මරු_විකල්ල

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහින්දට පක්ෂව ඇඞ් කරන උන් අතිනුත් මහින්දට අවාසි විදිහටම ඇඞ් කෙරෙන්නෙ ඇයි කියල මට හිතාගන්න බෑ.
    ඒ පොදුවෙ හැමෝම අවිඥාණකව මහින්දට අකමැති හින්දද?
    මේ මෑතක නිල් බලකාය වෙනුවෙන් කරපු ඇඞ් පෝලිමක් යනවා දැක්කා.
    එකක නිල් බලකායෙ කොල්ලෙක් සිගරට් එකක් ගන්න කඬේට එනවා. සිගරට් එක අරන් බලන කොට දකිනවා කන්න විදිහක් නැතුව උඩ බලාගෙන එන වයසක මනුස්සයෙක්. සිගරට් එක ආපහු දීලා කොල්ලා බනිස් ගෙඩියක්ද කොහෙද අරන් වයසක මනුස්සයට දෙනවා. එක විදිහකට නිල් බලකායෙ ඉන්නෙත් සිගරට් බොන ඒත් හිත හොඳ කොල්ලො වගේ අදහසක් මේක. තව විදිහකට මහින්දගෙ ආණ්ඩුව යටතෙ කඩයක් කඩයක් ගානෙ කන්න නැති මිනිස්සු හූල්ල හූල්ල ඉන්නවා කියලත් කියනවා. සිගරට් එකක ගානෙන් කෑම වේලක් ගන්න පුළුවන් තරමට සිගරට් පවා ගනං ගිහිල්ල කියලත් කියනවා. අපි අපේ සිගරට් එක කැප කරලා අනිකාට උදව්වක් කරනවා මිස ආණ්ඩුවකින් එහෙම නං පිළිසරණක් නෑ කියලත් කියනවා.
    අන්තිමට බලද්දි ඒක නිල් බලකායට සපෝර්ට් කරන දැන්වීමක්. උතුර දකුණ මාරු වෙලා වගේ.(අයං රාජා විනාස කාලෝ)
    තව ඇඞ් එකක සුද්දෙක් පාරක් අහනවා කොල්ලො දෙන්නෙක්ගෙන්. උන්ගෙන් කාටවත් ඉංග‍්‍රීසි බෑ. ඒ හන්දියෙ හැමෝම අසරණ වෙලා බලන් ඉන්නවා ඉංග‍්‍රීසියෙන් පාර කියාගන්න බැරුව. එතකොට පොඩි කෙල්ලෙක් තාත්තා එක්ක යන ගමන් බැහැලා ඇවිත් ඉංග‍්‍රීසියෙන් පාර කියනවා. තාත්තා හරි ආඩම්බරෙන් කියනවා දැන් අපේ ළමයින්ටත් ඉංග‍්‍රීසි පුළුවන් කියල.
    එතකොට අර කෙළ වෙච්ච තරුණයන්ට මොකද වෙන්නෙ? ඒක තමයි ඇඞ් එකේ පෙන්නන බහුතරය . එකෙක් දෙන්නෙක් ඉංග‍්‍රීසි ඉගෙන ගන්නවා ඇරුණම අනිත් රොත්තම කට ඇරන් බලන් ඉන්නවා විතරයි. ඒකත් මහින්දගෙ ආණ්ඩුවෙන් කරපු වැඩ ගැන පෙන්නන ඇඞ් එකක්. (අයං රාජා විනාස කාලෝ)
    තව එකක අලූතෙන් පාරකට තාර දාලා. ඉස්සර තිබ්බ ගුරු පාර හොයාගන්න බැරුව කොළඹ ඉඳන් කාර් එකක ආපු ජෝඩුවක් අතරමං වෙලා ඉන්නවා. එතකොට පරණ බයිසිකලයක් පැදගෙන එනවා ගමේ මනුස්සයෙක්. එයා කියනවා දැන් පාරවල් හැදිලනේ කියල.
    ඒත් මිනිහා තාම පදින්නෙ කබල් බයිසිකලේමයි. හැදෙන පාරවල් වල වටිනකම තියෙන්නෙ කොළඹ ඉඳන් කාර් වල එන අයට තමයි කියල නොකියා කියනවා.
    මහින්දගෙ ආණ්ඩුව යටතේ කන්න බොන්න නැති, අධ්‍යාපනයක් නැති, මෝටර් බයිසිකලයක් නැති බහුතර ජනතාවක් ඉන්නවා කියන එකෙන්ම ආයිමත් කෙළවෙන්නෙ මහින්දටමයි. (අයං රාජා විනාස කාලෝ)
    ඒත් මේ ඇඞ් ආණ්ඩුවෙන් ගෙවලා කර ගත්ත ඒවා.
    එක විදිහකට සියදිවි නසාගැනීම්"
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    අනේ ගොන් වහන්සේ රටේ දුප්පත්කම 100 % නැති කරන්න බැහැ. ඇමරිකාවෙත් දුප්පත්කම 100% නැති වෙලා නැහැ. අවශ්‍යවන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සපුරමින් දුප්පත් කම අවම මට්ටමකට ගැනීමයි.

