මලගෙදර යන අය එන්න

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Yana unta kalin kiyanne...
    Biscuit sopin malu wala dagena enna epa..
    bath dakala naa wage kadu gahagena kanna epa...
    Paandarata malu paan bedaddi dekakata wada kanna epa...
    Nescafe deepu gaman beela kata puchcha ganna epa...
    Buru pole wali daganna epa...

    Onna kalinma kiwwa... Nattan apahu saramak adan london yanna wenne naa... 👌
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    @PHBhagya සුවර් පොර සල්ලි එක්තුකරන්න...

    අඩෝ මාව එහෙනම් ටවුන් හෝල් වලින් ගනින්.. මල් වඩම් ටික මම ගන්නම්..
    බුලත් විට ටික මම ගන්නම්..
    ජෙනරල් එකෙන් මරන සහතිකෙ ගන්නත් ඔන..
    අනිවා... ඒව යුතුකම්.

    අපි ගානෙත් මොනවහරි කරන්න එපැයි.
    පාශුකූලෙට සුදු රෙදි යාරයයි, අලිය බීම බෝතල් දෙකයි, අනික් බීම කේසින් එකයි, මාරි විස්කෝතු කාටුන් එකකුයි ගෙනියමු. මල් වඩමක් එහෙන් ගමු. නැත්තං ෆ්‍රෙශ් මල් මූදු වතුරට සවුත්තු වෙනව...

    හත් දවසෙ දානෙ වැඩ කටයුතු වලට කලෙක්ශන් එකක් දාල චාල්ස්ගෙ අතට කීයක් හරි දුන්නොත් හොඳයි... හරි කස්ටිය පෝලිමේ ඇවිත්, නමයි, දෙන ගාණයි කියන්න බලන්න.....
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    @PHBhagya මිසුත් යනවද? සල්ලි එකතු කරන්න දෙමු එයාට. හැබැයි බෝට්ටුවෙ ලොකු ගමනක් යන්න තියෙනවා. බවලත් උදවියට වැසිකිලි පහසුකම් එහෙමත් බලන්න වෙනවා එහෙනම්. කොල්ලොන්ටනම් මූදට හරි දාන්න බැරිය. Sri Lankan පාඩු ලැබුවෙ නැත්තම් සෙට් එකටම Flight එකේ යන්න තිබ්බා. කොහෙද ගූපියො මහින්ද මාතියාව එලෙව්වනෙ. නැත්තන් නිකන් යන්නෙ නිකන්.
    කොල්ලෙක් වගේම ශස්තිය තියෙන කෙල්ලෙක්.. මිහින් එයාර් බලමුද අඩුවට..

    අනිවා... ඒව යුතුකම්.

    අපි ගානෙත් මොනවහරි කරන්න එපැයි.
    පාශුකූලෙට සුදු රෙදි යාරයයි, අලිය බීම බෝතල් දෙකයි, අනික් බීම කේසින් එකයි, මාරි විස්කෝතු කාටුන් එකකුයි ගෙනියමු. මල් වඩමක් එහෙන් ගමු. නැත්තං ෆ්‍රෙශ් මල් මූදු වතුරට සවුත්තු වෙනව...

    හත් දවසෙ දානෙ වැඩ කටයුතු වලට කලෙක්ශන් එකක් දාල චාල්ස්ගෙ අතට කීයක් හරි දුන්නොත් හොඳයි... හරි කස්ටිය පෝලිමේ ඇවිත්, නමයි, දෙන ගාණයි කියන්න බලන්න.....
    හැමෝටම අමාරු කාලයක්.. චාර්ල්ස්ට දෙන එක හොදයි අතට කීයක් හරි.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    අනිවා... ඒව යුතුකම්.

    අපි ගානෙත් මොනවහරි කරන්න එපැයි.
    පාශුකූලෙට සුදු රෙදි යාරයයි, අලිය බීම බෝතල් දෙකයි, අනික් බීම කේසින් එකයි, මාරි විස්කෝතු කාටුන් එකකුයි ගෙනියමු. මල් වඩමක් එහෙන් ගමු. නැත්තං ෆ්‍රෙශ් මල් මූදු වතුරට සවුත්තු වෙනව...

    හත් දවසෙ දානෙ වැඩ කටයුතු වලට කලෙක්ශන් එකක් දාල චාල්ස්ගෙ අතට කීයක් හරි දුන්නොත් හොඳයි... හරි කස්ටිය පෝලිමේ ඇවිත්, නමයි, දෙන ගාණයි කියන්න බලන්න.....
    ආහ්...... මෙන්න මං ගාණෙ දාහක්.

    1000-sri-lankan-rupees-commemorative-banknote-peace-prosperity-2.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    @PHBhagya මිසුත් යනවද? සල්ලි එකතු කරන්න දෙමු එයාට. හැබැයි බෝට්ටුවෙ ලොකු ගමනක් යන්න තියෙනවා. බවලත් උදවියට වැසිකිලි පහසුකම් එහෙමත් බලන්න වෙනවා එහෙනම්. කොල්ලොන්ටනම් මූදට හරි දාන්න බැරිය. Sri Lankan පාඩු ලැබුවෙ නැත්තම් සෙට් එකටම Flight එකේ යන්න තිබ්බා. කොහෙද ගූපියො මහින්ද මාතියාව එලෙව්වනෙ. නැත්තන් නිකන් යන්නෙ නිකන්.
    ඕවනං මොනා කරගන්න බැරිද....

    මාළිගාවෙ, පැක් එකකුයි කැරම් බෝඩ් එකකුයි තියෙයිද දන්නෑ.....

    මම මගේ ගානෙ පැක් එකයි, තෝං එකතු කරන්න හිස් බෝතලේකුයි අරං එන්නං....🤑
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ආහ්...... මෙන්න මං ගාණෙ දාහක්.

    1000-sri-lankan-rupees-commemorative-banknote-peace-prosperity-2.jpg
    ගොම ගොඩේ තියෙන රුපියල් දිවෙන් ගන්න අපිට, මේවත් මොනවද ලොක්කා.... නම දාගත්තා....

    කෝ අනික් අයත් ගන්න බලන්න සල්ලි...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,933
    113
    34
    Kalutara
    අනිවා... ඒව යුතුකම්.

    අපි ගානෙත් මොනවහරි කරන්න එපැයි.
    පාශුකූලෙට සුදු රෙදි යාරයයි, අලිය බීම බෝතල් දෙකයි, අනික් බීම කේසින් එකයි, මාරි විස්කෝතු කාටුන් එකකුයි ගෙනියමු. මල් වඩමක් එහෙන් ගමු. නැත්තං ෆ්‍රෙශ් මල් මූදු වතුරට සවුත්තු වෙනව...

    හත් දවසෙ දානෙ වැඩ කටයුතු වලට කලෙක්ශන් එකක් දාල චාල්ස්ගෙ අතට කීයක් හරි දුන්නොත් හොඳයි... හරි කස්ටිය පෝලිමේ ඇවිත්, නමයි, දෙන ගාණයි කියන්න බලන්න.....
    මාරි විස්කෝතු එක්ක නෙක්ටො තමයි මැච් වෙන්නෙ 😍
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මාරි විස්කෝතු එක්ක නෙක්ටො තමයි මැච් වෙන්නෙ 😍
    හරි එහෙනං නෙක්ටො බෝතල් 10කුත් ඇඩ් කරා ලිස්ට් එකට..... හැබැයි කොල්ලො ලිස්ට් එක දික් වෙනකොට එකෙකුට වැටෙන ගාස්තුව වැඩි වෙනවා......

    දැන් දෙන්න අතේ සල්ලි නැති උන් කියන්න, සීයට 18 පොලියට ලිස්ට් එකට නම දාන්නං.
    හැබැයි ණයට යන උන් බූරු පැදුරට අනිවා සෙට් වෙන්න ඕනෙ...
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අනේ ඉංග්‍රීසියෙන් අඬන හැටි කවුරුහරි කියල දෙන්ඩකෝ 😅😂 සිංහලෙන් අඬන්ඩ බෑනේ ..හැබැයි නිකං බෑ කාලා බීලා තේම්ස් එකෙන් නාලා එහෙම එන්ඩ ඕන 😁
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    අනේ ඉංග්‍රීසියෙන් අඬන හැටි කවුරුහරි කියල දෙන්ඩකෝ 😅😂 සිංහලෙන් අඬන්ඩ බෑනේ ..හැබැයි නිකං බෑ කාලා බීලා තේම්ස් එකෙන් නාලා එහෙම එන්ඩ ඕන 😁
    අපි අඬන්න ඕනෙ නෑ.... ඒකට මීගමුවෙන් වෙනම සෙට් එකක් ගෙන්නනව... ඒ වැඩේ @negombokollo බලාගනියි.
    බූරු පැදුරට සෙට්වෙන්න ඇතිවෙන්න සල්ලි අරං ආවනං හොඳටම ඇති....
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අපි අඬන්න ඕනෙ නෑ.... ඒකට මීගමුවෙන් වෙනම සෙට් එකක් ගෙන්නනව...
    බූරු පැදුරට සෙට්වෙන්න ඇතිවෙන්න සල්ලි අරං ආවනං හොඳටම ඇති....
    දවස් හතම අදිමුද 😁 රුපියල් වලින් ද පවුම් වලින්ද ඕන
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,933
    113
    34
    Kalutara
    හරි එහෙනං නෙක්ටො බෝතල් 10කුත් ඇඩ් කරා ලිස්ට් එකට..... හැබැයි කොල්ලො ලිස්ට් එක දික් වෙනකොට එකෙකුට වැටෙන ගාස්තුව වැඩි වෙනවා......

    දැන් දෙන්න අතේ සල්ලි නැති උන් කියන්න, සීයට 18 පොලියට ලිස්ට් එකට නම දාන්නං.
    හැබැයි ණයට යන උන් බූරු පැදුරට අනිවා සෙට් වෙන්න ඕනෙ...
    බොලා මලගෙදර යද්දි රැජින ලංකාවෙ ඉපදිලා පහේ ශිශ්‍යත්වෙට පන්ති යන්නත් ගනියි.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,775
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    බොලා මලගෙදර යද්දි රැජින ලංකාවෙ ඉපදිලා පහේ ශිශ්‍යත්වෙට පන්ති යන්නත් ගනියි.
    පිස්සුද ඔයි.... මළගෙදර ඉවර වෙන්නේ දවස් 9 කින්. බන, දානේ දෙන්න වෙන්නේ ඊටත් පස්සේ
    ඒ මදිවට මාස 3ක් ද කොහෙද ශෝක කාලයක්.

    එකයි ඔයි මම කිව්වේ ගියාට මම ගිය පයින් එන්නේ නෑ. ටිකක් ඉදලා ඒ වැඩ වලටත් උදව් පදව් දීලා එන්නේ කියල. නැත්තන් පනිනවා එහෙම නෙමේ...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    දවස් හතම අදිමුද 😁 රුපියල් වලින් ද පවුම් වලින්ද ඕන
    පිස්සු හැදෙයි.... හත් දවස නෙමෙයි, වැඩේ නැගල ගියොත් තුන් මාසෙටත් ඉඳලමයි එන්නෙ....

    ඕනෙ එකක් බාරගන්නව පුතා... හැබැයි විදේශ විනිමය වලට තෝන් ගන්න ප්‍රස්න්ටේජ් එක අඩු වෙනව.... ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ, බූරු පොලට විදේශ විනිමය ගෙන එන පුද්ගලයින් දිරිමත් කිරීමයි....
    බොලා මලගෙදර යද්දි රැජින ලංකාවෙ ඉපදිලා පහේ ශිශ්‍යත්වෙට පන්ති යන්නත් ගනියි.
    එහෙනං, බූරු පොළ මෙහෙ දාමු.....🤑🤑
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ගොම ගොඩේ තියෙන රුපියල් දිවෙන් ගන්න අපිට, මේවත් මොනවද ලොක්කා.... නම දාගත්තා....

    කෝ අනික් අයත් ගන්න බලන්න සල්ලි...
    Salli naa ne mahattayo... 😔

    Wattakka gedi 2kui... Katta karola kuriyekui thiyenawa... Mallaka dagena ennada?