අඩේ මරුනේ බන්.... 
එල එල එළකිරි එකේ අපේ සුදු පූසටත් එහෙනම් ටොපිය සෙට් උනා...
උබට බොක්කෙන්ම සුභ පතනවා මචෝ.....


එල එල එළකිරි එකේ අපේ සුදු පූසටත් එහෙනම් ටොපිය සෙට් උනා...

උබට බොක්කෙන්ම සුභ පතනවා මචෝ.....




අවුරුදු 5 වත් යනකං එහෙම වෙන්න එපා කියලා ප්රාර්තනා කරනවා.![]()
තව අවුරුදු දෙක තුනකින් පූස් පැටව් දුසිමක් දෙකක් හම්බෙන්ඩ කියල ප්රාර්තනා කරනව.
man nam mage bf wath Ek eke member kenek kara.. dan aya active member kenek Ek eke...