    එක වෙනුවෙන් වත්මන් ආණ්ඩුව විශාල සංවර්ධන ව්‍යාපාරයක් ගෙනියනවා. අනෙක ගමක බයිසිකල් පදින මිනිස්සු ඕන තරම් ඉන්නවා මොකද හැම මිනිහටම ප්‍රාඩෝ ගන්න පුළුවන් ද.

    අනෙක නිල්බලකයේ සිගරට් බොන උන් ඇති . නමුත් එක රජයෙවත් කාගෙවත් වැරද්දක් නොවෙයි. එක ඔහුගේ පවුද්ගලික දෙයක්. උබල ඔය වගේ සීනිබෝල ටෝක්ස් තමයි දෙන්නේ.

    තරුණයෝ දෙන්නට විදිමත් අධ්‍යාපන මට්ටමක් එකල පැවතුන රාජ්‍යයන් වලින් ලැබිලා නැහැ. නමුත් වත්මන් රජය විශාල ලෙස ළමයින්ට ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කිරීමට විශාල වැඩසටහන් දියත් කරලා තියෙන්නේ. එහි ප්‍රතිපලයක් ලෙස තමයි තරුණයන්ට බැරි උන දේ පොඩි ළමය කරන්නේ. අනේ මන්ද සිරිසේනගේ කට්ටියට කවද මොලේ පෑදෙයි ද කියල.
     
    Last edited:

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි

    ඇඩ් හදපු එවුන්ට කෙලවෙයි මේ නිර්වචනේ මරා දැනගත්තම...
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අනේ ගොන් වහන්සේ රටේ දුප්පත්කම 100 % නැති කරන්න බැහැ. ඇමරිකාවෙත් දුප්පත්කම 100% නැති වෙලා නැහැ. අවශ්‍යවන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සපුරමින් දුප්පත් කම අවම මට්ටමකට ගැනීමයි.

    එක වෙනුවෙන් වත්මන් ආණ්ඩුව විශාල සංවර්ධන ව්‍යාපාරයක් ගෙනියනවා. අනෙක ගමක බයිසිකල් පදින මිනිස්සු ඕන තරම් ඉන්නවා මොකද හැම මිනිහටම ප්‍රාඩෝ ගන්න පුළුවන් ද.

    අනෙක නිල්බලකයේ සිගරට් බොන උන් ඇති . නමුත් එක රජයෙවත් කාගෙවත් වැරද්දක් නොවෙයි. එක ඔහුගේ පවුද්ගලික දෙයක්. උබල ඔය වගේ සීනිබෝල ටෝක්ස් තමයි දෙන්නේ.

    තරුණයෝ දෙන්නට විදිමත් අධ්‍යාපන මට්ටමක් එකල පැවතුන රාජ්‍යයන් වලින් ලැබිලා නැහැ. නමුත් වත්මන් රජය විශාල ලෙස ළමයින්ට ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කිරීමට විශාල වැඩසටහන් දියත් කරලා තියෙන්නේ. එහි ප්‍රතිපලයක් ලෙස තමයි තරුණයන්ට බැරි උන දේ පොඩි ළමය කරන්නේ. අනේ මන්ද සිරිසේනගේ කට්ටියට කවද මොලේ පෑදෙයි ද කියල.

    මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ! :dull:

    971721_674442929252149_525323472_a.jpg
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    අනේ ගොන් වහන්සේ රටේ දුප්පත්කම 100 % නැති කරන්න බැහැ. ඇමරිකාවෙත් දුප්පත්කම 100% නැති වෙලා නැහැ. අවශ්‍යවන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සපුරමින් දුප්පත් කම අවම මට්ටමකට ගැනීමයි.

    එක වෙනුවෙන් වත්මන් ආණ්ඩුව විශාල සංවර්ධන ව්‍යාපාරයක් ගෙනියනවා. අනෙක ගමක බයිසිකල් පදින මිනිස්සු ඕන තරම් ඉන්නවා මොකද හැම මිනිහටම ප්‍රාඩෝ ගන්න පුළුවන් ද.

    අනෙක නිල්බලකයේ සිගරට් බොන උන් ඇති . නමුත් එක රජයෙවත් කාගෙවත් වැරද්දක් නොවෙයි. එක ඔහුගේ පවුද්ගලික දෙයක්. උබල ඔය වගේ සීනිබෝල ටෝක්ස් තමයි දෙන්නේ.

    තරුණයෝ දෙන්නට විදිමත් අධ්‍යාපන මට්ටමක් එකල පැවතුන රාජ්‍යයන් වලින් ලැබිලා නැහැ. නමුත් වත්මන් රජය විශාල ලෙස ළමයින්ට ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කිරීමට විශාල වැඩසටහන් දියත් කරලා තියෙන්නේ. එහි ප්‍රතිපලයක් ලෙස තමයි තරුණයන්ට බැරි උන දේ පොඩි ළමය කරන්නේ. අනේ මන්ද සිරිසේනගේ කට්ටියට කවද මොලේ පෑදෙයි ද කියල.

    වේසියේ....
    අපි උබ කියනදේවල් අහන්නේ නෑ.
    උබ මහින්දගෙ ගොන් election media unit එකේ ඉන්න පට්ට අනාත හිගන්නෙක් නිසා කීයක්හරි හොයාගනින්.
    අපිට කරදර නොකර.
    :growl::growl::growl:
     
    Last edited: