උඹ කට කැඩිච්ච කතාවක් කියන්න එති![]()

නැ ඔයි....මං යනවා දොයිය ගන්න.....ගුඩ් නයිට්.. ජය වේවා!! බුදු සරණයිසේම් ටු යූනැ ඔයි....මං යනවා දොයිය ගන්න.....ගුඩ් නයිට්.. ජය වේවා!! බුදු සරණයි


ඒකම තමයි උඔටත් කියන්න තියෙන්නේමගේ හදපිරි සුභපැතුම් මචන්. උඹට ලස්සණම ලස්සණ පවුල් ජීවිතයක් ගෙනියන්න මම මුලු හදවතින්ම සුභ පතනවා. ඕක තමයි කියන්නේ තමන්ගේ හිමිකාරයා කොහේ හිටියත් වෙලාවට හොයාගෙන එනවා.
සුභ මංගලම් මචන්





ඒකම තමයි උඔටත් කියන්න තියෙන්නේ
පිස්සු කෙලින්නැතිව විරහ කවියක් කාරිය ලියන් හිටපන් එයා එනකල්
එයා ආවාම සේරම හරි
දුක කැලේ![]()