දන්නවනේ ඉතිං වචනෙට වඩා මේ හංසයගේ සිතුවිලි ගැන...............
මුළු හදවතිංම සුභ පතනවා...................
සහෝදරයෙක්ට හරිගියා වගේ සන්තෝසයක් දැනෙනවා පූස්.............
අපිගැන පූසිට කියපන් හරිද................
මෙහෙම නොදැකපු පිස්සු යාළුවෝ සෙට් එකක් ඉන්නවා කියලා...............
ජයෙන් ජය..............





ලොකු පූසාගේ ප්‍රපෝස් එක මචෝkawda ban kella EK inna ekakda naththan loku pusa propose karapu ekakda??![]()










(දන්නවනේ ඉතින් ඇයි කියල)

කුමාර අයියයි ඇන්ඩ් මොසි පව් අප්පා..
කෝ මේ පූසා... පූසි ආපු ගමන් එලකිරි එකත් අමතක වෙලාද?
ඒවා කොහෙද ඩෝ..අපි එනව නුවරට තෝව හොයාගෙන..
සුදුපූසිට සද්දයක් දාලා තෝව එලකිරි එකට ඇදන් එනවා...
තව පැය 2 ක් ඇතුලත රිප්ලයි කරපන්. නැත්නම් අනිවා අපි නුවර...![]()

ලොකු පූසාගේ ප්‍රපෝස් එක මචෝ
එලකිරි කවුරුත් නෑ![]()




,
,
ඔයාට ලැබුණු පුසී අක්කව දකින්නත් ආසයි..
..!මගෙන් උණුසුම් සුබ පැතුම්..! මගේ සහෝදරයා,
මටත් වෙඩින් එකට එන්න කියනවා නේද ?,
ඔච්චර කල් තනිකඩව පෙරුම් පුරලාඔයාට ලැබුණු පුසී අක්කව දකින්නත් ආසයි..
..!

මෙන්න මු දැක්ක කල් 
