ඔය පැත්තේ උන් ඔහොම්මමයිඔන්න ඉතින් මමත් O/L කරපු කාලේ කරපු වැඩක් මේක.අපේ ඉස්කෝලෙට එයා පැත්තේ තිබුන කඩයක් ඕකෙන් තමා අපි දවල්ට කන්නේ. අපේ පන්තියේ කොල්ලෝ 7 දෙනෙයි කෙල්ලෝ හිටිය 16 දෙනෙක් අපි 7 දෙනා තමා කොහේ ගියත් එකට ඉන්නේ හැමෝම කියන්නේ අපිට හතේ ගැන්සිය කියල. ඔන්න ඉතින් අපි සෙට් එක එදත් ගියා කන්න කියල. අම්මට හුඩු සෝකේස් එක පුරෝලා කෑම.
අපේ උන් ටිකත් සෝමාලියාවෙන් පිටුවහල් කරපු උන් වගේ දැන් කනවා. මාළු පාන් බනිස් ගෙඩි එහෙම දෙකක් එකට තියල තමා කන්නේ. කට්ටියම කාල එහෙම දැන් කඩේ අන්කල්ට ගණන් කියනවා. අර දෙකක් තියල කාපු ඒවා එකක් තමා කියන්නේ.
අනික අපි කන්නේ නයට ඊලග සතියේ සදුදා තමා නය ගෙවන්නේ. ඔය අස්සේ අපේ එකෙක් ජෙලි වැලකුත් උස්සල. ඔය විදියට අපි සතියක් කඩෙන් කෑවා කන අතරේ මොනවා හරි අනිවා උස්සනවා. ඔන්න සිකුරාදා අන්කල් අපේ නය ගණන් කිව්වා හුටා ඒක ඇහුවම එලොව පොල් නෙවේ කුරුම්බත් පෙනුනා. අපේ උන් දෙකක් එකට තියල කපුවයි හොරෙන් උස්සපු හැම එක්කක්ම අන්කල්ට නෝට් වෙලා. ඒවත් එකතුකරලා තමා ගණන් හදල තියෙන්නේ මු කියනවා හැමදාම හවසට සල්ලි ගණන් හදල බලද්දී කෑමත් ඉවරවෙලා ලාච්චුවේ සල්ලිත් නෑග මම හිටියේ මේ හොරා මොකාද කියල අල්ල ගන්න කියල. ඉතින් මු ඕක කලින් කිව්වනම් අපි මෙච්චර නය වෙන්නේ නෑ නේ. මූ කියනව සදුදා වෙද්දී නය බේරුවේ නැත්නම් පිනාට කියනවා කියල. නයට කාපු එකනම් පිනාට කිව්වට කමක් නෑ. හොරෙන් උස්සපු එක කිව්වොත් එහෙම වසල හමාරයි. අපේ සෙටි එක එකසිය ගානට බය වෙලාග මගේ රුපියල් 350 ක් නය තිබ්බ. සල්ලි හොයපු විදිය තව ටිකකින් කියන්නම් කියන්නම් කොටල අතත් රිදෙනවා..

අපේ ඉස්කෝලෙට එයා පැත්තේ තිබුන කඩයක් ඕකෙන් තමා අපි දවල්ට කන්නේ. අපේ පන්තියේ කොල්ලෝ 7 දෙනෙයි කෙල්ලෝ හිටිය 16 දෙනෙක් අපි 7 දෙනා තමා කොහේ ගියත් එකට ඉන්නේ හැමෝම කියන්නේ අපිට හතේ ගැන්සිය කියල. ඔන්න ඉතින් අපි සෙට් එක එදත් ගියා කන්න කියල. අම්මට හුඩු සෝකේස් එක පුරෝලා කෑම.