මරු චිත්‍ර ටික... (18+)

ACHillES_SL

Active member
  • Nov 2, 2014
    444
    170
    43
    ලග පාත.....
    මරු චිත්‍ර ටික... (18+)

    ඔක්කොටම ඉස්සෙල්ල ඔය video එක බලලා වරෙල්ලකෝ.......



    Justin Bieber "Where Are Ü Now"


    හරි ඔය video එක බැලුව නම් උබල දකින්න ඇති මැද්දේ හරියෙයි ඉවර වෙන ටිකෙයි අමුතු විදිහට video එකේ frames ටික යනවා.video එකේ චිත්‍ර ඇදලා වගේ...​

    Justin-Bieber-Skrillex-And-Di.gif


    ඔය විදිහට හදල තියෙන්නේ අදාල video ටිකේ frams ටික print කරලා අරගෙන ඒවා ටික කොහෙද මන්ද තනක තියල ජුස්ටින් බිබර් ගේ රසිකයෝන්ට ආරාධනා කරලා තියෙනවා ඒ ටික paint කරන්න කියල..ඉතින් ඔය ඇදපු ෆොටෝ ටික අරන් තමා ඔය video එක හදල තියෙන්නේ.

    2A16E15C00000578-3143540-image-m-57_1435598090533.jpg


    475534414-the-where-are-u-now-video-project-featuring-gettyimages.jpg


    2A16E11400000578-3143540-image-m-55_1435598066214.jpg


    9kxnqYpo.jpg

    ඉතින් ඔතෙන්ට ජුස්ටින් බිබර් ගෙ රසිකයෝ විතරක් නෙමේ හතුරෝ,ජුස්ටින් බිබර්ව පෙන්නන්න බැරි උන් එහෙම එන්න ඇතිනේ.ඔය චිත්‍ර අතරේ මේ වගේ ඒවත් තියෙනවා...:lol::lol::lol:

    bieber-where-are-u-now-video-still-9.png


    bieber-where-are-u-now-video-still-13.png


    bieber-where-are-u-now-video-still-14.png


    bieber-where-are-u-now-video-still-8.png


    bieber-where-are-u-now-video-still-3.png


    bieber-where-are-u-now-video-still-4.png


    bieber-where-are-u-now-video-still-11.png


    bieber-where-are-u-now-video-still-15.png


    bieber-where-are-u-now-video-still-5.png


    bieber-where-are-u-now-video-still-12.png


    bieber-where-are-u-now-video-still-6.png


    bieber-where-are-u-now-video-still-1.png


    bieber-where-are-u-now-video-still-7.png







    ගොඩක්ම video එකේ චිත්‍ර වල Illuminati (ඉලුමිනාටි) ගොඩක් තියෙනවා කියල කියනවා...


    635714433690724204183740240_Justin-Bieber-Where-Are-You-Now-Pyramid-Eye.jpg



    Illuminati (ඉලුමිනාටි) ගැන දන්නෙ නැත්තම් මම දැක්කා එළකිරියේ ත්‍රෙඩ් එකක් ගියා මේ ගැන

    මෙන්න ඉලුමිනාටි ලින්ක් එක. :-http://www.elakiri.com/forum/showthread.php?t=1682566&highlight=ILLUMINATI

    මේ ටික දැකල තමා මට ත්‍රෙඩ් එක දන්නා හිතුනේ.... :P
    මොනා උනත් හරිම creative video එකක්.....:yes: