මලහත්තිලව්වයි

Apr 19, 2011
5,700
210
0
සිංහළයා;10689433 said:
තම පුසිව අල්ලන්නට වටේට කැරකෙන පූසා
මේ විගඩම දැකගන්නට කවුරු නොවෙද ආසා....
පිස්සා මූ පිස්සා මූ පිස්සු පූසා මූ...
පිස්සා මූ පිස්සා මූ පිස්සු පූසා මූ...

sCh_bandmembers2.gif
sCh_musician.gif


sFun_banana.gif
sFun_banana.gif
sFun_banana.gif
sFun_banana.gif
sFun_banana.gif

sFun_bananaunripe.gif
sFun_bananaunripe.gif
sFun_bananaunripe.gif
sFun_bananaunripe.gif
sFun_bananaunripe.gif


aAn_cKittenDance.gif
හි හි කියල කට ගන්න හම්බවුනේ නෑ උඹ කැරකිලා කැරකිලා කොහොමහරි පුසිව
aAn_cKittenAniDance.gif
අල්ලගත්ත නේ....:P:P:P

සුදු පුසටයි පුසිටයි මම හදවතින්ම සුභ පතනවා ...
 
Last edited:
Nov 24, 2008
14,813
575
0
78
:lol: උබේ වයස් කීයද බන්, උඹ නිකන් පොඩි එකා වගේ ටෝක් ඩෙහ්න හින්දා ඇහුවේ.
 

pradeepsusa

Member
Nov 24, 2010
420
24
0
ගම:ගම්පහ
දුකක් දැනුනම කියන්නත් සතුටක් දැනුනම කියන්නත් ආතල් ගන්නත් උදවු කරගන්නත් මේ සයිබර් ලෝකේ අපි එන්න පුරුදු වෙලා ඉන්නේ එලකිරි.කොම්.මීට මාස ගානකට කලින් තිබුණ ප්‍රෂ්ණ මදිවට තිබ්බ අයිඩී එකටත් කෙලවෙච්ච හින්දා ඒ වෙලාවේ කොහෙන්දෝ ආපු අදහසකට සුදු පූසා කියලා අයිඩී එකක් හදාගෙන මං ආයෙත් එලකිරි ලොග් උනා.ඒ වෙලාවේ මට තිබ්බ තඩි ප්‍රෂ්ණයක් මම මේකේ ත්‍රෙඩ් එකක් ඇරලා දැම්මා.

හිතුවේ නැති විදිහට ඒකට මහා ප්‍රතිචාර ගොඩාක් ලැබුනා.ඒ ලැබුන අදහස් උපදෙස් හින්දම මට ප්‍රෂ්ණයක් වෙලා තිබ්බ ඒ මගුල තවත් මට ප්‍රෂ්ණයක් උනේ නෑ.

මොනවා උනත් ප්‍රෂ්නේ අන්තිමට දුකක්ම වෙලා හිතේ විතරක් තියෙන තැනට පත් උනා.ඒකෙන් වැටුනා කියලා හිතුන හිත හදලා දුන්නේ එලකිරි යාළුවෝ.ඒක තවත් අත්දැකීමක් විදිහට ජීවිතේට එකතු උනා.ටිකෙන් ටික සයිට් එකේ ජනප්‍රිය වෙද්දී අනිත් අයට උදවු කරන්න දුකට පිහිට වෙන්න ෆන් ගන්න තව තවත් මං එලකිරියට ලං උනා.මේ ටික කාලෙට මම පෞද්ගලිකව එලකිරියට ගොඩාක් සමීප උනා කියලා හිතනවා.මොන වැඩේ කලත් බ්‍රවුසර් එකේ ටැබ් එකක් අනිවා එලකිරි ඕපන්.

ඉතින් මේ කියන්න යන්නේ අද මගේ ජීවිතේ වැදගත්ම දවසක්.මෙච්චර කල් හූල්ල හූල්ල හිටිය මට ඇත්තම ආදරයක් ලැබුනා.මට මේ දේ ලැබුනේ හිතාගන්නවත් බැරි විදිහට.ඒ පූසි අපේ ෆැමිලි ෆෙන්ඩ්ස්ලා.මායි එයයි පොඩි කාලේ ඉදන්ම එකට හිටියේ.මොන්ටි ගියෙත් එකට.ලොකු වෙද්දී අපි ඈත් උනත් විනාඩි කීපයකට හරි හම්බුනාම එයාගේ තිබ්බ ආදරණීය හැගීම මට දැන් තමයි මීටර් වෙන්නේ.තේරෙන කාලේ ඉදලම එයා මට හිතින් ආදරේ කරලා.මේ දේවල් මට දැනගන්න ලැබුනේ දැන් පැය කීපයකට කලින්.එයාගේ අතීතය වර්ථමානය අනාගතය සේරම
දෂමෙන් දෂමේ මං දන්නවා.අපි දෙන්නගේ අදහස් ගැලපෙන හින්දයි අපි හොදම යාළුවෝ උනෙත්.මේ සේරම පෙනි පෙනී හතර වටේ ආදරේ හෙව්ව එක ගැන මටම ලැජ්ජයි.

ඉතින් එලකිරි බොක්කර්ස්ලාට කියන්න තියෙන්නේ පූසාට පූසියෙක් සෙට් උනා කියලා තමයි.තවදුරටත් පූසා පැණි හැලියක් වෙන්නෑ.තව අවුරුද්දකින් බඳින්න තමයි හිතන් ඉන්නේ.උදවු කරපු මාත් එක්ක ඉදපු යාළුවන්ට ගොඩාක් ස්තූතියි.මේ ආරංචිය මට වගේම මගේ යාළුවන්ටත් ගොඩාක් සතුටුදායක ආරංචියක් වෙන බව මං දන්නවා......
:):):):):)


දළදා සමිදු සරණයි.....!!!!
2f07yxd.jpg



මංගලම් ජය මංගලම්
වේවා සිරි සුභ මංගලම්...
 

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ඒකත් ජයසිරි මංගලම් කිව්වලු.....
    ආව්..... ආව්......
    මනමාල හිනාව විතරක්......... :) ;)

    මගෙනුත් සුභ පැතුම් මචං.............
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ..පොඩි පුශ්නයක් මචන්..:):)
    මෙහෙම අහන්නන්..

    තොට මේ මගුල මලහත්තිලව්වක් වුනේ කොහොමද හු යන්නෝ???
    මේ වගේ දේකට ඒ වගේ වචන පාවිච්චි කරන්නේ මොන හු යන්නකට බොලව්..:growl::growl::growl:

    හරකා...තෝව නම් හදන්න බෑ....බූරුවා...:angry::angry::angry:.මේ වගේ සුබ දේකටත් දාල තියන ත්‍රෙඩ් හෙඩර් එක බලපන්.......:growl::growl::growl:
    මළහත්තිලව්වයි.....!!!!!:angry::angry:
    හම්බවෙයන් කෝ වෙලාවක....උඹ මකල හදනවා මම ආයෙ........:angry::angry:
    ගස් ගෙම්බා....!!!!
    :angry::angry::angry::angry:

    same quis machan, pisu puus thadiyata aith pissu hedila....:growl::growl::growl: