මරු චිත්ර ටික... (18+)

මෙන්න ඉලුමිනාටි ලින්ක් එක. :-http://www.elakiri.com/forum/showthread.php?t=1682566&highlight=ILLUMINATI
මේ ටික දැකල තමා මට ත්රෙඩ් එක දන්නා හිතුනේ....
මොනා උනත් හරිම creative video එකක්.....
ඔක්කොටම ඉස්සෙල්ල ඔය video එක බලලා වරෙල්ලකෝ.......
Justin Bieber "Where Are Ü Now"
Justin Bieber "Where Are Ü Now"
හරි ඔය video එක බැලුව නම් උබල දකින්න ඇති මැද්දේ හරියෙයි ඉවර වෙන ටිකෙයි අමුතු විදිහට video එකේ frames ටික යනවා.video එකේ චිත්ර ඇදලා වගේ...
ඔය විදිහට හදල තියෙන්නේ අදාල video ටිකේ frams ටික print කරලා අරගෙන ඒවා ටික කොහෙද මන්ද තනක තියල ජුස්ටින් බිබර් ගේ රසිකයෝන්ට ආරාධනා කරලා තියෙනවා ඒ ටික paint කරන්න කියල..ඉතින් ඔය ඇදපු ෆොටෝ ටික අරන් තමා ඔය video එක හදල තියෙන්නේ.
ඉතින් ඔතෙන්ට ජුස්ටින් බිබර් ගෙ රසිකයෝ විතරක් නෙමේ හතුරෝ,ජුස්ටින් බිබර්ව පෙන්නන්න බැරි උන් එහෙම එන්න ඇතිනේ.ඔය චිත්ර අතරේ මේ වගේ ඒවත් තියෙනවා...

ගොඩක්ම video එකේ චිත්ර වල Illuminati (ඉලුමිනාටි) ගොඩක් තියෙනවා කියල කියනවා...
Illuminati (ඉලුමිනාටි) ගැන දන්නෙ නැත්තම් මම දැක්කා එළකිරියේ ත්රෙඩ් එකක් ගියා මේ ගැන

REP