මලඉලව් ලව් ප්‍රශ්නයක් බo.................

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Uba kiyana deth eka pettakin hari,,,,
    api denna atare wayase nogelapimak tiyenava.... eya mata akameti una ekata mata dukak ne ban..... eth man hitan hitiya kena nemei eya... mata puduma vidihata ridduwa,,,, mama mage hita hada ganna kiyala karapu samahara dewal nisa api tavath eth una... mata den eya netuwa inna beri taramata eya gena adarayak eti vela tiyenne... eth eya mata kemati ne... mona karannada ban... amaruwen hari hita hada ganna tamai den uthsaha karanne... beema epa wenakam biuwa,, asdeka ridenakan eduwa.... monade karath man tama hitapu tenamai... me tika dawasata jivite mara vidihata passata giya.....
    tika dawasak yaddi duka aduwenawa macha..ethakn amaruwen jeewathwenna..biwwata kmk na katawath chatr wenna epa passe lajja wenna wenawa.oya katu kaala hathpole naagena adapu kollek thama mn,dannam deiyane kiyala fun eke innawa..mamath hithan hitiye me loke adare ekama kellatai kiyala ,nikamata wage wena ekakata ln wela baluwama menna wade ara deema tika kalayak yaddi poddak hari athiwenawa...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    bokken ahapan api room yanda kiyala...:Pjk..otchara fit nan kelinma kiyala dapanko ban,kollek hityath ekai natath ekai fit ekane ohe kiyala dapan,ohoma nalewi nalewi inne nethuwa...
     
    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    tika dawasak yaddi duka aduwenawa macha..ethakn amaruwen jeewathwenna..biwwata kmk na katawath chatr wenna epa passe lajja wenna wenawa.oya katu kaala hathpole naagena adapu kollek thama mn,dannam deiyane kiyala fun eke innawa..mamath hithan hitiye me loke adare ekama kellatai kiyala ,nikamata wage wena ekakata ln wela baluwama menna wade ara deema tika kalayak yaddi poddak hari athiwenawa...

    Tnx mchn... man me anunge thread ekakin mage prashna visanda gannavada manda...
    anyway mage yaluwoth godak eun math ekka me prashnedi bokkenma hitiya....
    eth kauru mona kiuwath hita hadaganna patta amarui ban,,, mata aranchi vidihatanam eki ful fun eke innava eyata ganakvath ne.... eth mata eki gena tharahak eti venneth ne ban... ekige adupadu,, ape nogolapena dewal gena kochchara hituwath mata eyawa epa venne ne.... eth mata mawa sure... man kohoma hari eyava amathaka karala ai recover venava.... etakan poddak aul.... puluwannam mata e kellava epa vena vidihe deyak kiyapankoo...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    Uba kiyana deth eka pettakin hari,,,,
    api denna atare wayase nogelapimak tiyenava.... eya mata akameti una ekata mata dukak ne ban..... eth man hitan hitiya kena nemei eya... mata puduma vidihata ridduwa,,,, mama mage hita hada ganna kiyala karapu samahara dewal nisa api tavath eth una... mata den eya netuwa inna beri taramata eya gena adarayak eti vela tiyenne... eth eya mata kemati ne... mona karannada ban... amaruwen hari hita hada ganna tamai den uthsaha karanne... beema epa wenakam biuwa,, asdeka ridenakan eduwa.... monade karath man tama hitapu tenamai... me tika dawasata jivite mara vidihata passata giya.....

    hodama wade tawat kellek ta lan wena eka...

    yaluwek widihata hari lan weyan kata kellek ta hari kamak na

    ape hita kiyane ehema puduma deyak bun

    deyak ahimi wela tika kalayak yanakota eka amataka wenawa eka nisa hodama de wena kellekta lan weyan FB hari kamak na

    hoda kello innawa bun
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බොක්කෝ ෆිට් එකක් නම් කෙලින්ම අහන්න පුලුවන් නේ මචන්? එහෙම කෙලින්ම අහන්න ඊට පස්සේ ඉන්නවා නම් වෙන එකකට try කරන්න ,නැත්නම් කෙලින්ම අහන්න.
     
