මරිසි වැඩ..

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔන්න ඉතින් මමත් O/L කරපු කාලේ කරපු වැඩක් මේක. :D අපේ ඉස්කෝලෙට එයා පැත්තේ තිබුන කඩයක් ඕකෙන් තමා අපි දවල්ට කන්නේ. අපේ පන්තියේ කොල්ලෝ 7 දෙනෙයි කෙල්ලෝ හිටිය 16 දෙනෙක් අපි 7 දෙනා තමා කොහේ ගියත් එකට ඉන්නේ හැමෝම කියන්නේ අපිට හතේ ගැන්සිය කියල. ඔන්න ඉතින් අපි සෙට් එක එදත් ගියා කන්න කියල. අම්මට හුඩු සෝකේස් එක පුරෝලා කෑම. :shocked: අපේ උන් ටිකත් සෝමාලියාවෙන් පිටුවහල් කරපු උන් වගේ දැන් කනවා. මාළු පාන් බනිස් ගෙඩි එහෙම දෙකක් එකට තියල තමා කන්නේ. කට්ටියම කාල එහෙම දැන් කඩේ අන්කල්ට ගණන් කියනවා. අර දෙකක් තියල කාපු ඒවා එකක් තමා කියන්නේ.:P අනික අපි කන්නේ නයට ඊලග සතියේ සදුදා තමා නය ගෙවන්නේ. ඔය අස්සේ අපේ එකෙක් ජෙලි වැලකුත් උස්සල. ඔය විදියට අපි සතියක් කඩෙන් කෑවා කන අතරේ මොනවා හරි අනිවා උස්සනවා. ඔන්න සිකුරාදා අන්කල් අපේ නය ගණන් කිව්වා හුටා ඒක ඇහුවම එලොව පොල් නෙවේ කුරුම්බත් පෙනුනා. අපේ උන් දෙකක් එකට තියල කපුවයි හොරෙන් උස්සපු හැම එක්කක්ම අන්කල්ට නෝට් වෙලා. ඒවත් එකතුකරලා තමා ගණන් හදල තියෙන්නේ මු කියනවා හැමදාම හවසට සල්ලි ගණන් හදල බලද්දී කෑමත් ඉවරවෙලා ලාච්චුවේ සල්ලිත් නෑග මම හිටියේ මේ හොරා මොකාද කියල අල්ල ගන්න කියල. ඉතින් මු ඕක කලින් කිව්වනම් අපි මෙච්චර නය වෙන්නේ නෑ නේ. මූ කියනව සදුදා වෙද්දී නය බේරුවේ නැත්නම් පිනාට කියනවා කියල. නයට කාපු එකනම් පිනාට කිව්වට කමක් නෑ. හොරෙන් උස්සපු එක කිව්වොත් එහෙම වසල හමාරයි. ‍අපේ සෙටි එක එකසිය ගානට බය වෙලාග මගේ රුපියල් 350 ක් නය තිබ්බ. සල්ලි හොයපු විදිය තව ටිකකින් කියන්නම් කියන්නම් කොටල අතත් රිදෙනවා..:(
    ඔය පැත්තේ උන් ඔහොම්මමයි:dull:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඔය පැත්තේ උන් ඔහොම්මමයි:dull:

    14.gif
    ආයෙත් අහලා.....:dull:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    දැන් ඉතින් අපේ සෙට් එකේ පස් දෙනෙක් ගෙදරින් ඉල්ලා ගන්නවා කිව්වා. මායි තව එකෙකුටයි තමා සල්ලි නැත්තේ. ඉතින් අපි ඩබල දහ අතේ කල්පනා කර කර ගෙදර එනවා. එන ගමන් මට ආව මරු අයිඩියා එකක් ඒ තමා පොල් කඩන්න. පොල් කඩන්න හිතුනට අපිට ඉඩම් තියෙන ඒකක්යැ. ඒ උනාට අපි ඉන්නේ පොල් ත්‍රිකෝනනේ අනුන්ගේ ඉඩම් තියෙන්නේ. ඉතින් අපි දෙන්න මග තියෙන වතුවල පොල් ගණන් කර කර ආව හවසට ගේම දෙන්න. ඔන්න නියම වත්තක් සෙට් උනා හොද පැල ගස් නගින්නත් ලේසි. දැන් දෙන්න සෙට් උනා හවස 7 ට වත්තේ පොල් කඩන්න මමත් වෙලාවටම ගෝනියකුත් අරගෙන වැට ගාවට සෙට් උනා. අරුත් උදැල්ලකුත් අරගෙන ආව පොල් ලෙලි ගහන්න. දෙන්න කොහොම හරි පොල්ගෙඩි 30 කුත් කඩලා ලෙලිත් ගහල ගෝනියේ අරගෙන ගියා. වෙලාව රෑ 9 යට විතර ඇති පොල් ටිකත් කඩයකට විකුණලා රුපියල් 600 ක් අරගෙන අරුට 250 ක් දුන්න. දැන් ශේප් එකේ ගෙදර ගියා. දවස් තුනකට පස්සේ අපේ නැන්ද කඩයට ගිය වෙලාවේ මුදලාලිය කියල මමයි තව එකෙකුයි පොල් ගෙනත් දුන්න කියල. නැන්ද මගෙන් ඇහුව කොහෙන්ද පොල්, කාත් එක්කද ගෙනිච්චේ කියල. මට ගණදෙවි නුවන පහල උනා. මම කිව්වා සමරේ මාමගේ පුතා එක්ක ගියේ ඒ නැන්දට ඇදුම තියෙනවා ‍ බෙහෙත් ගන්න සල්ලිත් නෑ. මාමාට වැඩත් නෑ ඒ හින්ද පොල් වගයක් තිබිල කඩේට දුන්න කියල. නැන්දත් ගානට ඇන්ද. කොහොම හරි අපේ නැන්දට ජන්ගියව (බුවාගේ නම) හම්බ වෙලා නැන්ද ජන්ගියගෙන් අහල පුතේ අම්මට කොහොමද කියල. මු කියල දැන් හොදයි කියල. අපේ නැන්දට හොදට සල්ලි තියෙනවා නැන්ද මුගේ අම්මට දෙන්න කියල රුපියල් 500 කුත් දීලා. පහුවද ඉස්කෝලේ ගියාම මු මට මේක කිව්වෙත් නෑ. හවස නැන්ද මට කිව්වේ සල්ලි දුන්න කියල ඊට පස්සේ දවසේ මුව අල්ලාගෙන බාගෙට මරල මමත් 250 ක් ඉල්ලා ගත්ත. කොහොම හරි අපි දෙන්න එකතුවෙලා පොල් කඩලා තියෙන්නේ දේවාලේ ඉඩමෙන්. ගිහින් විකිණුවේ දේවාලේ ඉස්සරහ කඩේට. මිනිස්සු පොල් අරගෙන ගහන්නෙත් දෙයියන්ටමයි. දේවාල් සාමි දන්නවනම් ඒ පොල් ටික අරගෙන අපිටම ගහනවා. :yes:
     
    • Haha
    Reactions: jeffhardy

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    :lol::lol:පොල් හොරු.........:lol::lol:
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    කොහොම හරි අපි දෙන්න එකතුවෙලා පොල් කඩලා තියෙන්නේ දේවාලේ ඉඩමෙන්. ගිහින් විකිණුවේ දේවාලේ ඉස්සරහ කඩේට. මිනිස්සු පොල් අරගෙන ගහන්නෙත් දෙයියන්ටමයි. දේවාල් සාමි දන්නවනම් ඒ පොල් ටික අරගෙන අපිටම ගහනවා. :yes:
    :P:P
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    දැන් ඉතින් අපේ සෙට් එකේ පස් දෙනෙක් ගෙදරින් ඉල්ලා ගන්නවා කිව්වා. මායි තව එකෙකුටයි තමා සල්ලි නැත්තේ. ඉතින් අපි ඩබල දහ අතේ කල්පනා කර කර ගෙදර එනවා. එන ගමන් මට ආව මරු අයිඩියා එකක් ඒ තමා පොල් කඩන්න. පොල් කඩන්න හිතුනට අපිට ඉඩම් තියෙන ඒකක්යැ. ඒ උනාට අපි ඉන්නේ පොල් ත්‍රිකෝනනේ අනුන්ගේ ඉඩම් තියෙන්නේ. ඉතින් අපි දෙන්න මග තියෙන වතුවල පොල් ගණන් කර කර ආව හවසට ගේම දෙන්න. ඔන්න නියම වත්තක් සෙට් උනා හොද පැල ගස් නගින්නත් ලේසි. දැන් දෙන්න සෙට් උනා හවස 7 ට වත්තේ පොල් කඩන්න මමත් වෙලාවටම ගෝනියකුත් අරගෙන වැට ගාවට සෙට් උනා. අරුත් උදැල්ලකුත් අරගෙන ආව පොල් ලෙලි ගහන්න. දෙන්න කොහොම හරි පොල්ගෙඩි 30 කුත් කඩලා ලෙලිත් ගහල ගෝනියේ අරගෙන ගියා. වෙලාව රෑ 9 යට විතර ඇති පොල් ටිකත් කඩයකට විකුණලා රුපියල් 600 ක් අරගෙන අරුට 250 ක් දුන්න. දැන් ශේප් එකේ ගෙදර ගියා. දවස් තුනකට පස්සේ අපේ නැන්ද කඩයට ගිය වෙලාවේ මුදලාලිය කියල මමයි තව එකෙකුයි පොල් ගෙනත් දුන්න කියල. නැන්ද මගෙන් ඇහුව කොහෙන්ද පොල්, කාත් එක්කද ගෙනිච්චේ කියල. මට ගණදෙවි නුවන පහල උනා. මම කිව්වා සමරේ මාමගේ පුතා එක්ක ගියේ ඒ නැන්දට ඇදුම තියෙනවා ‍ බෙහෙත් ගන්න සල්ලිත් නෑ. මාමාට වැඩත් නෑ ඒ හින්ද පොල් වගයක් තිබිල කඩේට දුන්න කියල. නැන්දත් ගානට ඇන්ද. කොහොම හරි අපේ නැන්දට ජන්ගියව (බුවාගේ නම) හම්බ වෙලා නැන්ද ජන්ගියගෙන් අහල පුතේ අම්මට කොහොමද කියල. මු කියල දැන් හොදයි කියල. අපේ නැන්දට හොදට සල්ලි තියෙනවා නැන්ද මුගේ අම්මට දෙන්න කියල රුපියල් 500 කුත් දීලා. පහුවද ඉස්කෝලේ ගියාම මු මට මේක කිව්වෙත් නෑ. හවස නැන්ද මට කිව්වේ සල්ලි දුන්න කියල ඊට පස්සේ දවසේ මුව අල්ලාගෙන බාගෙට මරල මමත් 250 ක් ඉල්ලා ගත්ත. කොහොම හරි අපි දෙන්න එකතුවෙලා පොල් කඩලා තියෙන්නේ දේවාලේ ඉඩමෙන්. ගිහින් විකිණුවේ දේවාලේ ඉස්සරහ කඩේට. මිනිස්සු පොල් අරගෙන ගහන්නෙත් දෙයියන්ටමයි. දේවාල් සාමි දන්නවනම් ඒ පොල් ටික අරගෙන අපිටම ගහනවා. :yes:
    :lol::lol::lol: patta oi
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    දැන් ඉතින් අපේ සෙට් එකේ පස් දෙනෙක් ගෙදරින් ඉල්ලා ගන්නවා කිව්වා............................

    .......................දේවාල් සාමි දන්නවනම් ඒ පොල් ටික අරගෙන අපිටම ගහනවා. :yes:

    :shocked: :shocked: :shocked: :shocked:
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    දැන් ඉතින් අපේ සෙට් එකේ පස් දෙනෙක් ගෙදරින් ඉල්ලා ගන්නවා කිව්වා. මායි තව එකෙකුටයි තමා සල්ලි නැත්තේ. ඉතින් අපි ඩබල දහ අතේ කල්පනා කර කර ගෙදර එනවා. එන ගමන් මට ආව මරු අයිඩියා එකක් ඒ තමා පොල් කඩන්න. පොල් කඩන්න හිතුනට අපිට ඉඩම් තියෙන ඒකක්යැ. ඒ උනාට අපි ඉන්නේ පොල් ත්‍රිකෝනනේ අනුන්ගේ ඉඩම් තියෙන්නේ. ඉතින් අපි දෙන්න මග තියෙන වතුවල පොල් ගණන් කර කර ආව හවසට ගේම දෙන්න. ඔන්න නියම වත්තක් සෙට් උනා හොද පැල ගස් නගින්නත් ලේසි. දැන් දෙන්න සෙට් උනා හවස 7 ට වත්තේ පොල් කඩන්න මමත් වෙලාවටම ගෝනියකුත් අරගෙන වැට ගාවට සෙට් උනා. අරුත් උදැල්ලකුත් අරගෙන ආව පොල් ලෙලි ගහන්න. දෙන්න කොහොම හරි පොල්ගෙඩි 30 කුත් කඩලා ලෙලිත් ගහල ගෝනියේ අරගෙන ගියා. වෙලාව රෑ 9 යට විතර ඇති පොල් ටිකත් කඩයකට විකුණලා රුපියල් 600 ක් අරගෙන අරුට 250 ක් දුන්න. දැන් ශේප් එකේ ගෙදර ගියා. දවස් තුනකට පස්සේ අපේ නැන්ද කඩයට ගිය වෙලාවේ මුදලාලිය කියල මමයි තව එකෙකුයි පොල් ගෙනත් දුන්න කියල. නැන්ද මගෙන් ඇහුව කොහෙන්ද පොල්, කාත් එක්කද ගෙනිච්චේ කියල. මට ගණදෙවි නුවන පහල උනා. මම කිව්වා සමරේ මාමගේ පුතා එක්ක ගියේ ඒ නැන්දට ඇදුම තියෙනවා ‍ බෙහෙත් ගන්න සල්ලිත් නෑ. මාමාට වැඩත් නෑ ඒ හින්ද පොල් වගයක් තිබිල කඩේට දුන්න කියල. නැන්දත් ගානට ඇන්ද. කොහොම හරි අපේ නැන්දට ජන්ගියව (බුවාගේ නම) හම්බ වෙලා නැන්ද ජන්ගියගෙන් අහල පුතේ අම්මට කොහොමද කියල. මු කියල දැන් හොදයි කියල. අපේ නැන්දට හොදට සල්ලි තියෙනවා නැන්ද මුගේ අම්මට දෙන්න කියල රුපියල් 500 කුත් දීලා. පහුවද ඉස්කෝලේ ගියාම මු මට මේක කිව්වෙත් නෑ. හවස නැන්ද මට කිව්වේ සල්ලි දුන්න කියල ඊට පස්සේ දවසේ මුව අල්ලාගෙන බාගෙට මරල මමත් 250 ක් ඉල්ලා ගත්ත. කොහොම හරි අපි දෙන්න එකතුවෙලා පොල් කඩලා තියෙන්නේ දේවාලේ ඉඩමෙන්. ගිහින් විකිණුවේ දේවාලේ ඉස්සරහ කඩේට. මිනිස්සු පොල් අරගෙන ගහන්නෙත් දෙයියන්ටමයි. දේවාල් සාමි දන්නවනම් ඒ පොල් ටික අරගෙන අපිටම ගහනවා. :yes:

    ha ha ha :lol: ela machan umbala den me wage weda karanne nedda? mageth patta seen tikak thienawa passe danna ona.
     
    • Like
    Reactions: dodangodarohan

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    "පොල් කඩලා තියෙන්නේ දේවාලේ ඉඩමෙන්. ගිහින් විකිණුවේ දේවාලේ ඉස්සරහ කඩේට. මිනිස්සු පොල් අරගෙන ගහන්නෙත් දෙයියන්ටමයි"

    දෙයියන්ටම ඔප්පුවෙච්චාවෙ!:lol::lol::lol:
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මටත් පොඩි කාලෙ ටීච කෙනෙක් ගැන අදහසක් තිබ්බ මචෝ! ලැජ්ජාවෙ බෑ මතක් වෙද්දි! mamath ahamai
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ලැජ්ජා වෙන්න එපා බං:cool:
    මොකටද නෙද බන් ලැජ්ජ වෙන්නෙ මූලු ත්‍රෙඩ් එකම කියෙව්වා නම් තෙරුම් ගන්න පුලුවන් වෙයි උබ කරල තියෙන්නෙ චුටිම චුටි දෙයක් කියලා:yes:
    අනිත් එවුන්කරපු වැඩවලට ලැජ්ජ හිතුන නම් මෙලහට උන් ඔක්කොම වැල්ලෙ වලක් කපලා පූ* වලදාගෙන මැරිලා:rofl::P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මොකටද නෙද බන් ලැජ්ජ වෙන්නෙ මූලු ත්‍රෙඩ් එකම කියෙව්වා නම් තෙරුම් ගන්න පුලුවන් වෙයි උබ කරල තියෙන්නෙ චුටිම චුටි දෙයක් කියලා:yes:
    අනිත් එවුන්කරපු වැඩවලට ලැජ්ජ හිතුන නම් මෙලහට උන් ඔක්කොම වැල්ලෙ වලක් කපලා පූ* වලදාගෙන මැරිලා:rofl::P
    ඒකෙන්ම:lol::lol::lol::lol::lol: