මරිසි වැඩ..

surangakm

Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    3 – කොහේද ඒක තියෙන්නේ ?

    මේක වෘත්තීමය අත්දැකීමක්….. දැනට තියෙන 07ශ්‍රේණියේ විද්‍යාව විෂයය නිර්දේශයේ මානව පද්ධති හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ පාඩමක් ඇතුලත් කරලා තියෙනවා… ගොඩක් පාසැල්වල ඔය පාඩමේ ප්‍රජනන පද්ධති දෙක මඟ අරිනවා. නමුත් නව යොවුන් වියට පා තබලා ඉන්න ළමයින්ට තමන්ගේ ඇඟේ හා මනසේ සිදුවන වෙනස් වීම්, ද්විතීක ලිංඟික ලක්ෂන ගැන දැනුම දෙන්න ඕන කියන එක තමා කිරියාගේ පෞද්ගලික මතය (පාඩම දාලා තියෙන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මතයත් ඒක නිසානේ ). ඔය පාඩම කරද්දී ලොකු සංයමයකින් තමයි කරන්න ඕනේ.. මේක උනේ කිරියා උගන්නන පංතියක. මේකේ ගෑණු ළමයෙක් හිටියා.. ඕනම දෙයක් අහන්න බය නැති සබකෝලේ නැති දැරිවියක්. ඒ වගේම අහින්සකයි. වැඩත් පුළුවන් හැබැයි කෙල්ල වයසේ හැටියට හැදිලා නෑ. ගෙදරින් මලක් වගේ තමයි හදලා තියෙන්නේ. අනාගත බලාපොරොත්තුව දොස්තර කෙනෙක් වීම. ඒ නිසා කෙල්ල ජීව විද්‍යා කොටස් වලට සෑහෙන්න කැමතියි. හරි හරි මෙන්න මේකයි කථාව…

    ඔන්න කිරියා කාන්තා ප්‍රජනන පද්ධතිය ගැන උගන්නවා … ටිකක් වෙලා අහගෙන ඉඳලා අර දුව මගෙන් අහනවා…

    සර් ඕක තියෙන්නේ ඇඟේ කොහෙද ? කියලා …

    ප්‍රශ්නේ අහන්නේ ඇත්තටම නොදන්නකමට කියන එක මට තේරුනත් මට ඒක කියා ගන්න බෑ. මොකද පොඩ්ඩක් හරි එහා මෙහා උන ගමන් පංතියේ පාලනය පිට පනිනවා ඔය වගේ සිද්ධි වලදි.. කොහොම හරි පුංචි දැනුවත් කිරීමකින් පස්සේ පාඩම දිගටම යනවා… ඔන්න ඒ පද්ධති දෙක ඉවරයි… දැන් බහිස්ස්‍රාවී පද්ධතිය යටතේ මුත්‍රා වාහිනී පද්ධතිය … අර දුව මට කිවනවා …

    සර් වැරදිනේ කිව්වා. අතන තියෙන්නේ මුත්‍රා වාහිනී පද්ධතියනේ ..ප්‍රජනන පද්ධතිය නෙමේනේ කියලා…

    ඒ පාර මන් කිව්වා නෑ දුව එහෙම නෙමේ ඔය පද්ධති දෙකම වෙන වෙනම පිහිටලා තියෙනවා කියලා..

    ඒ පාර ඒ දුව මට කියනවා..

    සර් කොහොමද සර් එහෙම කියන්නේ.. අපිනේ දන්නේ එතන තියෙන ඒවා..එතන තියෙන්නේ මුත්‍රා වාහිනී පද්ධතිය විතරනේ කියලා….

    කාලා වරෙන්කෝ .. හරියට උගන්නන්න ගිය මගේ තත්වේ ශෝචනීයයි. පංතියේ ඇට්ටර කොලු තාත්තලා හිනා වෙනවා. ඒ මදිවට අනිත් පංතිවල ගුරුවරු උගන්නන ගමන් ඇවිත් මන් දිහා බැල්මට් එකක් දාලා කින්ඩි හිනාවකින් සංග්‍රහ කරලා යනවා. මන් ඉතින් සැලෙන්නේ නැතුව ෆුල් සීරියස් එකේ පාඩම කියලා දුන්නා… මෙන්න මේ ඔක්කොම අහගෙන ඉඳලා පාඩම ඉවර උනාම අර දුව ෆුල් සීරියස් පිට කියනවා…

    ආ… ඒකද ?… මම ඒත් කල්පනා කරා ඕක තියෙන්නේ මොකටද කියලා …

    ඊට පස්සේ පංතිය පාලනය කරන්න දෙන්න උන ගේමක්…
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,689
    113
    මේකේ තියෙන මරිසි වැඩ එක්ක මම කරපු දේ ගණන් ගන්නවත් බෑ... අපි 7 හරි 8 ඉන්නකොට සිංහල ටීචර් උගන්නන්න අපිව එළියේ ගහක් යටට ගෙනිච්ච.. කට්ටියම වටේට හිටගෙන පාඩම් කියවනවා.. මට එහා පැත්ත හිටපු එකා එක දනිස්සට බර දීල හිටියේ. මාත් කුපදිකමට මගේ දනිස්සෙන් ඇන්න, මු ඇදගෙන වැටුන.. ටීචර්ට මල, වැඩේට අහු උනේ මම නෙවෙයි වැටුන එකට අනිත් පැත්තේ හිටපු එක... ඌ ට කෙලිය ටීචර්.
     
    • Haha
    Reactions: sannsa

    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    යාලුවනේ මම අලුත් thread එකක් දාන්න හිතුව. ඔයාල කරන්න තියෙන්නේ ඔයාල පොඩි කලේ ඉස්කෝලේ යන කාලේ රහස් ඒ කියන්නේ කාටවත් කියපු නැති ඒවා පොඩි පොඩි මරිසි වැඩ කරපුවා. කෙල්ලන්ට ලව් කරපු සීන් එහෙම මෙතන පොස්ට් කරන්න :P

    Mage class ekata ena lassana mahata mislage side eken saree hatteta tada wela pimbila pena tan dekata tamai mama.asa wune. Lokuwata penichcha hamba tanayakma tibba mislawa matak karan reta ate gahanawa
     
    • Love
    Reactions: gcj

    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    එකක් කියලා නැහැ සෑහෙන්න දෙවල් කරලා වෙලා තියනවා. පට්ට බං ඒ කාලේ නම්
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    giphy.gif
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    ඔන්න මම පටන් ගත්ත :lol:

    මම 10 වසරේදී විරාජි කියල කෙල්ලෙක්ට ලව් කෙරුව. ඒ උනාට එයාවත් තවම දන්නේ නෑ මම එයට ලව් කෙරුව කියල.:P:P

    Umba Panadureda.......
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    1 – අවස්ථාව – — අතෑරපන් ප## මාව…

    ඔන්න කිරියාට යන්න උනා. පාසල් කාලේ එකට වල බැහැපු යාළුවෙකුගේ වෙඩිමකට. ඉතිං වෙඩින් එකට සාභාගි වෙලා කෂ්ටිය අනුමත වෙන තැනට වෙලා උන්ගේ බයිට් එකට වැඩේ දිදී මන් මගේ ආතල් එක ගන්නවා… ඒ අතරේ එතනට ආපු අපේ එකෙක් මට උගේ අතේ හිටිය පුංචි එකා දීලා කිව්වා..

    මචං අනූව (උගේ වයිපරේ) හොයාගෙන එනකං පොඩ්ඩක් කොල්ලව බලා ගනින්. කියලා. පුංචි එකා මොන්ටිසෝරි යන වයසේ … පුංචි එකා අඬනවා. තාත්තට ඌව දාලා යන්න එපා කියලා. ඔන්න දැන් අරෑ ගියාට පස්සේ පොඩි එකා බෙරිහන් දෙන්න ගත්තා සද්දේ උපරිමේට දාලා… මාත් දන්න දහන්ගැට සේරම දාලා චාටුවෙන් ශේප්මන්ට් එකක් දාන්න හැදුවා මූ ගානකටවත් ගන්නේ නෑ… දැන් වෙඩිමේ එවුන් බාගෙකට එහා මන් ගැන අවධානෙන්.. බලනවා. වස නොන්ඩිය… ශේප් න්‍යාය හරි යන්නේ නැති නිසා, දැම්මා පොඩි එකාට තගක්… පුතා කට වැහුවේ නැත්තන් අර මාමට ඔයාව කන්න දෙනවා… පේනවනේ බඩේ ලොකු.. අඬන ළමයි කාලම තමයි එහෙම වෙලා තියෙන්නේ

    අෆ්ෆට සිරි ඒ පාර මූ ගමටම ඇහෙන්න කෑ ගැහුවනේ අතෑරපන් ප## මාව… මෙන්න මේ හු## මාව මරන්න හදනෝ … මාව බේර ගනියෝ… මාව මරන්න හදනෝ… අනේ තාත්තේ… මූ මාව බඩාට කන්න දෙන්න හදනවෝ … අතෑරපන් අම්මට #ක#න #රි# ………… කුනු හරප විලයි… වෙඩින් එකේ එවුන් මන් දිහා බලනවා… මට ඇඬෙන්න වගේ.. ඒ අතරේ දෙවනි මනමාලි ඇවිත් කොල්ලට කථා කලා එන්න බබා අපි කෑම කන්න යන් කියලා.. මූ ගත් කටටම කෑ ගැහුවනේ පලයන් රෝස ගෑනියේ යන්න කියලා… ඒ වෙලාවෙම කොල්ලගේ තාත්තා ඇවිල්ලා කොල්ලව අරන් ගියා… තව චුට්ටක් වෙලා ගියා නම් මට වෙන්නේ හොටලේ පූල් එකට පැනලා දිවි නහගන්න….

    2 – අසරණ වීම -

    මේකත් පාටි එකකදි තමා උනේ… ඔන්න අම්ම කෙනෙක් පොඩි එකෙක්ව තියාගෙන ඌට බත් කවන්න හෙන ට්‍රයි එක… මේ කාලේ කිරියා කොන්ඩේ වවලා, මූණ පුරා රැවුල එහෙම වවලා හිටියේ… එක පාරට අර අම්මා මාව පෙන්නලා කිව්වා.පුතා බත් කෑවේ නැත්තන් අර මාමාට අල්ලන් යන්න කියනවා කියලා. මටත් ඉතිං කට තියාන ඉන්න බෑනේ… මමත් කිව්වා. පුතා ඔක්කොම කෑවේ නැත්තන් කියන්න මම අරන් යන්නම් කියලා… ඔතනින් ඔය සීන් එක ඉවරයි… ඊට පැයකට විතර පස්සේ පාටි එකේ ස්තූති කථා වගයක් යනවා. කිරියට අර සිද්ධිය මතකවත් නෑ….. එක පාරටම අර පුංචි එකා ඇවිල්ලා මාව පෙන්නලා කෑ ගැහුවා. මූ තමයි ගෝනි බිල්ලා… ළමයි අල්ලන් යන්නේ මූ තමයි කියලා… අම්මට හුඩු .. ඒ පාර පොඩි එවුන් සෙට් එකක් … මුන් මට කොසු ඉදල් වලින් ගහන්න ගත්තා කියපල්ලකෝ… වටේ ඉන්න එවුන් මැදිහත් උනේ නැත්නම්. උන් මට මැරෙනකම් ගහනවා.. ආයේ මං උන්ට නෙලන්න කියලද ? මුලු උත්සවේම වැඩ නැවතිලා කට්ටියම හිනා වෙනවා… මොකද අර පොඩි එකා අර වගන්ති ටික කියනකොට, ස්තූති කථාව අහන්න කට්ටිය නිස්සබ්ද වෙලා හිටිය නිසා සෙට් එකටම හොඳට ඇහුනා… වෙලා තියෙන්නේ මේකයි… අර පොඩි එකාට තව අයියලා 2න්නෙක් ඉන්නවා.. තව පාටි එකේදිත් යාළුවෝ සෙට්වෙලා.. මූ බත් පිඟානම කාලා නෑ… අම්ම කියලා මූව මට අල්ලල දෙනවා කියලා… මූ ඒක අයියලට කියලා … මන් ඌව ගෙනියන්න කලින් මට වැඩේ දෙන්න තමයි කට්ටිය ට්‍රයි කරලා තියෙන්නේ… පස්සේ නඩුව අහනකොට තමා සිද්ධිය දැන ගත්තේ… වැදුනු ගඩොල් පාරකට මගේ ඇහි බැම ගාව තුවාල වෙලා තිබුනා…….. එදියින් පස්සේ කව්රුහරි මාව පොඩි එකෙකුට පෙන්නලා අරම කිව්වාම..මම මුකුත් නොකියා ඉක්මනට මාරු වෙනවා…

