රැජිනගෙ මලගෙදරට හෙට උදේ අටට ගම්පොලින් බස් රථයක් පිටත් වෙනවා. කැමති අය ඒ වෙලාවට බස් ස්ටෑන්ඩ් එකට එන්න. උදේ ආහර අපි දෙනවා දවල්ට බත් එකක් ගේන්න. වතුරබෝතලයක්, කෝප්පයක්, ලේන්සුවක් රැගෙන එන්න.
එලම සීනි සම්බෝල මං ගානෙඋදේට සීනි සම්බෝලයි පානුයි කමු ලොකු ගස් සෙට් එකක් ලග බස් එක නතර කරලා![]()
Koheda kandy queens ekeda body eka thiyenne?රැජිනගෙ මලගෙදරට හෙට උදේ අටට ගම්පොලින් බස් රථයක් පිටත් වෙනවා. කැමති අය ඒ වෙලාවට බස් ස්ටෑන්ඩ් එකට එන්න. උදේ ආහර අපි දෙනවා දවල්ට බත් එකක් ගේන්න. වතුරබෝතලයක්, කෝප්පයක්, ලේන්සුවක් රැගෙන එන්න.
එන ගමන් අඩියක් ගහන්න ඊස්ට් ලන්ඩන් වල සමගි වයින් ස්ටෝර් එකේ නතර කරන්න මතක් කරල
යන හැම එකාටම ගල් කාලක් + බත් පැකට් එකක් + රුපියල් 1000ක් මහින්ද මහත්තයාගානෙගල් බෝතලයක් පිටිපස්සේ සීට් එකේ ඉඳන් ගසන්න ඕන.![]()
අපි ඕලෙවල් වලට ඉංග්‍රීසි පන්ති ගිය මිස්ගේ බැච් එකට වඩා අවුරුදු දෙකක් ද තුනක්ද වැඩිමල් ලු මෙයා..මේ ගෑනි 1926 ද![]()
කාල දෙන්න බත් කාල කට හෝදන්නද මහත්තයො? දෙනවනම් බාගයක් දෙන්න නැත්නම් අපි එන්නෙ නෑයන හැම එකාටම ගල් කාලක් + බත් පැකට් එකක් + රුපියල් 1000ක් මහින්ද මහත්තයාගානෙ![]()
මූ එක එකා කරේ තියාගෙන එගොඩ කරනවලුIthuru tika yanne kohomada? Swimming kit aran enna onida uba denawada?

තොට වයස කීයද ?අපි ඕලෙවල් වලට ඉංග්‍රීසි පන්ති ගිය මිස්ගේ බැච් එකට වඩා අවුරුදු දෙකක් ද තුනක්ද වැඩිමල් ලු මෙයා..![]()