මල්ටි විටමින්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    1.ල‍ංකාවෙ ෆාමසි වලින් ගන්න පුලුවන් හොද multivitamin මොනාද? (ගානත් දාන්න පුලුවන්නන් වටිනව :yes:)

    2.සමහර multivitamin pregnant අයට කියල වෙනම තියෙන්නෙ ඇයි? ingrdients එකමනෙ.

    3. 30 capsules ගන්න පුලුවන් rs.250 ඉදන් rs.5000 වගේ රේන්ජ් එකක...ගාන මෙච්චර වෙනස් වෙද්දි වෙන වෙනස මොකක්ද?

    4. ලංකාවෙ ෆාමසි වලින් මල්ටිවිටමින් එකක් ගන්න ඩොක්ටර් කෙනෙක්ගෙ prescription එකක් ඕනෙද? නැත්තන් නිකන් ගිහින් සල්ලි දීලා ගන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: barath dpriye

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    තෑන්ක්ස් මචන්...මෙහෙම ගනන් වෙනස් වෙන්න හේතුව මොකක්ද?

    content eke podi wenas kam. wellmen eke wadipura ingredients thiyanawa, ginzen wage
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    content eke podi wenas kam. wellmen eke wadipura ingredients thiyanawa, ginzen wage

    ඒවානන් ඕනෙ නෑ බන්...විටමින් ටිකයි...Iron,Zinc,Magnesium වගේ ටික තිබ්බොත් ඇති
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    mageth zinc adui kiwwa :baffled:

    මේකක් ගනින්....අපි කන කෑමවලින් ඕවා හම්බෙන් නෑ බන්...specially විටමින් B..මාරම විදිහට වටිනවා
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    img_22.png
    Wellman Original It's the best
     
    • Like
    Reactions: olu bakka