මෙහෙ ගන්න තියෙයිද බන් ඕක ? මම අරන් එනන්ද ෆෝන් එක ? දවස් කීයෙන් ගන්න පුළුවන් ද ? ලිස්සන ගහෙන් වැටුනා වගේ ගාන දැක්කම්
![]()
යා මයි අයි වස් ටකෙස් 24 හාස් ඔන්ල්යි
ඒ කියන්නේ පැ.සැ 24 ක් ඇති මුලු ටූටොරියල් එකටම
මෙහෙ ගන්න තියෙයිද බන් ඕක ? මම අරන් එනන්ද ෆෝන් එක ? දවස් කීයෙන් ගන්න පුළුවන් ද ? ලිස්සන ගහෙන් වැටුනා වගේ ගාන දැක්කම්
![]()
ෆෝන් එක ගන්නේ නැත්තේ මොකෝ /![]()
kothanada banoya huththa thiyenne mama ethninn giya davas dekak dakke naha ne e hariye
ෆෝන් උසාන්නෙත් නෑ හරියට දෙයක් කියන්නෙත් නෑ
මුගේ බුම් බුම් විතරයි 
මේ යකා අපිව කොමිටල් කරනවද කොහෙද බන් ?ෆෝන් උසාන්නෙත් නෑ හරියට දෙයක් කියන්නෙත් නෑ
මුගේ බුම් බුම් විතරයි
![]()
![]()
සොප් එකට නන අයුරින් සහය පලකල ඔබ සැමට තුති.......
මට ඇපල් තමා ප්රමෝට් කරන්න ඕනේ...
මම උබලට පාස්වර්ඩ් එකක් දෙනව.....
ඒක කිව්වොත් අයි ෆෝන් 4 ඩිස්ප්ලේ එක 3800/ දාල දෙනව.....
නැත්නම් 4800/ හරිය.......
බොරුවට ඇවිත් කියන්න එපා මම එලකිරියෙන් අරක මේක කියල...
එහෙම පලයන් දත් ගලවගන්න..හි...හී
( දන්නෝ දනිත්..නොදන්නෝ මට බනිත්)
uba witharai mata ehema kiwwe.. hari dan text ekak daapan mama call eka ganna...mama supna balanakota call ganne ne kiyala ubata kalin kiwwa...e mage kemaththa hariya...tharah ganna dheyak ne ne ane

උඹලගෙන් කෝල් ගන්න මෙහෙම කමෙන්ට් එකක් දාන්නම ඕන නේද ?
එළකිරි මචන් තැන්ක්ස් ෆොර් කෝලින්
සුපිරි ඩයල් එකක් නේ ...මට අපේ විකිලීක්ස් ව මතක් උනේ උම්නේ කටහඬ අහන කොට ...මම බනින්නත් ගිහිල්ල නිකන් හිටියේ
ෂොප් එකේ වැඩේ කරගනින් ජය වේවා මට හදිස්සියක් නෑ මම පස්සේ ගේන්නම් මචන් 

සුවප්නා බලපන් එහෙනම්![]()
issaraha glass eka daanna keeyak yanawada ban
මේකෙ බනින්න උන් නම් ඉන්නව..
උදව්වට එකෙක් නෑ.....
එකම කෙනයි මට කතා කලේ මගෙ යකඩ වැඩ වලට..
මාලබේ ඉන්න කෙනෙක්...
ඒකෙන් කමක් නෑ,
උබගෙ ප්රශ්නෙ ට උත්තරේ.....11x10 පර්ටිශන් දෙකේ බඩු වලට විතරක් 28000/ ගහල දෙන්නෙ යාලු වෙක් ගෙ යාලුවෙක්...
ගානක් කිව්වෙ නෑ.බඩු අරන් දෙන්න ගහල දෙන්නම් කිව්ව..
හෙට ගහනව....වීදුරු 6mm වර්ග අඩිය 110/ කාපට් හම්බ උනා වර්ග අඩි 460 රුපියල් 12500/ used -ඔන්න ඕකයි මේකයි තත්වෙ හරිය
meh umbata ona carpet length eka kiyapan mama poddak balanna
maligawatte buwe cut off wagayak wikunanawa dakka
labada danne na monday yanna wenawa ae paththe podi wedakata ahala balannam ona nam 
හවසට කෝල් බෑ ...
7 ට නිව්ස්
7.30 ආදරය ගින්දරක්
7.55 සප්නා
8.25 සල් සපුනා
ඊට පස්සෙ තමා මම කෝල් ගන්නේ///.... එහකම් සායිලන්ස් තමා හරිය
මට කියලත් නිදාසක් තියෙන්න එපායෑ.....

kawda maxboy da ?meh umbata ona carpet length eka kiyapan mama poddak balanna
maligawatte buwe cut off wagayak wikunanawa dakka
labada danne na monday yanna wenawa ae paththe podi wedakata ahala balannam ona nam
![]()