..::[මරු_Gadgets_ටිකක් (Cool Home Gadgets)]::..
නූතන තාක්ෂණයෙන් අපේ ජීවිතයට ගොඩක් පහසු වෙලා තිබෙනවා, විශේෂයෙන් මේ ආකාරයේ නව නිමැවුම් නිවසේ තියනවා නම් 

Mini Iron
මේක නම් නිතර ගමන් යන අයට ගොඩක් වැදගත් ටක් ගාල ඇදුමක් මැද ගන්න පුළුවන්
Illuminated Shower Head
වතුර රස්නෙයිද සීතලයිද කියල මේකෙන් පෙන්නනවා
Hydro-powered නිසා charge කරන්න ඕනේ නෑලු 

Multi-Functional Bed
sofa එකක් ඇදක් lamp එකක් audio system එකකුත් තියන මේක නම් නියම ඇදක්

Portable Nightlight
පොඩි ළමයි ඉන්න කාමරේකට හොදයි light එකක් විදියට
මේක රත් වෙන්නේ කැඩෙන්නේ නෑ කියනවා, කළුවරේ විනාඩි 30ක් තිබ්බට පස්සේ ඉබේම එලිය නැති වෙලා යනවා
Butterfly Keyboard
අත් දෙක සොබාවික ඉරියව්වේම තියාගෙන වැඩ කරන්න පුළුවන්

Heated Mirror
වීදුරුවේ පැත්තක් heat වෙනවා එක නිසා මීදුම බැදෙන එක නම් නැති වෙනවා

Double-Sided Lamp
එක කාමරේ ඇදවල් දෙකක් තියෙද්දී මේක වටිනවා
Multi-functional Quadopod + Clamp
phone එක හරි ටැබ් එක හරි වාහනේ තියාගන්න මේක මරු

Two-Way Toothpaste
ඕන පැත්තකින් මිරිකලා ගන්න පුළුවන්

Mini Power Charger
මේක හදිස්සිම වෙලාවක phone එක charge කරගන්න වටිනවා