මරුටි කාරයේ දේශපාලනය නොහොත් ඉන්දියාවට කෙ

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    මරුටි කාරයේ දේශපාලනය නොහොත් ඉන්දියාවට කෙ

    අපේ ලොක්කාට කවුරුන් හරි රීද්දුවොත් එහෙම ආයේ ඉතින් සොරිම තමාය. කෙලවන එක කෙලවනවාමය

    පහුගියදා ජිනීවා වලදී ලංකාවට විරුද්ධව චන්දේ දීම නිසා ඉන්දියාව සමග ඇති කරගත් කොක්ක දිගටම පවත්වා ගෙන යාමට ලංකාණ්ඩුව තීරණය කර ඇති බවක් පෙනේ.දැන් ඉතින් ඉන්දියාව ඉවර වෙනකම් මේ පහර දීම සිදු වනු ඇතිය.

    ඉන්දියාවේ හදන මරුටි කාර් වලට ලංකාවේ හොඳ වෙලඳ පොලක් සැදී තිබුනේය. ඒ මිල අපේ රටේ මධ්‍යම පාංතිකයන් බොහෝ දෙනෙකුන්ට ඔරොත්තු දෙන මට්ටමක තිබූ නිසාය.ඒත් පසු ගියදා ආනයනික වාහන වල බදු වැඩි කිරීම නිසා කුඩා මෝටර් රථවල මිල සියයට පනහකටත් වඩා ඉහල ගියේය. ලක්ෂ 11කට පමණ තිබූ මරුටි කාරයක දැන් ලක්ෂ 17 ක් පමණ වේය. ඒ වැඩේ නිසා ගුරුවරුන්, ලිපිකරුවන් වගේ අයගේ වාහන හීනය අහෝසි වන අතර අපේ සතුරා වන ඉන්දියාවේ වාහන වෙලඳ පොලට සෑහෙන කොටසක් නැති වෙන්නේය.

    වැඩේ එතැනින් නතර නොකර දිගටම කරගෙන යාමට ලංකාණ්ඩුව තීරණය කර තිබෙන බව පෙනෙන්නේ ඊයේ ගත් අලුත් තීන්දුවක් නිසාය.ඒ අනුව පාවිච්චි කරන ලද වාණිජ වාහන ආනයනය කිරීමේ කාලසීමාව වසර 3 1/2 සිට 4 දක්‌වාද, වෙනත් වාහන සඳහා වෙන්කර තිබූ වසරක කාලසීමාව වසර 02 දක්‌වාද දීර්ඝ කිරීමට තීරණය කර තිබේය.

    පාවිච්චි කරන වාහන ගෙන්වන්නේ ජපානයෙන්ය. ඉන්දියාවෙන් ගෙන්වන්නේ අලුත් බ්‍රෑන්ඩ් නිව් වාහන පමණක්ය. පරණ වාහන වල කාල සීමාව වැඩි වෙත්දී බද්ද අඩු වෙන්නේය. එම නිසා ජපන් රීකන්ඩිෂන් වාහන වල මිල අඩු වෙන අතර ඉන්දියන් වාහන වල මිල වැඩිය.

    කොහොමද ටිකිරි මොලේ. ලංකාව එක්ක හැප්පෙන්ට ලේසි නැති බව මන් මෝහන් සිං දැන් දැන ගන්නවා ඇත.

    සටහන 1 – වාහන බදු වැඩි කරේ ඩොලර් සංචිත අඩු වීම නිසා බවට භාණ්ඩාගාර නිලධාරින් යොදවා කරවන ප්‍රකාශ අමු බයිලා බවත් එය තනිකරම දේශපාලන ඉවර තීන්දුවක් බවත් මේ නව නීති වලින් පෙනේ.

    සටහන 2- මේ ආකරයටම 1980 ගනන් වලදී ඉන්දියාවට පාඩමක් ඉගැන්වීමට ගිය ජේ ආර් ට පමණකො නොව මුලු ලංකාවටම රජිව් ගාන්ධි පරිප්පු කැව්වේය. මේ සැරේ මන් මෝහන් සිං මොනවා කවන්ට හිතන් ඉන්නවා දැයි දන්නේ එයාම පමණි.

    වාහන බදු වැඩි කලේ වාහන ගෙන්වීම සීමා කිරීමට නම් පාවිච්චි කල වාහන සඳහා තිබූ සීමාව වැඩි කලේ ඇයි? එම සීමාව වැඩි කල විට වාහන ගෙන්වීම අඩුව්වෙනවාද වැඩි වෙනවාද යන්න ඔබට උකුනු හිසක් තරම්වත් මොලයක් තිබේ නම් කල්පනා කර බලන්න. ( මේ ඒකාධිපති රෙජිමය වෙනුවෙන් කඩේ යන අයට ඒතරම්වත් මොලයක් නම් තිබිය නොහැකිය)

    වලං කඩේ ට පැන්න ගොනා මෙන් ඔහේ ඇනගෙන යන්නේ නැතිව කියවා බලා තේරුම් ගන්න උත්සහ කරන්න. තේරුම් ගැනීමට බැරිනම් කාගෙන් හෝ අසා ගන්න.
    :lol::lol::lol::lol:
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    mehemay machan aluth indian jara marutiyakmalto ekak gannawata wada japan 10 years use karapu starlet ekak,march ekak ganna eka siraa...price ekath aduy ne
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මහින්දයා මෙහෙම කරන්නේ, ඌට ජන්දේ දුන්නේ නැති උන්ට රිද්දන්න...... :yes: මොකද පොරම දන්නවනේ ගිය පාර ජිල්මාට් වලින් දිනුවේ කියලා..... :angry:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මුන් මොලේ කල්පනාකරලා ගත්ත එක තීරනයක් කියපන් අද වෙනකම්...
    මෝඩ හැත්ත..
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    3 ha maara 5 wath kalanam duka na... 4 kala kiyala maha loku wiparyasayak wenne nahaaaaaaaaaaaaaaaaaaa modayooooooooooo
     

    latino

    Member
    Apr 19, 2012
    91
    8
    0
    බජාජ් මරුටි වැනි ටකරන් කෑලි වෙනුවට ජපන් වාහන බාවිතා කරන එක කොච්චර හොඳද ?
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113

    සටහන 2- මේ ආකරයටම 1980 ගනන් වලදී ඉන්දියාවට පාඩමක් ඉගැන්වීමට ගිය ජේ ආර් ට පමණකො නොව මුලු ලංකාවටම රජිව් ගාන්ධි පරිප්පු කැව්වේය. මේ සැරේ මන් මෝහන් සිං මොනවා කවන්ට හිතන් ඉන්නවා දැයි දන්නේ එයාම පමණි.


    Aluthen mokuth pennanna oni ne, eeyema un 5000Km yawanna puluwan misile ekak test karala pennuwa. hondama de kiyanne eeka test kareth ape ratata udin yawala..
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මරුටිය පරිසර දූෂණය නිසා ඉන්දියාවේ දැනටමත් තහනම් කරලා ඉවරයි. :rolleyes:

    අනික අළුතින් හදන්නේ නැති වාහනයක් අළුතින් ගෙන්නන්නෙ කොහොමද? :rolleyes: AMW ආයතනය විකුණන්නේ කලකට පෙර හදපු ඉන්දියාවෙන් විසි කරපු කුණු ගොඩක් විතරයි. ඒ මළ ජරාව ගෙන්නන එක හොඳයි කියලද කියන්නේ??

    දෙවන කාරණය - 300% Tax ගහන නිසා අවු 2 කේ සීමාවෙන් එතරම් වාසියක් වෙන්නේ නැහැ. බ්‍රෑන්ඩ් නිව් ගණනට සුළු වශයෙන් අඩු ගානක් ලැබෙයි.
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    බජාජ් මරුටි වැනි ටකරන් කෑලි වෙනුවට ජපන් වාහන බාවිතා කරන එක කොච්චර හොඳද ?

    katawa atta machan. japanese wahanayak gatta minihek awrudu 5k 10k kisi awlak natuwa use karanna puluwan service eka hodata kalot.. indian cars gana nam kata karala wadak na.. karatta wage tama..
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඉන්දියාවට පාඩම් උගන්නන්න මහින්ද පිස්සු කෙලිනව
    ගාන්ධි ගේ පිළිමේ කැඩුවා,පාර්ලිමේතු කණ්ඩායම
    ලංකාවට ආවහම යාපනේ කොල්ලෙක් උස්සල මැරුව
    ගොඩක් දේවල් වලින් පෙන්නේ මහින්දගේ
    මෝඩකමි නුගත්කමි