මරිසි වැඩ..

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,947
    13,861
    113
    126
    Hogwarts
    මගේ කතාවත් දාන්නම්කෝ.................
    අපි ඕලෙවල් කරන කාලේ අපි අමතර ඉගෙන ගන්න ගියා පන්තියකට. අපි හිටිය 5 දෙනෙක්ගෙ කල්ලියක්. මම අමරෙ, සමරෙ, තඹුවා සහ වසන්ත කියල. දවසක් අපි කතා උනා පන්තියෙ ශ්‍රමදානයක් දාන්න. ඒ කිව්වෙ පන්තිය වටේ එල්ලා තිබ්බ බට පැළලි ටික ගලවල අළුත්වැඩියා කරල හුණු ටිකක් ගාල මකුළු දැල් කඩලා වගේ පන්තියෙ පොඩි වන් ඩේ රොනොවේශන් එකක් හරි....... මේ කරන්න යන සද්ක්‍රියාව ගැන පංතියෙ අනිත් උන්ටත් අපි සෙට් එක දැණුවත් කරා. එතනිනුත් තව 7ක් විතර සෙට් වැඩේට. පස්සෙ අපි සේරම ටික ගිහිං අපේ අදහස සර්ට කිව්ව. මිනිහට අපි කරන්න යන වැඩේ ගැන හරිම සතුටුයි. පස්සෙ සර් අපි කරන්න යන වැඩේ ගැන පංතියෙ ළමයි ඉස්සරහ කියල ලබන සෙනසුරාදා පංතිය උගන්වන්නෙ නැහැ ශ්‍රමදානය නිසා කියල.

    ඔන්න ඉතිං සෙනසුරාදාත් උනා අපි ඔක්කොම සෙට් එක 12ක් විතර තමයි ඇවිත් හිටියෙ......... දැං කට්ටිය වැඩ පටං අරං........ කඩියො වගේ වැඩ........ බට පැළලි ගලෝනවා...... ඒවා රෙපෙයාර් කරනවා.............. හුණු කලවම් කරනවා ......... බිත්ති හෝදනවා එකා සීරුවට වැඩ........... දැං අපි මෙහෙම වැඩ කරගෙන යන අතරතුර පංතියෙ අපිත් එක්ක බොක්කෙ ෆිට් කෙල්ලො ටිකක් හිටියා චතුරි, මේනකා, උදේනි, අනුෂ්කා, නිලක්ෂි සහ තවත් ගොඩක්ම ෆිට් නැති කෙල්ලො කිපදෙනෙකුත් එනවා බරටම උස්සගෙන........ බලනකොට මුං ටික අපිට කන්න පාං අරං එනවා කියහංකො....... වට් අ සර්ප්‍රයිස් ආ.......... කියව්වලු. හරිම සතුටුයි..... කෙල්ලො ටික පාං කන්න පරිප්පුයි සම්බෝලයි හදන්න පංතියට උඩින් තියෙන සර්ගෙ ගෙදරට ගියා. ගිහිං සේරම ලෑස්ති කරල අපි එනකං උඩහ ගේ ඉස්සරහ කෙටි තාප්පෙ උඩ වාඩිවෙලා පංතිය දිහා බල බල පොඩි චැට් එකක් දාගෙන ඉන්නවා.

    ඔය අතරේ අපේ වැඩ කරන සෙට් එකේ කොල්ලෙක් (ඉන්දික) දැං ‍උස ඩෙස්ක් එකක් උඩ නැගල හුණු ගානවා...... මූ ඇඳල හිටියේ අර නූල ඇදල ගැටගහන කොට කලිසමක්....... මේක දැක්ක ගමං මට ආවා මරු අයිඩියා එක....... ඕන ගේමකට රෙඩි පිට ඉන්න සමරයට මම කිව්ව "මම හිමිහිට අරූගෙ කලිසමේ නූල ගලවනවා උඹ පැනපු ගමං කලිසම පල්ලෙහාට ඇදපං" කියලා. අරුත් එකෙන්ම හරි..... මම දැං අරූ ලඟට ගියා "ආ ....... ඉන්දිකයා ....." කියාගෙන. මූ ඉතිං එක අතකිං හුණු බකට් එක අල්ලගෙන අනික් අතේ පින්සලෙන් හුණු ගානවා.... මම එතනිං නැගිටින ගමන් කලිසමේ නූල ඇද්ද ගැටේ ගැලවෙන්න.... මූත් ඉතිං "අයියෝ බං මොනා කරනවද බං ...... "කියලා අඩවැඩියාව දාද්දි මම "හරි හරි මම යනවා" කියගෙන මම එහාට ගියා. සමරයා පැන්න ගමං ඇද්ද කලිසම කෙලින්ම අරූගෙ දෙපතුලටම කියහංකො....... උඩහ හිටපු කෙල්ලො ටික දිව්වෙ කෑගහගෙන....... මූට කර ගන්න දෙයක් නැහැ. මිනිහම හිමිහිට නැමිල අතේ තිබ්බ ඒව පැත්තකිං තියල කලිසම උස්ස ගත්තා බං. මම හිතුව හුණු බකට් පාරක් කන්න වෙයි කියලා.... ඒත් අවුලක් උනේ නැහැ.
    වැඩේ කියන්නෙ බං ..... සීන් එක වෙද්දි සර් හිටියා පංතියේ....... මිනිහත් හිනාවෙනවා "හරියට හරි කොල්ලො ..... හරියට හරි ......" කිය කිය. ඉන්දිකයටත් හිනා වෙච්ච වැඩේට.... කවදාවත් ඌ ඔරොප්පු උනේ නැහැ. අපිත් එක්ක..... ෆන් එකේ හිටියා......... තව ආතල් සිද්ධි තියෙනවා පස්සෙ දාන්නම්........
    Hina wennada ehenam?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,381
    113
    Colombo
    මේ සීන් එක උනේ ටික දවසකට කලින්. අපේ කොම්පැනියේ maintenance section එක තියෙන්නේ ටිකක් උස තැනක. පල්ලෙහා තියෙන්නේ ගෙවල්. ඔන්න දවසක් මම යනකොට අපේ එකෙක් පොඩි ස්ටුල් එකකුත් තියාගෙන හුලන් කවුළුවකින් එලිය බලාගෙන ඉන්නවා. එක පොඩි හුලන් කවුළුවක්.
    මු මාව දැක්ක ගමන් එකපාරටම " අඩෝ $$ වර හු&&& සීන් එකක් තියෙනවා පෙන්නන්න කියලා. මම හිතුවේ බල්ලෙක් වත් හු$%$ සීන් එකක් වෙන්න ඇති. මොකද මිනිස්සු හු&@ නෑ නේ මේ පට්ට දවාලේ කියලා.
    කෝකටත් කියලා මමත් නැගලා බැලුවා මොකක්ද මු කියන හු%$# සීන් එක කියලා. හප්පට සිරි පල්ලෙහා ගෙදර පොඩි කෙල්ලෙක් පොඩි කිව්වට පොඩිමත නෑ 20ක් විතර ඇති. මේකි නානවා ටැප් එක ගාව ඉදන්. ටැප් එක වටේට වට කරලා තියෙන්නේ හැබැයි වහලයක් නෑ. අපි ඉන්නේ උඩ හින්දා උඩින් හොදට පේනවා. කෙල්ලගේ ඉනෙන් උඩ විතරයි පෙන්නේ උඩට මුකුත් ඇදලා නෑ ගෙඩි දෙක එළියේ දාගෙන නානවා. කුණු අතුල්ලනකොට අම්මෝ ඉන්න බෑ, මේ කෙල්ල හැමදාම උදේ 10 ට 11 විතර තමා නාන්නේ. ටීක දවසක් මීටර් කරන් ඔහොම හොරෙන් බලලා කොල්ලෝ ටික හොද ආතල් එකක් ගත්තා. එක පාරටම කෙල්ල දවල්ට නාන්න එන්නේ නැතුව ගියා. අපේ උන්ටත් හෙන අවුල මේකිගේ තනේ බලන්න නැතුව. කොහොම හරි ඕක ඔතනින් ශේප් උනා..

    මේ ලගදි මමයි අර බුවයි machine එකක් රෙපෙයාර් කරන්න යනකොට මෙන්න බොලේ අර කෙල්ල ඒ machine එකේ වැඩ. පට්ටම කෑල්ලක් යකෝ ඒකි. මේකි අතුරුදහන් වෙලා තියෙන්නේ අපේ company එකේ වැඩට ඇවිලා එකයි.. දැන්නම් අපිත් එක්ක බුදු ෆිට්. තාමත් අපි උන් කියන්නේ කුක්කු නංගි කියලා.. :P:P

    :love::rolleyes:
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මම ඉස්කෝලේ යන කාලේ හොර සල්ලි අච්චු ගහල තියෙනවා! මම ගහපු හොර සල්ලි මාට්ටු කර ගන්න නම් අල්ට්‍රා වයලට් ලයිට් එක අල්ලලා ම බලන්න ඕනේ. නැත්තම් අහුවෙන්නේ නෑ. මම ඒකට ස්පෙෂල් පේපර් එකකුයි ප්‍රින්ටින් ටෙක්නික් එකකුයි පාවිච්චි කළා. :O හැබැයි දැන්නම් ඒ බලු වැඩේ කරන්නේ නැහැ. ඒක මහා පවුකාර වැඩක් බව මට කියලා දුන්නේ අපේ කොමස් උගන්නපු මිස්. හොරට නෙවෙයි, ඇත්තට (ආණ්ඩුවෙන්) සල්ලි අච්චු ගැහුවත් රුපියල බාල වෙලා රටේ ආර්ථිකයට හානියක් වෙන්නේ. ඒ කාලේ නොදන්නා කමට කරපු වැඩ. :Dඅවුරුදු 8 ක් වෙනව.දැන් බලපනකො අච්චු ගහන ගැහිල්ල..
     
    • Haha
    Reactions: siri_ayya

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113

    I'ts My Style said:

    මේ සීන් එක උනේ ටික දවසකට කලින්. අපේ කොම්පැනියේ maintenance section එක තියෙන්නේ ටිකක් උස තැනක. පල්ලෙහා තියෙන්නේ ගෙවල්. ඔන්න දවසක් මම යනකොට අපේ එකෙක් පොඩි ස්ටුල් එකකුත් තියාගෙන හුලන් කවුළුවකින් එලිය බලාගෙන ඉන්නවා. එක පොඩි හුලන් කවුළුවක්.
    මු මාව දැක්ක ගමන් එකපාරටම " අඩෝ $$ වර හු&&& සීන් එකක් තියෙනවා පෙන්නන්න කියලා. මම හිතුවේ බල්ලෙක් වත් හු$%$ සීන් එකක් වෙන්න ඇති. මොකද මිනිස්සු හු&@ නෑ නේ මේ පට්ට දවාලේ කියලා.
    කෝකටත් කියලා මමත් නැගලා බැලුවා මොකක්ද මු කියන හු%$# සීන් එක කියලා. හප්පට සිරි පල්ලෙහා ගෙදර පොඩි කෙල්ලෙක් පොඩි කිව්වට පොඩිමත නෑ 20ක් විතර ඇති. මේකි නානවා ටැප් එක ගාව ඉදන්. ටැප් එක වටේට වට කරලා තියෙන්නේ හැබැයි වහලයක් නෑ. අපි ඉන්නේ උඩ හින්දා උඩින් හොදට පේනවා. කෙල්ලගේ ඉනෙන් උඩ විතරයි පෙන්නේ උඩට මුකුත් ඇදලා නෑ ගෙඩි දෙක එළියේ දාගෙන නානවා. කුණු අතුල්ලනකොට අම්මෝ ඉන්න බෑ, මේ කෙල්ල හැමදාම උදේ 10 ට 11 විතර තමා නාන්නේ. ටීක දවසක් මීටර් කරන් ඔහොම හොරෙන් බලලා කොල්ලෝ ටික හොද ආතල් එකක් ගත්තා. එක පාරටම කෙල්ල දවල්ට නාන්න එන්නේ නැතුව ගියා. අපේ උන්ටත් හෙන අවුල මේකිගේ තනේ බලන්න නැතුව. කොහොම හරි ඕක ඔතනින් ශේප් උනා..

    මේ ලගදි මමයි අර බුවයි machine එකක් රෙපෙයාර් කරන්න යනකොට මෙන්න බොලේ අර කෙල්ල ඒ machine එකේ වැඩ. පට්ටම කෑල්ලක් යකෝ ඒකි. මේකි අතුරුදහන් වෙලා තියෙන්නේ අපේ company එකේ වැඩට ඇවිලා එකයි.. දැන්නම් අපිත් එක්ක බුදු ෆිට්. තාමත් අපි උන් කියන්නේ කුක්කු නංගි කියලා.. :P

    :rolleyes:
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    ලොකු මරිසියක් නම් නෙමෙයි මම බෝඩිමෙ ඉන්න කාලෙ බෝඩිමට එහා ගෙදර වැඩ කරන්න අක්ක කෙනෙකෙ හිටිය. ඒකි දෙමල (පස්සෙ දැනගත්තෙ)
    කොහොමහරි මේකි හැමදාම රෑට් එලියට ඇවිල්ල මල් කඩනව.
    බෝඩිමෙ ඉන්න මට පේනව මල් කඩනව.
    උන්ගෙ නාන කාමරෙ තියෙන්නෙ එලියෙ.ඒකෙ දොර පේනව.
    දවසක් මං එලියට යද්දි මේකි නාල ඉවර වෙලා නාන කාමරෙ දොර ඇරන් ඇග පිහිදානව. ඒක නම් කලු උනාට මාර ෆිට් ඇග.
    ඒකි දැක්ක මං දැක්ක කියල. මම නැවතිලා බලාගෙන හිටිය ඉතින්.
    ඔහොම ඔහොම ලයින් දාන් හිටිය කාමරෙට පයින්න සෙට් වෙන්න ඔන්න මෙන්න තියල ඒකි ගෙදර ගිහින්.ආයෙ ආවෙ නම් නෑ..

    තව ඉස්කෝලෙදි කාලෙදි කපල් එකක් දොර අස්සෙ තොල දානව මට මාට්ටු.
    මං ක්ලාස් එකට යද්දි කවුරුත් නෑ දොර බාගෙට වහල. මං ඇතුලට ගියා විතරයි කපල් එක තොල දදා හිටියෙ. මං උන්ට වැඩේ කරගන්න දීලා එලියට වෙලා ඔත්තු බැලුව.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    1 – අවස්ථාව – — අතෑරපන් ප## මාව…

    ඔන්න කිරියාට යන්න උනා. පාසල් කාලේ එකට වල බැහැපු යාළුවෙකුගේ වෙඩිමකට. ඉතිං වෙඩින් එකට සාභාගි වෙලා කෂ්ටිය අනුමත වෙන තැනට වෙලා උන්ගේ බයිට් එකට වැඩේ දිදී මන් මගේ ආතල් එක ගන්නවා… ඒ අතරේ එතනට ආපු අපේ එකෙක් මට උගේ අතේ හිටිය පුංචි එකා දීලා කිව්වා..

    මචං අනූව (උගේ වයිපරේ) හොයාගෙන එනකං පොඩ්ඩක් කොල්ලව බලා ගනින්. කියලා. පුංචි එකා මොන්ටිසෝරි යන වයසේ … පුංචි එකා අඬනවා. තාත්තට ඌව දාලා යන්න එපා කියලා. ඔන්න දැන් අරෑ ගියාට පස්සේ පොඩි එකා බෙරිහන් දෙන්න ගත්තා සද්දේ උපරිමේට දාලා… මාත් දන්න දහන්ගැට සේරම දාලා චාටුවෙන් ශේප්මන්ට් එකක් දාන්න හැදුවා මූ ගානකටවත් ගන්නේ නෑ… දැන් වෙඩිමේ එවුන් බාගෙකට එහා මන් ගැන අවධානෙන්.. බලනවා. වස නොන්ඩිය… ශේප් න්‍යාය හරි යන්නේ නැති නිසා, දැම්මා පොඩි එකාට තගක්… පුතා කට වැහුවේ නැත්තන් අර මාමට ඔයාව කන්න දෙනවා… පේනවනේ බඩේ ලොකු.. අඬන ළමයි කාලම තමයි එහෙම වෙලා තියෙන්නේ

    අෆ්ෆට සිරි ඒ පාර මූ ගමටම ඇහෙන්න කෑ ගැහුවනේ අතෑරපන් ප## මාව… මෙන්න මේ හු## මාව මරන්න හදනෝ … මාව බේර ගනියෝ… මාව මරන්න හදනෝ… අනේ තාත්තේ… මූ මාව බඩාට කන්න දෙන්න හදනවෝ … අතෑරපන් අම්මට #ක#න #රි# ………… කුනු හරප විලයි… වෙඩින් එකේ එවුන් මන් දිහා බලනවා… මට ඇඬෙන්න වගේ.. ඒ අතරේ දෙවනි මනමාලි ඇවිත් කොල්ලට කථා කලා එන්න බබා අපි කෑම කන්න යන් කියලා.. මූ ගත් කටටම කෑ ගැහුවනේ පලයන් රෝස ගෑනියේ යන්න කියලා… ඒ වෙලාවෙම කොල්ලගේ තාත්තා ඇවිල්ලා කොල්ලව අරන් ගියා… තව චුට්ටක් වෙලා ගියා නම් මට වෙන්නේ හොටලේ පූල් එකට පැනලා දිවි නහගන්න….

    2 – අසරණ වීම -

    මේකත් පාටි එකකදි තමා උනේ… ඔන්න අම්ම කෙනෙක් පොඩි එකෙක්ව තියාගෙන ඌට බත් කවන්න හෙන ට්‍රයි එක… මේ කාලේ කිරියා කොන්ඩේ වවලා, මූණ පුරා රැවුල එහෙම වවලා හිටියේ… එක පාරට අර අම්මා මාව පෙන්නලා කිව්වා.පුතා බත් කෑවේ නැත්තන් අර මාමාට අල්ලන් යන්න කියනවා කියලා. මටත් ඉතිං කට තියාන ඉන්න බෑනේ… මමත් කිව්වා. පුතා ඔක්කොම කෑවේ නැත්තන් කියන්න මම අරන් යන්නම් කියලා… ඔතනින් ඔය සීන් එක ඉවරයි… ඊට පැයකට විතර පස්සේ පාටි එකේ ස්තූති කථා වගයක් යනවා. කිරියට අර සිද්ධිය මතකවත් නෑ….. එක පාරටම අර පුංචි එකා ඇවිල්ලා මාව පෙන්නලා කෑ ගැහුවා. මූ තමයි ගෝනි බිල්ලා… ළමයි අල්ලන් යන්නේ මූ තමයි කියලා… අම්මට හුඩු .. ඒ පාර පොඩි එවුන් සෙට් එකක් … මුන් මට කොසු ඉදල් වලින් ගහන්න ගත්තා කියපල්ලකෝ… වටේ ඉන්න එවුන් මැදිහත් උනේ නැත්නම්. උන් මට මැරෙනකම් ගහනවා.. ආයේ මං උන්ට නෙලන්න කියලද ? මුලු උත්සවේම වැඩ නැවතිලා කට්ටියම හිනා වෙනවා… මොකද අර පොඩි එකා අර වගන්ති ටික කියනකොට, ස්තූති කථාව අහන්න කට්ටිය නිස්සබ්ද වෙලා හිටිය නිසා සෙට් එකටම හොඳට ඇහුනා… වෙලා තියෙන්නේ මේකයි… අර පොඩි එකාට තව අයියලා 2න්නෙක් ඉන්නවා.. තව පාටි එකේදිත් යාළුවෝ සෙට්වෙලා.. මූ බත් පිඟානම කාලා නෑ… අම්ම කියලා මූව මට අල්ලල දෙනවා කියලා… මූ ඒක අයියලට කියලා … මන් ඌව ගෙනියන්න කලින් මට වැඩේ දෙන්න තමයි කට්ටිය ට්‍රයි කරලා තියෙන්නේ… පස්සේ නඩුව අහනකොට තමා සිද්ධිය දැන ගත්තේ… වැදුනු ගඩොල් පාරකට මගේ ඇහි බැම ගාව තුවාල වෙලා තිබුනා…….. එදියින් පස්සේ කව්රුහරි මාව පොඩි එකෙකුට පෙන්නලා අරම කිව්වාම..මම මුකුත් නොකියා ඉක්මනට මාරු වෙනවා…

    3 – කොහේද ඒක තියෙන්නේ ?

    මේක වෘත්තීමය අත්දැකීමක්….. දැනට තියෙන 07ශ්‍රේණියේ විද්‍යාව විෂයය නිර්දේශයේ මානව පද්ධති හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ පාඩමක් ඇතුලත් කරලා තියෙනවා… ගොඩක් පාසැල්වල ඔය පාඩමේ ප්‍රජනන පද්ධති දෙක මඟ අරිනවා. නමුත් නව යොවුන් වියට පා තබලා ඉන්න ළමයින්ට තමන්ගේ ඇඟේ හා මනසේ සිදුවන වෙනස් වීම්, ද්විතීක ලිංඟික ලක්ෂන ගැන දැනුම දෙන්න ඕන කියන එක තමා කිරියාගේ පෞද්ගලික මතය (පාඩම දාලා තියෙන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මතයත් ඒක නිසානේ ). ඔය පාඩම කරද්දී ලොකු සංයමයකින් තමයි කරන්න ඕනේ.. මේක උනේ කිරියා උගන්නන පංතියක. මේකේ ගෑණු ළමයෙක් හිටියා.. ඕනම දෙයක් අහන්න බය නැති සබකෝලේ නැති දැරිවියක්. ඒ වගේම අහින්සකයි. වැඩත් පුළුවන් හැබැයි කෙල්ල වයසේ හැටියට හැදිලා නෑ. ගෙදරින් මලක් වගේ තමයි හදලා තියෙන්නේ. අනාගත බලාපොරොත්තුව දොස්තර කෙනෙක් වීම. ඒ නිසා කෙල්ල ජීව විද්‍යා කොටස් වලට සෑහෙන්න කැමතියි. හරි හරි මෙන්න මේකයි කථාව…

    ඔන්න කිරියා කාන්තා ප්‍රජනන පද්ධතිය ගැන උගන්නවා … ටිකක් වෙලා අහගෙන ඉඳලා අර දුව මගෙන් අහනවා…

    සර් ඕක තියෙන්නේ ඇඟේ කොහෙද ? කියලා …

    ප්‍රශ්නේ අහන්නේ ඇත්තටම නොදන්නකමට කියන එක මට තේරුනත් මට ඒක කියා ගන්න බෑ. මොකද පොඩ්ඩක් හරි එහා මෙහා උන ගමන් පංතියේ පාලනය පිට පනිනවා ඔය වගේ සිද්ධි වලදි.. කොහොම හරි පුංචි දැනුවත් කිරීමකින් පස්සේ පාඩම දිගටම යනවා… ඔන්න ඒ පද්ධති දෙක ඉවරයි… දැන් බහිස්ස්‍රාවී පද්ධතිය යටතේ මුත්‍රා වාහිනී පද්ධතිය … අර දුව මට කිවනවා …

    සර් වැරදිනේ කිව්වා. අතන තියෙන්නේ මුත්‍රා වාහිනී පද්ධතියනේ ..ප්‍රජනන පද්ධතිය නෙමේනේ කියලා…

    ඒ පාර මන් කිව්වා නෑ දුව එහෙම නෙමේ ඔය පද්ධති දෙකම වෙන වෙනම පිහිටලා තියෙනවා කියලා..

    ඒ පාර ඒ දුව මට කියනවා..

    සර් කොහොමද සර් එහෙම කියන්නේ.. අපිනේ දන්නේ එතන තියෙන ඒවා..එතන තියෙන්නේ මුත්‍රා වාහිනී පද්ධතිය විතරනේ කියලා….

    කාලා වරෙන්කෝ .. හරියට උගන්නන්න ගිය මගේ තත්වේ ශෝචනීයයි. පංතියේ ඇට්ටර කොලු තාත්තලා හිනා වෙනවා. ඒ මදිවට අනිත් පංතිවල ගුරුවරු උගන්නන ගමන් ඇවිත් මන් දිහා බැල්මට් එකක් දාලා කින්ඩි හිනාවකින් සංග්‍රහ කරලා යනවා. මන් ඉතින් සැලෙන්නේ නැතුව ෆුල් සීරියස් එකේ පාඩම කියලා දුන්නා… මෙන්න මේ ඔක්කොම අහගෙන ඉඳලා පාඩම ඉවර උනාම අර දුව ෆුල් සීරියස් පිට කියනවා…

    ආ… ඒකද ?… මම ඒත් කල්පනා කරා ඕක තියෙන්නේ මොකටද කියලා …

    ඊට පස්සේ පංතිය පාලනය කරන්න දෙන්න උන ගේමක්…
    cobra.gif
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    මේක වෙලා තියෙන්නෙ මගෙ හෙනම ෆිට් එකකට, ඉස්සර පොරගෙ මශින් එක තිබ්බෙ කෑම කාමරේ, මුට ඉතින් වැලක්වත් බලන්න සෙට් වෙන්නෑ අම්ම ගෙදර, මූ වැඩේට සෙට් වෙන්නෙ අම්ම නන්ගිව ක්ලාස් එක්කන් ගියට පස්සෙලු, දවසක් මූ ස්කෝලෙ ඇරිල ගෙදර එනකොට කව්රුත් නෑලු ගෙදර, මූ හිතල ආ නන්ගිව ක්ලාස් එක්කන් යන්නැති කියල, එහෙමම මශින් එක ඔන් කරල වැලක් බලන ගමන් අත්ටැක්ටරෙත් එලවන්න අරන්, මූ වැඩේ ඉවර වෙල බාත් රූම් එකට යන්න ලෑස්තිවෙනකොට ඉස්සරහ ටීවි එක දාල වගෙසද්දයක් එනවලු, හුටා මූ ශේප් එකෙ ගිහින් බලනකොට අම්ම ටීවී බලන්වලු, මූව දැක්ක ගමන් අහල ,, "ආ වැඩේ ඉවරද, මට නන්ගිව එක්කන් එන්න යන්න ඇඳුමක් දාගන්න කාමරේට යන්න විදියක් නැතුව හිටියෙ, කොහෙද ඉතින් ඕක දාගත්තම ඉවක් බවක් නෑනෙ, ගෙදර් කව්ද ඉන්නෙ කියල ගානක් නෑ ඔහේ කරනව .. " :lol::lol: කියල! අරූට කකුල් දෙක පන නැතුව ගිහිල්ල, ඌ සෑහෙන මානසිකව වැටිල හිටියෙ ඒ ටිකෙ :lol::lol: මේ ලගදි උගෙ බර්ත් ඩේ එකට උගෙ ගෙදර ගියාම උගෙ අම්ම කාමරේට ඇවිල්ල අපිත් එක්ක කතා කරකර ඉන්න ගමන් එකෙක්ව බයිට් කරකර හිටියෙ උගෙ කෑල්ලගෙ සීන් අරුගෙ අම්මට කියකිය, අරූ පන්ඩිතය වගෙ කිව්ව "ඉස්සර අව්වයි කියල පාරට පයින් යන්නැති එකා දැන් කෙල්ලත් එක්ක මහ දවල් පාර්ක් යනව" කියල,, එතකොටම අරුගෙ අම්ම "එයත් ඉස්සර මහ දවල්මනෙ වැඩ කරන්නෙ" කියාගෙන කාමරෙන් ගියා,, :lol::lol: අරූගෙ මූන රතුවෙලා :rofl::lol:

    :angry:
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,951
    721
    113
    onna kollo aththama scene 1k kiyanne hode.. aathal denda newei..
    ape gewal paththe podi supermarket ekakata aluth kellek awa.. man shape eke talk kara.. eki mulinma hina una.. eki awilla thiyenne matara idanlu.. ammai thaththai dennama marila lu. lagadilu ama marune.. ithin ohoma talk kara kara iddi meki kiwwa phione 1k aran denda kiyala.. man ithin shape eke hitiya kauda kiyala danneth nane hinda.. passe meki man kadeta aapu welawe kola kallak liyala dunna athata.. eke thibbe 8pm kade idan bodimata yanava,, e welawata mata enda kiyala.. man giyama gahak gavata wela katha kara kara hitiya dawsa 5k witara ohoma yaddi, man shape eke ekita kichhi kawwa,, shape eke bada gava alluwa,, ekita mol wela.. ilaga dawase bodima pitipassatama enda kiwwa.. man giya,, hena kaluwarai.. mava gahenava.. ape game nisa.. ammatrasiri meki ekaparata katata gatta mage.. ambooo... kari tikath okkoma katatama aragena gilinava bn.. gedi 2kath urnda duunna.. habai agilla danna nam dunnema na,, allandavath denne na palleha.. meka mathak wela man thawama athe maranava oi lol.. dan aurudu 5kata vadiy meka wela
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    නුවර o/l පන්ති යද්දී,ස්වර්ණමාලි එකේ කෙල්ලෙක් හිටිය මාත් එක්ක පන්ති ගියපු ඔක්කොම කොල්ලෝ ඒකිට ලයින්.එකී ඉන්නේ මට ඉස්සර පේලියේ,තඩි පස්සක් තිබ්බ..එකී ඉඩගද්දී පුටුවෙන් භාගයයි මගේ දණහිස්වලින් බාගයයි ඉද ගන්නේ..මම පරක්කු වෙලා ආවත් එකී ලස්සනට පස්සට ඇවිත් සෙට් වෙන්න ඉද ගන්නවා..අම්මේ පන්ති ඉවර වෙද්දී ඉන්න බැහැ..ඊට පස්සේ ලියද්දි කොන්ද ඇත ගාන්නත් ගත්තා..ඊට පස්සේ bus එකේ ජැක් එකක්(ජැක් එකක්ම නෙවෙයි-almost ).මෙකි මේකිට ලයින් දාන උන් එක්ක පැන පැන කතා කරන්නේ..අවුස්සනවා..මගෙත් එක්ක වචන දෙක තුනයි..කෙල්ලෝ ආස ටිකක් කට පියන් ඉන්න ගුප්ත කොල්ලන්ට කියල මට ඊට පස්සෙයි තේරුනේ..a/l කරද්දී ඔක්කොම ඉවර උනා.
     
    Bump

    අපේ ගෙදරට ගෙවල් දෙකක් පිටිපස්සේ හිටියා හංසි කියල කෙල්ලෙක්. මේකි මර ලස්සනයි.;) ;)ගමේ හැමෝම මෙකිට කිව්වේ බෝනික්කි කියල. ඒ තරම් ලස්සනයි.:) හංසිලගේ ගෙවල් පිටි පස්සේ තමා අපේ බොසාගේ ගෙදර තියෙන්නේ. වෙනදාට මම වැඩ ඇරිලා ගෙදර යන්නේ මේන් රෝඩ් එකෙන්. ඒ යනකොට 2 km විතර යන්න ඕන.
    එදා ඉක්මනට යන්න ඕන හින්ද මම හංසිලගේ වත්ත මැද්දෙන් දාගෙන බයික් එකේ ගියා. ඒ වෙනකොට වෙලාව 6.45 ට විතර ඇති. :yes: මම යන පාර තියෙන්නේ හංසිලගේ ලිද ගාවින්. මම ලිද ලගින් යනකොට කව්රු හරි ලිද ලග ඉන්නවා දැක්ක. මත සටස් ගාල බයික් එකේ ලයිටි ඔන් කරලා හෙඩ් එකම ගැහුව අම්මට හුඩු යට සායක් තනපොටේ ඇදගෙන හංසි ඇග හෝදනවා.
    ඒක කොට සයක් උඩටත් නෑ යටටත් නෑ මාව දැක්ක ගමන් මේකි අත්දෙකින් හංසයෝ දෙන්න වහ ගත්තා නමුත් මේකිට අමතක උනා යටත් බාගෙට තියෙන්නේ කියල. එදානම් ගල්දෙක හොදටම දැක්ක. :shocked::shocked: පස්සේ හැමදාම මම ඒ පාරෙන් තමා යන්නේ. ඊට පස්සෙත් අර යට සායම ඇදගෙන නානවා. මුකුත් වහගන්නෙත් නෑ. මම යනකොට හිනා වෙනවා. සමහර වෙලාවට කතාකරනවා කිසි අව්ලක් නෑ.
    සමහර දවස්වල හංසියි ඒකිගේ යාලුවෙකුයි අපේ ගෙදර එනවා IT පාඩම් අහගන්න. මේකි අදින්නෙම කොට සායවල් අම්මෝ එපා වෙනවා. මුකුත් කරගන්න විදියක් තිබ්බේ නෑ ඒ දවස්වල ඒකිගේ යාලුවත් එක්ක මම සෙට් වෙලා හිටියේ.:love: :love: මේකි තමා සපෝටර්. ටික කාලෙකට කලින් හංසි බැදලා ගියා. :( :(දැන් බබෙකුත් හම්බ වෙන්න. එදා තම අපේ ගමේ කොල්ලන්ගේ ශෝක දිනය. මම හිතන්නේ අපේ ගමේ හංසිව මතක් කරලා අ** ගහපු නැති එක කොල්ලෙක්වත් නෑ. මමත් එක්ක..:yes:
    Hansi bump
    ------ Post added on Jul 28, 2022 at 6:28 AM
     
    • Like
    Reactions: dhanuka kumara

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අල්ලපු ගෙදර කෙල්ල නයිට් එක පිටින් ඇවිත් උදේට කතා කරනවා, නෝට් බූක් ශෙයා කරගන්නවා. මගේ නෝට් බූක් එකේ අවුල් හදනවා. මම ඒ දවස් වල හිතාගෙන හිටියේ යාළුවො නිසා කරන දේවල් කියල. සෑහෙන කාලෙකට පස්සේ තේරුණේ ඒකිගේ ක්‍රෂ් එක මම කියල. දැන් කොල්ලන් එක්ක බලනකොට අපි ඒ කාලේ මල් වගේ. :baffled:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    3 – කොහේද ඒක තියෙන්නේ ?

    මේක වෘත්තීමය අත්දැකීමක්….. දැනට තියෙන 07ශ්‍රේණියේ විද්‍යාව විෂයය නිර්දේශයේ මානව පද්ධති හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ පාඩමක් ඇතුලත් කරලා තියෙනවා… ගොඩක් පාසැල්වල ඔය පාඩමේ ප්‍රජනන පද්ධති දෙක මඟ අරිනවා. නමුත් නව යොවුන් වියට පා තබලා ඉන්න ළමයින්ට තමන්ගේ ඇඟේ හා මනසේ සිදුවන වෙනස් වීම්, ද්විතීක ලිංඟික ලක්ෂන ගැන දැනුම දෙන්න ඕන කියන එක තමා කිරියාගේ පෞද්ගලික මතය (පාඩම දාලා තියෙන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මතයත් ඒක නිසානේ ). ඔය පාඩම කරද්දී ලොකු සංයමයකින් තමයි කරන්න ඕනේ.. මේක උනේ කිරියා උගන්නන පංතියක. මේකේ ගෑණු ළමයෙක් හිටියා.. ඕනම දෙයක් අහන්න බය නැති සබකෝලේ නැති දැරිවියක්. ඒ වගේම අහින්සකයි. වැඩත් පුළුවන් හැබැයි කෙල්ල වයසේ හැටියට හැදිලා නෑ. ගෙදරින් මලක් වගේ තමයි හදලා තියෙන්නේ. අනාගත බලාපොරොත්තුව දොස්තර කෙනෙක් වීම. ඒ නිසා කෙල්ල ජීව විද්‍යා කොටස් වලට සෑහෙන්න කැමතියි. හරි හරි මෙන්න මේකයි කථාව…

    ඔන්න කිරියා කාන්තා ප්‍රජනන පද්ධතිය ගැන උගන්නවා … ටිකක් වෙලා අහගෙන ඉඳලා අර දුව මගෙන් අහනවා…

    සර් ඕක තියෙන්නේ ඇඟේ කොහෙද ? කියලා …

    ප්‍රශ්නේ අහන්නේ ඇත්තටම නොදන්නකමට කියන එක මට තේරුනත් මට ඒක කියා ගන්න බෑ. මොකද පොඩ්ඩක් හරි එහා මෙහා උන ගමන් පංතියේ පාලනය පිට පනිනවා ඔය වගේ සිද්ධි වලදි.. කොහොම හරි පුංචි දැනුවත් කිරීමකින් පස්සේ පාඩම දිගටම යනවා… ඔන්න ඒ පද්ධති දෙක ඉවරයි… දැන් බහිස්ස්‍රාවී පද්ධතිය යටතේ මුත්‍රා වාහිනී පද්ධතිය … අර දුව මට කිවනවා …

    සර් වැරදිනේ කිව්වා. අතන තියෙන්නේ මුත්‍රා වාහිනී පද්ධතියනේ ..ප්‍රජනන පද්ධතිය නෙමේනේ කියලා…

    ඒ පාර මන් කිව්වා නෑ දුව එහෙම නෙමේ ඔය පද්ධති දෙකම වෙන වෙනම පිහිටලා තියෙනවා කියලා..

    ඒ පාර ඒ දුව මට කියනවා..

    සර් කොහොමද සර් එහෙම කියන්නේ.. අපිනේ දන්නේ එතන තියෙන ඒවා..එතන තියෙන්නේ මුත්‍රා වාහිනී පද්ධතිය විතරනේ කියලා….

    කාලා වරෙන්කෝ .. හරියට උගන්නන්න ගිය මගේ තත්වේ ශෝචනීයයි. පංතියේ ඇට්ටර කොලු තාත්තලා හිනා වෙනවා. ඒ මදිවට අනිත් පංතිවල ගුරුවරු උගන්නන ගමන් ඇවිත් මන් දිහා බැල්මට් එකක් දාලා කින්ඩි හිනාවකින් සංග්‍රහ කරලා යනවා. මන් ඉතින් සැලෙන්නේ නැතුව ෆුල් සීරියස් එකේ පාඩම කියලා දුන්නා… මෙන්න මේ ඔක්කොම අහගෙන ඉඳලා පාඩම ඉවර උනාම අර දුව ෆුල් සීරියස් පිට කියනවා…

    ආ… ඒකද ?… මම ඒත් කල්පනා කරා ඕක තියෙන්නේ මොකටද කියලා …

    ඊට පස්සේ පංතිය පාලනය කරන්න දෙන්න උන ගේමක්…
    මාත් ඉස්සර කුට්ටමයි #යියයි තියෙන්නෙ මොකටද කියල දැනන් හිටියෙ නෑ 8 වසරට වගේ එනකන්.. ඕකෙන් චු දානවා කියල විතරයි දැනන් හිටියෙ.. 😅
     
    • Like
    Reactions: dhanuka kumara

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    යාලුවනේ මම අලුත් thread එකක් දාන්න හිතුව. ඔයාල කරන්න තියෙන්නේ ඔයාල පොඩි කලේ ඉස්කෝලේ යන කාලේ රහස් ඒ කියන්නේ කාටවත් කියපු නැති ඒවා පොඩි පොඩි මරිසි වැඩ කරපුවා. කෙල්ලන්ට ලව් කරපු සීන් එහෙම මෙතන පොස්ට් කරන්න :P
    මම ලවි කියන්නෙ...අම්මො..ඉකිං... කටද දන්නවද ලවි කලෙ.....හිතපං...

    ගෙදර හිටපු බැල්ලිට...අනේ ඉතිං මම රැ කියට ආවත් නගුට වන වනා එනව පස්සෙං. කොච්චර බැන්නත් ගනන් ගන්නෙක් නැහැ.... එයත් සදහටම ඇස් පියා ගත්ත...heart attack… Cindy ඔයානං කවම දාවත් තිරිසං සතෙක් නං වෙලා නෙඉපදේවා! කියලයි මගෙ ප්‍රාර්තනාව. ආදරෙයි කියල වචනෙන් නෙකිවට මට පට්ටම ආදරෙ කලබව මම දන්නව. ඒ වගෙම මම තවමත් ආදරෙයි වස්තුව... බුදුන් දැක නිවන් දකින්න ඕන තිරිසෙනක් උනත්..ඒතරමටම හොද කෙනෙක්...❤️❤️❤️❤️
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,595
    9,369
    113
    ඉස්සර ත්‍රෙඩ් මාර ගති නේද
    කුණුහරුප නෑ
    දේශපාලනේ නෑ
    වලි නෑ
     
    • Like
    Reactions: dhanuka kumara