Hina wennada ehenam?මගේ කතාවත් දාන්නම්කෝ.................
අපි ඕලෙවල් කරන කාලේ අපි අමතර ඉගෙන ගන්න ගියා පන්තියකට. අපි හිටිය 5 දෙනෙක්ගෙ කල්ලියක්. මම අමරෙ, සමරෙ, තඹුවා සහ වසන්ත කියල. දවසක් අපි කතා උනා පන්තියෙ ශ්‍රමදානයක් දාන්න. ඒ කිව්වෙ පන්තිය වටේ එල්ලා තිබ්බ බට පැළලි ටික ගලවල අළුත්වැඩියා කරල හුණු ටිකක් ගාල මකුළු දැල් කඩලා වගේ පන්තියෙ පොඩි වන් ඩේ රොනොවේශන් එකක් හරි....... මේ කරන්න යන සද්ක්‍රියාව ගැන පංතියෙ අනිත් උන්ටත් අපි සෙට් එක දැණුවත් කරා. එතනිනුත් තව 7ක් විතර සෙට් වැඩේට. පස්සෙ අපි සේරම ටික ගිහිං අපේ අදහස සර්ට කිව්ව. මිනිහට අපි කරන්න යන වැඩේ ගැන හරිම සතුටුයි. පස්සෙ සර් අපි කරන්න යන වැඩේ ගැන පංතියෙ ළමයි ඉස්සරහ කියල ලබන සෙනසුරාදා පංතිය උගන්වන්නෙ නැහැ ශ්‍රමදානය නිසා කියල.
ඔන්න ඉතිං සෙනසුරාදාත් උනා අපි ඔක්කොම සෙට් එක 12ක් විතර තමයි ඇවිත් හිටියෙ......... දැං කට්ටිය වැඩ පටං අරං........ කඩියො වගේ වැඩ........ බට පැළලි ගලෝනවා...... ඒවා රෙපෙයාර් කරනවා.............. හුණු කලවම් කරනවා ......... බිත්ති හෝදනවා එකා සීරුවට වැඩ........... දැං අපි මෙහෙම වැඩ කරගෙන යන අතරතුර පංතියෙ අපිත් එක්ක බොක්කෙ ෆිට් කෙල්ලො ටිකක් හිටියා චතුරි, මේනකා, උදේනි, අනුෂ්කා, නිලක්ෂි සහ තවත් ගොඩක්ම ෆිට් නැති කෙල්ලො කිපදෙනෙකුත් එනවා බරටම උස්සගෙන........ බලනකොට මුං ටික අපිට කන්න පාං අරං එනවා කියහංකො....... වට් අ සර්ප්‍රයිස් ආ.......... කියව්වලු. හරිම සතුටුයි..... කෙල්ලො ටික පාං කන්න පරිප්පුයි සම්බෝලයි හදන්න පංතියට උඩින් තියෙන සර්ගෙ ගෙදරට ගියා. ගිහිං සේරම ලෑස්ති කරල අපි එනකං උඩහ ගේ ඉස්සරහ කෙටි තාප්පෙ උඩ වාඩිවෙලා පංතිය දිහා බල බල පොඩි චැට් එකක් දාගෙන ඉන්නවා.
ඔය අතරේ අපේ වැඩ කරන සෙට් එකේ කොල්ලෙක් (ඉන්දික) දැං උස ඩෙස්ක් එකක් උඩ නැගල හුණු ගානවා...... මූ ඇඳල හිටියේ අර නූල ඇදල ගැටගහන කොට කලිසමක්....... මේක දැක්ක ගමං මට ආවා මරු අයිඩියා එක....... ඕන ගේමකට රෙඩි පිට ඉන්න සමරයට මම කිව්ව "මම හිමිහිට අරූගෙ කලිසමේ නූල ගලවනවා උඹ පැනපු ගමං කලිසම පල්ලෙහාට ඇදපං" කියලා. අරුත් එකෙන්ම හරි..... මම දැං අරූ ලඟට ගියා "ආ ....... ඉන්දිකයා ....." කියාගෙන. මූ ඉතිං එක අතකිං හුණු බකට් එක අල්ලගෙන අනික් අතේ පින්සලෙන් හුණු ගානවා.... මම එතනිං නැගිටින ගමන් කලිසමේ නූල ඇද්ද ගැටේ ගැලවෙන්න.... මූත් ඉතිං "අයියෝ බං මොනා කරනවද බං ...... "කියලා අඩවැඩියාව දාද්දි මම "හරි හරි මම යනවා" කියගෙන මම එහාට ගියා. සමරයා පැන්න ගමං ඇද්ද කලිසම කෙලින්ම අරූගෙ දෙපතුලටම කියහංකො....... උඩහ හිටපු කෙල්ලො ටික දිව්වෙ කෑගහගෙන....... මූට කර ගන්න දෙයක් නැහැ. මිනිහම හිමිහිට නැමිල අතේ තිබ්බ ඒව පැත්තකිං තියල කලිසම උස්ස ගත්තා බං. මම හිතුව හුණු බකට් පාරක් කන්න වෙයි කියලා.... ඒත් අවුලක් උනේ නැහැ.
වැඩේ කියන්නෙ බං ..... සීන් එක වෙද්දි සර් හිටියා පංතියේ....... මිනිහත් හිනාවෙනවා "හරියට හරි කොල්ලො ..... හරියට හරි ......" කිය කිය. ඉන්දිකයටත් හිනා වෙච්ච වැඩේට.... කවදාවත් ඌ ඔරොප්පු උනේ නැහැ. අපිත් එක්ක..... ෆන් එකේ හිටියා......... තව ආතල් සිද්ධි තියෙනවා පස්සෙ දාන්නම්........







හංසිලගේ ගෙවල් පිටි පස්සේ තමා අපේ බොසාගේ ගෙදර තියෙන්නේ. වෙනදාට මම වැඩ ඇරිලා ගෙදර යන්නේ මේන් රෝඩ් එකෙන්. ඒ යනකොට 2 km විතර යන්න ඕන.
මම යන පාර තියෙන්නේ හංසිලගේ ලිද ගාවින්. මම ලිද ලගින් යනකොට කව්රු හරි ලිද ලග ඉන්නවා දැක්ක. මත සටස් ගාල බයික් එකේ ලයිටි ඔන් කරලා හෙඩ් එකම ගැහුව අම්මට හුඩු යට සායක් තනපොටේ ඇදගෙන හංසි ඇග හෝදනවා.
