මරු යාළුවෝ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,767
    1
    9,561
    113
    colombo
    මාර යළුවෝ බන් අපිටත් ඉන්නේ මට ඊයේ තමයි මීටර් වුණේ මෙච්චර කල් උන් මට නැති උන්ට තියෙන දේවල් ගැන නිතරම කියෝනවා කියලා ඔක්කොම නෙමෙයි සමහරක් එවුන් උඹලාට මෙහෙම වෙලා නැද්ද??
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,767
    1
    9,561
    113
    colombo
    Pessimist:23123041 said:
    මොකක්ද හප්පේ උඹට නැති උන්ට තියෙන දේ :baffled:

    මට උන්ට තියෙන ගොඩක් දේවල් නෑ බන් :(
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,767
    1
    9,561
    113
    colombo
    Pessimist:23123053 said:
    මට උන්ට තියෙන ගොඩක් දේවල් නෑ බන් :(

    එකක් දෙකක් කියපං බලන්න දල අදහසක් ගන්න :eek:

    එකක් නෙමෙයි ගොඩක් දේවල් තියෙයි බන් උන්ට බයික් , හොඳ ෆෝන් , ජොබ්ස් වගේ ගොඩක් දේවල් තියෙයි , අනිත් එක මට කෙල්ලො පෙන්නලා කොහොමද අනම් මනම් අහනවා,එපා වෙනවා යකෝ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එකක් නෙමෙයි ගොඩක් දේවල් තියෙයි බන් උන්ට බයික් , හොඳ ෆෝන් , ජොබ්ස් වගේ ගොඩක් දේවල් තියෙයි , අනිත් එක මට කෙල්ලො පෙන්නලා කොහොමද අනම් මනම් අහනවා,එපා වෙනවා යකෝ

    උබ කියපන් උබලට නැති උනාට මට ඇට 2ක් තියනව කියල...
    එතකොට උන් කියයි ඇයි හුත්තෝ අපිටත් තියෙන්නේ කියල...
    ඊටපස්සේ උබ කියාපන් ආ තියනව නම් පෙන්නපන් කියල... :D :rolleyes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,767
    1
    9,561
    113
    colombo
    KasunKDP:23123067 said:

    මන් උන්ගෙ පැකේජ් එකම දැකලා තියෙයි :D
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,767
    1
    9,561
    113
    colombo
    Mawathagama:23123077 said:
    e show okkoma ikmanata nathi wenawa. umbatath kawada hari ewa labenawa. edata unta na.

    මට නම් ඕවා හම්බෙන එකක් නෑ බන් ජීවිතේට
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එකක් නෙමෙයි ගොඩක් දේවල් තියෙයි බන් උන්ට බයික් , හොඳ ෆෝන් , ජොබ්ස් වගේ ගොඩක් දේවල් තියෙයි , අනිත් එක මට කෙල්ලො පෙන්නලා කොහොමද අනම් මනම් අහනවා,එපා වෙනවා යකෝ

    උන් එහෙම කරද්දි උඹට ඒව නෑනෙ කියල දුකක් වගේ දැනෙනවද ?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,767
    1
    9,561
    113
    colombo
    Pessimist:23123088 said:
    එකක් නෙමෙයි ගොඩක් දේවල් තියෙයි බන් උන්ට බයික් , හොඳ ෆෝන් , ජොබ්ස් වගේ ගොඩක් දේවල් තියෙයි , අනිත් එක මට කෙල්ලො පෙන්නලා කොහොමද අනම් මනම් අහනවා,එපා වෙනවා යකෝ

    උන් එහෙම කරද්දි උඹට ඒව නෑනෙ කියල දුකක් වගේ දැනෙනවද ?

    මට කලින් නම් එහෙම නෑ බන් දැන්නම් තේරෙනවා