    3 – කොහේද ඒක තියෙන්නේ ?

    මේක වෘත්තීමය අත්දැකීමක්….. දැනට තියෙන 07ශ්‍රේණියේ විද්‍යාව විෂයය නිර්දේශයේ මානව පද්ධති හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ පාඩමක් ඇතුලත් කරලා තියෙනවා… ගොඩක් පාසැල්වල ඔය පාඩමේ ප්‍රජනන පද්ධති දෙක මඟ අරිනවා. නමුත් නව යොවුන් වියට පා තබලා ඉන්න ළමයින්ට තමන්ගේ ඇඟේ හා මනසේ සිදුවන වෙනස් වීම්, ද්විතීක ලිංඟික ලක්ෂන ගැන දැනුම දෙන්න ඕන කියන එක තමා කිරියාගේ පෞද්ගලික මතය (පාඩම දාලා තියෙන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මතයත් ඒක නිසානේ ). ඔය පාඩම කරද්දී ලොකු සංයමයකින් තමයි කරන්න ඕනේ.. මේක උනේ කිරියා උගන්නන පංතියක. මේකේ ගෑණු ළමයෙක් හිටියා.. ඕනම දෙයක් අහන්න බය නැති සබකෝලේ නැති දැරිවියක්. ඒ වගේම අහින්සකයි. වැඩත් පුළුවන් හැබැයි කෙල්ල වයසේ හැටියට හැදිලා නෑ. ගෙදරින් මලක් වගේ තමයි හදලා තියෙන්නේ. අනාගත බලාපොරොත්තුව දොස්තර කෙනෙක් වීම. ඒ නිසා කෙල්ල ජීව විද්‍යා කොටස් වලට සෑහෙන්න කැමතියි. හරි හරි මෙන්න මේකයි කථාව…

    ඔන්න කිරියා කාන්තා ප්‍රජනන පද්ධතිය ගැන උගන්නවා … ටිකක් වෙලා අහගෙන ඉඳලා අර දුව මගෙන් අහනවා…

    සර් ඕක තියෙන්නේ ඇඟේ කොහෙද ? කියලා …

    ප්‍රශ්නේ අහන්නේ ඇත්තටම නොදන්නකමට කියන එක මට තේරුනත් මට ඒක කියා ගන්න බෑ. මොකද පොඩ්ඩක් හරි එහා මෙහා උන ගමන් පංතියේ පාලනය පිට පනිනවා ඔය වගේ සිද්ධි වලදි.. කොහොම හරි පුංචි දැනුවත් කිරීමකින් පස්සේ පාඩම දිගටම යනවා… ඔන්න ඒ පද්ධති දෙක ඉවරයි… දැන් බහිස්ස්‍රාවී පද්ධතිය යටතේ මුත්‍රා වාහිනී පද්ධතිය … අර දුව මට කිවනවා …

    සර් වැරදිනේ කිව්වා. අතන තියෙන්නේ මුත්‍රා වාහිනී පද්ධතියනේ ..ප්‍රජනන පද්ධතිය නෙමේනේ කියලා…

    ඒ පාර මන් කිව්වා නෑ දුව එහෙම නෙමේ ඔය පද්ධති දෙකම වෙන වෙනම පිහිටලා තියෙනවා කියලා..

    ඒ පාර ඒ දුව මට කියනවා..

    සර් කොහොමද සර් එහෙම කියන්නේ.. අපිනේ දන්නේ එතන තියෙන ඒවා..එතන තියෙන්නේ මුත්‍රා වාහිනී පද්ධතිය විතරනේ කියලා….

    කාලා වරෙන්කෝ .. හරියට උගන්නන්න ගිය මගේ තත්වේ ශෝචනීයයි. පංතියේ ඇට්ටර කොලු තාත්තලා හිනා වෙනවා. ඒ මදිවට අනිත් පංතිවල ගුරුවරු උගන්නන ගමන් ඇවිත් මන් දිහා බැල්මට් එකක් දාලා කින්ඩි හිනාවකින් සංග්‍රහ කරලා යනවා. මන් ඉතින් සැලෙන්නේ නැතුව ෆුල් සීරියස් එකේ පාඩම කියලා දුන්නා… මෙන්න මේ ඔක්කොම අහගෙන ඉඳලා පාඩම ඉවර උනාම අර දුව ෆුල් සීරියස් පිට කියනවා…

    ආ… ඒකද ?… මම ඒත් කල්පනා කරා ඕක තියෙන්නේ මොකටද කියලා …

    ඊට පස්සේ පංතිය පාලනය කරන්න දෙන්න උන ගේමක්…

    patta yako.... :rofl::rofl::rofl:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    බෝඩිමක ඉන්නකොට එහා ගෙදර අක්කා නානවා බලනව බාතෲම් කවුළුවෙන් දෙවෙනි තත්ටුවේ ඉඳන් . ඒකි නාන්නේ පොල් අතු කවර් කරපු ළිඳ ගාව ඉඳන්.

    සමහර දාට ඔක්කොම ගලෝලා ෆුල් නේකඩ්. ප්‍රීති සින්ටා වගේ ලස්සනයි, රන් පාටයි. යට අතුල්ලන්නේ රෙදි අපුල්ලන ගලක තියලා, කැලෑ විමානයයි.

    Bording word codes ( unbreaked by FBI -Nauru codes)

    උඩ දැක්ක දාට - උඩුගම කියලා කියන්නේ.... පහළ දැක්ක දාට - පල්ලේ වත්ත කියලා කියන්නේ....

    සම්පූර්ණයෙන් දැක්ක දාට.... අත්තනගල්ලේ ....
     
    Last edited:
    • Love
    • Haha
    Reactions: gcj and sannsa

    sandun2

    Well-known member
  • Jan 11, 2009
    905
    316
    63
    **SRI LANKA**
    බෝඩිමක ඉන්නකොට එහා ගෙදර අක්කා නානවා බලනව බාතෲම් කවුළුවෙන් දෙවෙනි තත්ටුවේ ඉඳන් . ඒකි නාන්නේ පොල් අතු කවර් කරපු ළිඳ ගාව ඉඳන්.

    සමහර දාට ඔක්කොම ගලෝලා ෆුල් නේකඩ්. ප්‍රීති සින්ටා වගේ ලස්සනයි, රන් පාටයි. යට අතුල්ලන්නේ රෙදි අපුල්ලන ගලක තියලා, කැලෑ විමානයයි.

    Bording word codes ( unbreaked by FBI -Nauru codes)

    උඩ දැක්ක දාට - උඩුගම කියලා කියන්නේ.... පහළ දැක්ක දාට - පල්ලේ වත්ත කියලා කියන්නේ....

    සම්පූර්ණයෙන් දැක්ක දාට.... අත්තනගල්ලේ ....

    e atal eka aranma balana ona macho :)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    මේ සීන් එක උනේ ටික දවසකට කලින්. අපේ කොම්පැනියේ maintenance section එක තියෙන්නේ ටිකක් උස තැනක. පල්ලෙහා තියෙන්නේ ගෙවල්. ඔන්න දවසක් මම යනකොට අපේ එකෙක් පොඩි ස්ටුල් එකකුත් තියාගෙන හුලන් කවුළුවකින් එලිය බලාගෙන ඉන්නවා. එක පොඩි හුලන් කවුළුවක්.
    මු මාව දැක්ක ගමන් එකපාරටම " අඩෝ $$ වර හු&&& සීන් එකක් තියෙනවා පෙන්නන්න කියලා. මම හිතුවේ බල්ලෙක් වත් හු$%$ සීන් එකක් වෙන්න ඇති. මොකද මිනිස්සු හු&@ නෑ නේ මේ පට්ට දවාලේ කියලා.
    කෝකටත් කියලා මමත් නැගලා බැලුවා මොකක්ද මු කියන හු%$# සීන් එක කියලා. හප්පට සිරි පල්ලෙහා ගෙදර පොඩි කෙල්ලෙක් පොඩි කිව්වට පොඩිමත නෑ 20ක් විතර ඇති. මේකි නානවා ටැප් එක ගාව ඉදන්. ටැප් එක වටේට වට කරලා තියෙන්නේ හැබැයි වහලයක් නෑ. අපි ඉන්නේ උඩ හින්දා උඩින් හොදට පේනවා. කෙල්ලගේ ඉනෙන් උඩ විතරයි පෙන්නේ උඩට මුකුත් ඇදලා නෑ ගෙඩි දෙක එළියේ දාගෙන නානවා. කුණු අතුල්ලනකොට අම්මෝ ඉන්න බෑ, මේ කෙල්ල හැමදාම උදේ 10 ට 11 විතර තමා නාන්නේ. ටීක දවසක් මීටර් කරන් ඔහොම හොරෙන් බලලා කොල්ලෝ ටික හොද ආතල් එකක් ගත්තා. එක පාරටම කෙල්ල දවල්ට නාන්න එන්නේ නැතුව ගියා. අපේ උන්ටත් හෙන අවුල මේකිගේ තනේ බලන්න නැතුව. කොහොම හරි ඕක ඔතනින් ශේප් උනා..

    මේ ලගදි මමයි අර බුවයි machine එකක් රෙපෙයාර් කරන්න යනකොට මෙන්න බොලේ අර කෙල්ල ඒ machine එකේ වැඩ. පට්ටම කෑල්ලක් යකෝ ඒකි. මේකි අතුරුදහන් වෙලා තියෙන්නේ අපේ company එකේ වැඩට ඇවිලා එකයි.. දැන්නම් අපිත් එක්ක බුදු ෆිට්. තාමත් අපි උන් කියන්නේ කුක්කු නංගි කියලා.. :P:P

    :baffled:
     
    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    මගේ කතාවත් දාන්නම්කෝ.................
    අපි ඕලෙවල් කරන කාලේ අපි අමතර ඉගෙන ගන්න ගියා පන්තියකට. අපි හිටිය 5 දෙනෙක්ගෙ කල්ලියක්. මම අමරෙ, සමරෙ, තඹුවා සහ වසන්ත කියල. දවසක් අපි කතා උනා පන්තියෙ ශ්‍රමදානයක් දාන්න. ඒ කිව්වෙ පන්තිය වටේ එල්ලා තිබ්බ බට පැළලි ටික ගලවල අළුත්වැඩියා කරල හුණු ටිකක් ගාල මකුළු දැල් කඩලා වගේ පන්තියෙ පොඩි වන් ඩේ රොනොවේශන් එකක් හරි....... මේ කරන්න යන සද්ක්‍රියාව ගැන පංතියෙ අනිත් උන්ටත් අපි සෙට් එක දැණුවත් කරා. එතනිනුත් තව 7ක් විතර සෙට් වැඩේට. පස්සෙ අපි සේරම ටික ගිහිං අපේ අදහස සර්ට කිව්ව. මිනිහට අපි කරන්න යන වැඩේ ගැන හරිම සතුටුයි. පස්සෙ සර් අපි කරන්න යන වැඩේ ගැන පංතියෙ ළමයි ඉස්සරහ කියල ලබන සෙනසුරාදා පංතිය උගන්වන්නෙ නැහැ ශ්‍රමදානය නිසා කියල.

    ඔන්න ඉතිං සෙනසුරාදාත් උනා අපි ඔක්කොම සෙට් එක 12ක් විතර තමයි ඇවිත් හිටියෙ......... දැං කට්ටිය වැඩ පටං අරං........ කඩියො වගේ වැඩ........ බට පැළලි ගලෝනවා...... ඒවා රෙපෙයාර් කරනවා.............. හුණු කලවම් කරනවා ......... බිත්ති හෝදනවා එකා සීරුවට වැඩ........... දැං අපි මෙහෙම වැඩ කරගෙන යන අතරතුර පංතියෙ අපිත් එක්ක බොක්කෙ ෆිට් කෙල්ලො ටිකක් හිටියා චතුරි, මේනකා, උදේනි, අනුෂ්කා, නිලක්ෂි සහ තවත් ගොඩක්ම ෆිට් නැති කෙල්ලො කිපදෙනෙකුත් එනවා බරටම උස්සගෙන........ බලනකොට මුං ටික අපිට කන්න පාං අරං එනවා කියහංකො....... වට් අ සර්ප්‍රයිස් ආ.......... කියව්වලු. හරිම සතුටුයි..... කෙල්ලො ටික පාං කන්න පරිප්පුයි සම්බෝලයි හදන්න පංතියට උඩින් තියෙන සර්ගෙ ගෙදරට ගියා. ගිහිං සේරම ලෑස්ති කරල අපි එනකං උඩහ ගේ ඉස්සරහ කෙටි තාප්පෙ උඩ වාඩිවෙලා පංතිය දිහා බල බල පොඩි චැට් එකක් දාගෙන ඉන්නවා.

    ඔය අතරේ අපේ වැඩ කරන සෙට් එකේ කොල්ලෙක් (ඉන්දික) දැං ‍උස ඩෙස්ක් එකක් උඩ නැගල හුණු ගානවා...... මූ ඇඳල හිටියේ අර නූල ඇදල ගැටගහන කොට කලිසමක්....... මේක දැක්ක ගමං මට ආවා මරු අයිඩියා එක....... ඕන ගේමකට රෙඩි පිට ඉන්න සමරයට මම කිව්ව "මම හිමිහිට අරූගෙ කලිසමේ නූල ගලවනවා උඹ පැනපු ගමං කලිසම පල්ලෙහාට ඇදපං" කියලා. අරුත් එකෙන්ම හරි..... මම දැං අරූ ලඟට ගියා "ආ ....... ඉන්දිකයා ....." කියාගෙන. මූ ඉතිං එක අතකිං හුණු බකට් එක අල්ලගෙන අනික් අතේ පින්සලෙන් හුණු ගානවා.... මම එතනිං නැගිටින ගමන් කලිසමේ නූල ඇද්ද ගැටේ ගැලවෙන්න.... මූත් ඉතිං "අයියෝ බං මොනා කරනවද බං ...... "කියලා අඩවැඩියාව දාද්දි මම "හරි හරි මම යනවා" කියගෙන මම එහාට ගියා. සමරයා පැන්න ගමං ඇද්ද කලිසම කෙලින්ම අරූගෙ දෙපතුලටම කියහංකො....... උඩහ හිටපු කෙල්ලො ටික දිව්වෙ කෑගහගෙන....... මූට කර ගන්න දෙයක් නැහැ. මිනිහම හිමිහිට නැමිල අතේ තිබ්බ ඒව පැත්තකිං තියල කලිසම උස්ස ගත්තා බං. මම හිතුව හුණු බකට් පාරක් කන්න වෙයි කියලා.... ඒත් අවුලක් උනේ නැහැ.
    වැඩේ කියන්නෙ බං ..... සීන් එක වෙද්දි සර් හිටියා පංතියේ....... මිනිහත් හිනාවෙනවා "හරියට හරි කොල්ලො ..... හරියට හරි ......" කිය කිය. ඉන්දිකයටත් හිනා වෙච්ච වැඩේට.... කවදාවත් ඌ ඔරොප්පු උනේ නැහැ. අපිත් එක්ක..... ෆන් එකේ හිටියා......... තව ආතල් සිද්ධි තියෙනවා පස්සෙ දාන්නම්........