HP 15-d018tu Notebook PC
Model #: F7P99PA
machan me lap eke display eka dala denna puluwanda?
Price ?
කරුනාකර වෙලදමහතුන් කරුනාවෙන් සලකන්න.....
හදන ඇටි ඇසීමේන් වලකින්න....
ෆ්ලෑශ් ෆයිල් ඉල්ලීමෙන් වලකින්න.....
පස්සෙ සල්ලි දෙන්නම් කීමෙන් වලකින්න....
ලෙඩේ කුමක්දැයි ඇසීමෙන් වලකින්න.......
මට 10 පාරක් විතර කෝල් කිරීමෙන් වලකින්න......
ඔබව මොනිට කිරීම සදහා සී සී ටී වී කෝල් සිස්ටම් හයි කොට ඇත


simple seen ekak ban
itunes open karala etanin App store yanna
thanin free app ekak select karala ganna hadanna..ethakota ahanawa apple id eka..nethnam yatin thiyanawa Create id kiyala..ehema yanna..anthimatama Card details dena thena NONE select karanna..echcharayi hariya
ubane welada mahatha![]()
එයි එකක් දෙන්නම් කො ගොඩක්
2
3
3ස්
4
4ස්
5
5ස්
කොපමන අවස්යද?
යකො මේ ලගදි ගොඩක් විසිකලා......
මාරගමට වරෙන් දෙමිය හරිය.......
අන්ලොක් පුස්න නැතෙයි.....
පිට රට වලින් තෑගි ෆෝන් ලැබුනෙ නැතෙයි...
මොඩලය මොකක් ,කුමක් .උවත් චානීස් නොවේනම්,
ගනු ෆෝන් එක දෙනු කෝල් එක.....හරිය
මා මල්බ්රියා.........
0766437604
පොඩි දෙයක් තියෙනවා අහගන්න මගේ Samsung ALPHA එකේ finger sensor එක වැඩ කරන්නේ නැතුව ගියා හදන්න බැරිද ? 
මුගේ ත්රෙඩ් වලට ආවම ඔලුව විකාර වෙන්නේ මට විතරද මෙව්වා කියෝලා ?![]()
ඕක එක පාරක් රීසෙට් පාරක් දාල බලපන් ඉස්ස්ල්ල..
නති උනොත් මාව අපතපන්..
මා සියල්ල දත් මල්බ්රියා හරිය....
බොහෝ දුරට ආයෙමත් වැඩ කරයි රීසෙට් එකෙන් පස්සෙ..
නැත්නම් අප්ඩේට් කලත් කමක් නෑ ඔරිජිනල් රොම් එකෙන්..
හාඩ්වෙයා නම් මට දවස් 2 විතර යඉ බන්
මේකේ තියෙන බැටරියට කෙලින්නේ නැතුව කරන එකත් කරා නෑ බන් ඒත් 
එහෙනම් මේක දාන්නම වෙයි Fingerprint Sensor Flex Cable, Samsung Galaxy Alpha (S801) G850
අලුත් අවෘද්දේ ගානක් කඩාගන්න පුලුවන් වෙයි ලිස්සන ගහේ නැග්ග වගේ....
මා සියල්ල දත් මල්බ්රියා හරිය
ගාන දාහෙ කොල හතරයි.....
ගුරු සතුටු පඩුරු 200 යි
රන්පත් ( ගෝල්ඩ් ලීෆ් 3ක් හෝ 5ක්)
ලගම කඩෙන් ඔරේන්ජං බාර්ලි බෝතලයක් තමයි ආයිබෝං මගෙ වියදම
ටෝටොල් 4200+ගෝල්ඩ් ලීෆ් 3ක් හෝ 5ක් +ඔරේන්ජං බාර්ලි බෝතලයක්
ගාන නගෝ නගෝ කරගත හැක...
ටෙලි මාකටරස් අවස්යම නැත.......

මෙහෙ ගන්න තියෙයිද බන් ඕක ? මම අරන් එනන්ද ෆෝන් එක ? දවස් කීයෙන් ගන්න පුළුවන් ද ? ලිස්සන ගහෙන් වැටුනා වගේ ගාන දැක්කම් 