    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    hodama wade tawat kellek ta lan wena eka...

    yaluwek widihata hari lan weyan kata kellek ta hari kamak na

    ape hita kiyane ehema puduma deyak bun

    deyak ahimi wela tika kalayak yanakota eka amataka wenawa eka nisa hodama de wena kellekta lan weyan FB hari kamak na

    hoda kello innawa bun

    Tnx Ban ubala man kauda kiyala dannevath netuwa mage hita hadanna mehema advice denava,, eka mara mara fit ekak... eth man echchara adaraya karapu kella mage hita hadanna vachanayakvath kiuwe ne ban,, balagena yaddi ekige ati magulak ne,,, man eta vada lassana kelloth ekka godak lagin asraya kara... eth karumeta mata eya genama ehema deyak hitunane ban...
     
    nethumm

    Active member
  • Aug 11, 2012
    602
    160
    43
    මමත් කියන්නේ බොක්කෙ ෆිට් එකක්නම් එයාට කොල්ලෙක් ඉන්නවද නැද්ද කියලා මේ වෙනකොට උඹ දැනගෙන ඉන්න ඕනේ නැත්නම් උඹේ බොක්ක ගැන උඹ බලල නෑ හරියටම එතන දුර්වලකමක්

    කොල්ලෙක් නැත්නම් එයාට දැනෙන්න ඇරපන් උඹේ හිතේ එයා ඉන්නවා කියලා ඊට පස්සෙ එයාටම තේරේවි එතකොට අහපන්

    මියුරු කියල තියෙන සින් එක තමා හොඳම....
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    එකිගෙ නම්බර් එක දීපන් මම කියන්නම් උබ ලව් කියලා :P:P (JK)

    මොන හුයන්නක්ද කියල , හිතට දහිරිය අරගෙන කියපන්,වෙන කොල්ලෙක් සෙට් වෙන්න කලින්,නැත්නම් තොට හැමදාම හූල්ල හූල්ල තමඉ ඉන්න වෙන්නෙ .
    :yes::yes::yes:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Tnx mchn... man me anunge thread ekakin mage prashna visanda gannavada manda...
    anyway mage yaluwoth godak eun math ekka me prashnedi bokkenma hitiya....
    eth kauru mona kiuwath hita hadaganna patta amarui ban,,, mata aranchi vidihatanam eki ful fun eke innava eyata ganakvath ne.... eth mata eki gena tharahak eti venneth ne ban... ekige adupadu,, ape nogolapena dewal gena kochchara hituwath mata eyawa epa venne ne.... eth mata mawa sure... man kohoma hari eyava amathaka karala ai recover venava.... etakan poddak aul.... puluwannam mata e kellava epa vena vidihe deyak kiyapankoo...
    oka duka danne kapu1thama..danna tharamin1ma bethai thiyenne..eka thama kaalaya..maasayak 2k 3k ... awruddak 2k withara wennath puluwan..
     
    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    යකෝ ඕක ගිහින් කෙලින්ම කියපන්. කොන්ද කෙලින් තියාගෙන ගට අරගෙන පල.
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    e3f7aGG.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එයාට කොල්ලෙක් ඉන්නවද නැද්ද කියලවත් දන්නේ නෑ:shocked::lol:
    මේකෙ කොහෙද බන් බොක්කක් තියෙන්නෙ,ලොල් තමා. උබ දැනගෙන ඉන්ඩ ඔනෙ බොක්කක් නම්.:P හොදම ෆිට් එවුන් යාලු වෙන්නෙ නැ,
    අනික යලුකම ආදරේකට පෙරලන්ඩත් බැ,ඒක තමා ඇත්ත.මටත් ඔනෙ තරන් කෙල්ලො ඉන්නව යාලුවො විදිහට ඉන්න, එත් මට උන් ගැන ආදරයක් හිතෙන්නෙත් නැ,අදරේ කොරත් බලෙන්, මෙලො රහකුත් නැ, එතන ආදරයක් නැ. යාලුවන්ට ආදරේ කොරන්ඩ අමාරුයි බන් .............. මම කියන්නෙ මට සාපේක්ශව.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේකනේ බන් දැන් වෙන්නේ .... උබ ඕක ඒකිගෙන් අහන්නේ නෑ ...... ඉතින් ඔහොම කාලේ ගෙවිලා යනවා ... එකී බන්දින්නේත් නෑ .. උබ බන්දින්නේත් නෑ .. වයසට ගිහින් එකී මැරෙනවා .... ඒකිගේ අන්තිම කැමැත්තට අනුව ඒකිගේ ඩයරිය උබට දෙනවා ..... එකේ එකී ලියල තියෙනවා අනේ එයා (ඒ කියන්නේ උබ ඈ ) අදවත් මගෙන් කැමතිද කියල අහනවනම්... ඉතින් අනාගතේ උබ ඕක කියව කියව හොටු පෙරාගෙන අඬනව .... එක නිසා දැන් හොඳ පුතා වගේ හිතේ තියෙන එක කියපන් වයසට ගිහින් මැරෙන්න ඉස්සෙල්ල

    දවසේ කමෙන්ට් ඒක:lol::lol:
     
    :yes::yes: