මලහත්තිලව්වයි

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    හොදම යාළුවා බදින්න උබ ලොකු පිනක් කරලා තියෙනවා:love:,මගෙන් හදපිරි සුබපැතුම්...:)
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මගේ හදපිරි සුභපැතුම් මචන්. උඹට ලස්සණම ලස්සණ පවුල් ජීවිතයක් ගෙනියන්න මම මුලු හදවතින්ම සුභ පතනවා. ඕක තමයි කියන්නේ තමන්ගේ හිමිකාරයා කොහේ හිටියත් වෙලාවට හොයාගෙන එනවා.
    :love:සුභ මංගලම් මචන්:love:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මගේ හදපිරි සුභපැතුම් මචන්. උඹට ලස්සණම ලස්සණ පවුල් ජීවිතයක් ගෙනියන්න මම මුලු හදවතින්ම සුභ පතනවා. ඕක තමයි කියන්නේ තමන්ගේ හිමිකාරයා කොහේ හිටියත් වෙලාවට හොයාගෙන එනවා.
    :love:සුභ මංගලම් මචන්:love:
    ඒකම තමයි උඔටත් කියන්න තියෙන්නේ
    පිස්සු කෙලින්නැතිව විරහ කවියක් කාරිය ලියන් හිටපන් එයා එනකල්
    එයා ආවාම සේරම හරි
    දුක කැලේ:D:D:D:D:D
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ඒකම තමයි උඔටත් කියන්න තියෙන්නේ
    පිස්සු කෙලින්නැතිව විරහ කවියක් කාරිය ලියන් හිටපන් එයා එනකල්
    එයා ආවාම සේරම හරි
    දුක කැලේ:D:D:D:D:D

    අනිවා මචන්
     
    අම්මට හුඩු..
    මල් 7 යි කිව්වලු...
    එල එල...
    000200D5.gif
    000200D5.gif
    000200D5.gif