මරු ගුරුවරයෙක් මෙන්න ගණිතය උගන් වන ගුරුවරයෙක් කවියක් තාලෙට කිය කියා පොඩි උන්ට උගන්වනවා. පොඩි උන් හරිම ආසාවෙන් ඉගෙනත් ගන්නවා. හරිම සතුටුයි ලංකාවෙි මේ වගේ දක්ෂ හැකියාවලින් යුතු ගුරුවරුන් ඉන්න ඒක ගැන m4l0UHiMyto