මල්බෙරියගෙ සොප් එක හරිය....

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    mcn mn gawa thiyenawa icloud 4s ekak...
    icloud remove karanna kiyak yaida bn....????

    thawa mcn 5 ekak thiyenawa eka r sim wenna one..sim dapuwama no sim kiyala watenawa bn ..hadanna kiyak yaida...???

    4s eka blaklist da?
    contact number ekak activate unama enawada?

    meka 4.5.6 oney ekak 12800/

    5 eka nam ubata R sim eken ma weda karanna hadala dennada?
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඉස්කුඒටර් මහත්මයා..ඔබේ ප්‍රශ්නයට පිලිතුර යා යාගෙන එන බවයි..
    ප්‍රත්යක්ශ පරීක්ශාවක් සදහා ඩිස්ප්ලේ එකේ උඩ දකුනු පැත්ත සියුම්ව තද කරන්න..
    තද වැඩි උනොත් එවලෙම ඩිස්ප්ලේ එකක් දා ගන්නත් පුලුවන්..
    සියුම් තදියමකින් පසු .......
    කොටස සුදුවී ඉරි යාගේ
    න, යාගෙන එනවානම්.....
    නම්.........
    නම්.............?

    ඔව් ඔබතමා ඒ....................
    අවෘද්දට ප්‍රතම මගේ ඩිස්ප්ලේ එක දමා ගන්න වාසනා වන්තයා...
    මා ඔබව සාදරයෙන් පිලිගන්නවා. ආයුබෝවන් මිතුරා.......
    මගෙත් එක්ක ගනු දෙනු කලොත් වසර පුරාවටම මුදල් ගන්න පුලුවන් අනුන්ගෙන් හරිය..
    මම මල්බෙරිය.......

    ඒ කියන්නේ battery indicate කරන හරියේ නෙහ් තද නම් කරා බන් එහෙම උනේ නම් නෑ මොකක් හරි cable එකක් බුරුල් වෙලා වෙන්න බැරිද බන් :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: mama malberry wemi

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඒ කියන්නේ battery indicate කරන හරියේ නෙහ් තද නම් කරා බන් එහෙම උනේ නම් නෑ මොකක් හරි cable එකක් බුරුල් වෙලා වෙන්න බැරිද බන් :rolleyes::rolleyes::rolleyes:


    එහෙම වෙන්න බැහැ...
    ඌක තද කලාම ෆුල් සීල් වෙනව අයෙමත් ලූස් මෝසන් වෙන්නේ නෑ...
    ඩිස්ප්ලේ එක තව ටික දවසකින් ලග ලග ලෙඩේ දෙයි..
    බය වෙන්න එපා තව මාසයක් විතර පුලුවන් වෙයි...හරිය......මම ඔබේ අවෘදු කුමරා මල්බෙරිය හරිය
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    එහෙම වෙන්න බැහැ...
    ඌක තද කලාම ෆුල් සීල් වෙනව අයෙමත් ලූස් මෝසන් වෙන්නේ නෑ...
    ඩිස්ප්ලේ එක තව ටික දවසකින් ලග ලග ලෙඩේ දෙයි..
    බය වෙන්න එපා තව මාසයක් විතර පුලුවන් වෙයි...හරිය......මම ