින් දුන්න ඇඳුම් ටිකට ගේම.:cool:
මොනාද තිබ්බේ සරොම් 2 කයි, පැල්ලම් පිරිච්ච ටී ෂර්ට් 3 ක්, කලිසම් 2 යි, කොට කලිසමයි.
මොන කරන්නද ඕව ටික ඇඳගෙන අපි අවා
හිතල බලපල්ලා හඩු සරම්, ශර්ට් ඇඳගෙන, සමහර උන්ට දිග කලිසම් කොටයි.මයිකල් ජැකසන් වගේ.:lol::lol:
තව එකෙක් සරමයි බැනියමයි,එකෙක්ගේ සරමක් ඉරිලත් එක්ක.
දෙන්නෙක් කොට කලිසම්.
පාරේ යන උන් හැරී හැරී බලනවා මැජික් වගේ. ලගම හිටියේ කොට්ටාවේ එකෙක්.
උන්ගේ ගෙදර ගිහින් උගේ ඇඳුම් ඇඳගෙන තමා අවේ.:yes::yes:
කොට්ටාවට එනකල්ම හඩ්ඩො වගේ අවේ.
:lol::lol::lol::lol:
 
navodissa

Active member
  • Dec 27, 2007
    144
    28
    28
    Kegalle
    මමත් ඔන්න එකක් කියන්නම්කො,

    අපේ ගෙදර එහා පැත්තේ ගෙදර හිටියේ ලංසි පව්ලක් , ලංසි කිව්වට, මිනිහ කළු එකෙක්,ගෙදර හිටියේ මේ ජෝඩුවයි , දුවයි , පුතායි, අපිට ඉතින්, දුව තමයි ගොඩක් ම වැදගත්, සිරා සුදුම සුදු කෙල්ලෙක්, ටිකක් විතර දගලිල්ලත් එක්ක, වයස මට වැඩ අවුරුද්දයි බාල, 1989 යේ

    දවසක් මම හවසක, කුස්සිය පැත්තෙන් මොකකට හරි එලියට යනකොට,එහා ගෙදර බනිනවා වගේ සද්දයක් ඇහෙනවා, මමත් ඉතින් පොඩ්ඩක් ඇහුන්කන් දුන්න :sorry:

    අම්ම: උබට මම කියල තියනවා නේද ඕව අතේ හෝදන්න කියල ?? ලොකු ගෑනියෙක් නේද?? බැරිද පෑන්ට් එක අතේ හෝදගන්න ??

    කෙල්ල: අනේ අම්මේ හැමදාම මම හෝදන්නේ, අදනේ වොෂින් මැෂින් එකට දැම්මේ ,

    අම්ම: අදනේ දැම්මේ?? මීව මෙහෙම හෝදන්න පුලුවන්ද, බලනවා මේකේ හැටි :eek: ( හැටි නම මම දැක්කේ නෑ ) මල්ලිලාගේ අදුනුත් තියනවා, ගිය සතියෙත් මම මීකට දාල හේදුවේ ඕව,

    කෙල්ල : මෙහාට දෙන්න මගේ පෑන්ටිය , මම ම හෝද ගන්නම්

    කියල: :shocked::sorry:

    හොදම වැඩේ කියන්නේ. පහුවෙනිදා, මගේ ඉස්සරහටම මීකි සෙට් උන නේ :lol: මට ඉතින් උපරිම :lol::lol::lol::lol:

    Kegalle da?????
     
    Bugs_Bunny

    Member
    Jun 9, 2011
    1
    1
    0
    මගෙත් කතා ලොට් එකක්ම තිනවා, මුලින්ම පුන්චිම කලේ කරපු පොඩිම වෙඩෙන් පටන් ගන්නම්කො

    1. මං එතකොට 1 වසරේ,මං ගියේ මිශ්‍ර පාසලකට දවසක් මිස්ට පොත් පෙන්නන්න පොලිමෙ ඉන්නකොට,මට ඉස්සරහින් කෙල්ලෙක් හිටියා(නම කියන එක හොද මදි), පිටිපස්සෙ හිටියෙ මගෙ ගැන්සියේ කොල්ලො සෙට් එක, උන් මට විහිලු කරා පුලුවන්නම් අර කෙල්ලට උම්මා එකක් දිපන් කියලා, මාත් හිතට දහිරිය අරගෙන දුන්නා උම්ම්ම්ම්මා... කියල, අර කෙල්ල අඩාගෙන මිස්ට කිව්වා,මට මිස් හොදටම බැනල කිව්වා හෙට අම්මව එක්කන් එනව කියලා, මත් එක්කන් අව, මිස් අම්මට ඔක්කොම විස්තරෙ කිව්වා,මාව දැන් රත්වෙලා, අම්මා ඔක්කොම අහගෙන ඉදලා මිස්ට කියනව, මෙයාට නංගිල නැහැනෙ මිස්,මෙයා නංගිලට හරි අසයි කියලා,
    එදා ඉදන් අද වෙනකම් සිද්දි මාලාවක් තිනවා හිමිට කියන්නම්කො...
     
    Last edited:
    • Like
    Reactions: Optimus Prime

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    මගෙත් කතා ලොට් එකක්ම තිනවා, මුලින්ම පුන්චිම කලේ කරපු පොඩිම වෙඩෙන් පටන් ගන්නම්කො

    1. මං එතකොට 1 වසරේ,මං ගියේ මිශ්‍ර පාසලකට දවසක් මිස්ට පොත් පෙන්නන්න පොලිමෙ ඉන්නකොට,මට ඉස්සරහින් කෙල්ලෙක් හිටියා(නම කියන එක හොද මදි), පිටිපස්සෙ හිටියෙ මගෙ ගැන්සියේ කොල්ලො සෙට් එක, උන් මට විහිලු කරා පුලුවන්නම් අර කෙල්ලට උම්මා එකක් දිපන් කියලා, මාත් හිතට දහිරිය අරගෙන දුන්නා උම්ම්ම්ම්මා... කියල, අර කෙල්ල අඩාගෙන මිස්ට කිව්වා,මට මිස් හොදටම බැනල කිව්වා හෙට අම්මව එක්කන් එනව කියලා, මත් එක්කන් අව, මිස් අම්මට ඔක්කොම විස්තරෙ කිව්වා,මාව දැන් රත්වෙලා, අම්මා ඔක්කොම අහගෙන ඉදලා මිස්ට කියනව, මෙයාට නංගිල නැහැනෙ මිස්,මෙයා නංගිලට හරි අසයි කියලා,
    එදා ඉදන් අද වෙනකම් සිද්දි මාලාවක් තිනවා හිමිට කියන්නම්කො...

    එක වසරේ ඉඳන්ම මරිසි ක්‍රියාකාරකම් පටන්ගෙන වගේ. :cool::cool::cool::cool::cool::cool::cool:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මගෙත් කතා ලොට් එකක්ම තිනවා, මුලින්ම පුන්චිම කලේ කරපු පොඩිම වෙඩෙන් පටන් ගන්නම්කො

    1. මං එතකොට 1 වසරේ,මං ගියේ මිශ්‍ර පාසලකට දවසක් මිස්ට පොත් පෙන්නන්න පොලිමෙ ඉන්නකොට,මට ඉස්සරහින් කෙල්ලෙක් හිටියා(නම කියන එක හොද මදි), පිටිපස්සෙ හිටියෙ මගෙ ගැන්සියේ කොල්ලො සෙට් එක, උන් මට විහිලු කරා පුලුවන්නම් අර කෙල්ලට උම්මා එකක් දිපන් කියලා, මාත් හිතට දහිරිය අරගෙන දුන්නා උම්ම්ම්ම්මා... කියල, අර කෙල්ල අඩාගෙන මිස්ට කිව්වා,මට මිස් හොදටම බැනල කිව්වා හෙට අම්මව එක්කන් එනව කියලා, මත් එක්කන් අව, මිස් අම්මට ඔක්කොම විස්තරෙ කිව්වා,මාව දැන් රත්වෙලා, අම්මා ඔක්කොම අහගෙන ඉදලා මිස්ට කියනව, මෙයාට නංගිල නැහැනෙ මිස්,මෙයා නංගිලට හරි අසයි කියලා,
    එදා ඉදන් අද වෙනකම් සිද්දි මාලාවක් තිනවා හිමිට කියන්නම්කො...
    me inne thawa hoda Amdek.........ela ela machan........okkoma katha dapan......
     
    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    මගෙත් කතා ලොට් එකක්ම තිනවා, මුලින්ම පුන්චිම කලේ කරපු පොඩිම වෙඩෙන් පටන් ගන්නම්කො

    1. මං එතකොට 1 වසරේ,මං ගියේ මිශ්‍ර පාසලකට දවසක් මිස්ට පොත් පෙන්නන්න පොලිමෙ ඉන්නකොට,මට ඉස්සරහින් කෙල්ලෙක් හිටියා(නම කියන එක හොද මදි), පිටිපස්සෙ හිටියෙ මගෙ ගැන්සියේ කොල්ලො සෙට් එක, උන් මට විහිලු කරා පුලුවන්නම් අර කෙල්ලට උම්මා එකක් දිපන් කියලා, මාත් හිතට දහිරිය අරගෙන දුන්නා උම්ම්ම්ම්මා... කියල, අර කෙල්ල අඩාගෙන මිස්ට කිව්වා,මට මිස් හොදටම බැනල කිව්වා හෙට අම්මව එක්කන් එනව කියලා, මත් එක්කන් අව, මිස් අම්මට ඔක්කොම විස්තරෙ කිව්වා,මාව දැන් රත්වෙලා, අම්මා ඔක්කොම අහගෙන ඉදලා මිස්ට කියනව, මෙයාට නංගිල නැහැනෙ මිස්,මෙයා නංගිලට හරි අසයි කියලා,
    එදා ඉදන් අද වෙනකම් සිද්දි මාලාවක් තිනවා හිමිට කියන්නම්කො...
    ela ela thawa dapan:P
     
    නෙද්දකින් වලත්තයා :lol::P
     
    unidentified

    Member
    Apr 20, 2011
    65
    11
    0
    මරිසි වැඩ 18 (පොඩි කාලේ සෙල්ලම්)

    මම පොඩි කාලේ සෙල්ලම් කරන්න අල්ලපු ගෙදරට යනවා.
    අපේ ගෙවල් සෙට් එකේ ගෙවල් 10 ක් විතර තිබුන.
    ඔය හැම ගෙදරකම ඉන්න ඔක්කොම සෙල්ලම් කරන්න එන්නේ අල්ලපු ගෙදරට(ඒ ගෙදර ලොකු වත්තක් තිබුන)
    මම තමා කට්ටියගෙන් බාලම එකා එතකොට මම 5, 6 වසරේ වගේ ඇති.
    මගේ වයසේ කොල්ලෝ කව්රුත් නෑ ඉන්නේ කෙල්ලෝ 3 න් දෙනෙක්.:yes:
    ලොකු එවුන් උන්ගේ සෙල්ලම් වලට මාව ගන්නේ නෑ ඉතින් මම සෙල්ලම් කළේ මට වඩා අව්රුද්දක් දෙකක් බාල කෙල්ලෝ 3 න් දෙනෙක් එක්ක.
    කෙල්ලොත් එක්ක කරන්න තියෙන්නේ සෙල්ලම් ගෙවල් දාන එකයි හැඟී මුත්තම් කරන එකයි තමා.:rolleyes::rolleyes:
    මම ඒ කාලෙත් ටිකක් මරිසියා.:cool:
    ඒ කෙල්ලෝ තුන් දෙනාගේම අහවල් තැන් මම මගේ අස් දෙකෙන්ම දැකල තියනවා, අතගාල තියනවා.(කෙල්ලෝ ගහෙන් වටිලවත් නෑ):yes::yes::yes:
    ඒ වගේම උන් තුන් දෙනාම මගේ අහවල් ඒක හුරතල් කරලත් තියනවා.:yes::yes::yes:
    ඒ කාලේ අහවල් ඒක පාවිච්චි කරන හැටි හරියටම දන්නේ නෑ, ඒ හින්ද බරපතල මුකුත් කරගන්න බැරි උනා.:(:(
    සෙල්ලම් කරනකොට ඒක ගෙදරක කරන්නේ නෑ, ගෙවල් තුන හතරකටම යනවා.
    ඒක ගෙයක් බාගෙට හදල නවත්තල තිබ්බේ. එකේ ගඩොල් ගොඩවල් පිටිපස්සේ, බසුන්නැහේල ගේ මඩුවේ(බසුන්නැහේල හිටියේ නෑ නිදාගන්න ලී වලින් හදපු බැංකු උඩයි යටයි කරපු දේවල්):confused::confused:
    අනිත් ගෙදර උන්ට කුබුරක් තියනවා, ඒක කාමරේක වී ගෝනි ගොඩ ගහල තියෙනවා, ඒවා උඩයි පිටිපස්සේයි හැඟී මුත්තම් කලා;);)
    මුන් තුන්දෙනාගෙන් දෙන්නෙක් දැන් බැඳලා. එකෙක්ට ළමයි දෙන්නෙකුත් ඉන්නවා.:nerd:
    මුන් තාම දැක්කහම කතා කරනවා හැබැයි හැසිරෙන්නේ අතීතය මතකම නෑ වගේ.:confused::confused::nerd:
    දැන් උනත් උන්ව සෙට් කරගන්න පුළුවන්, හැබැයි ගමේ හොඳම කාර්ඩ් ඒක තියාගෙන ඉන්න නිසා නෝන්ඩි වෙන්න බෑ.:cool:
    අනික ඉස්සර වගේ අපිට සෙල්ලම් කරන්න දීල ගෙවල්වල් උන් බලන් ඉන්නේ නෑ.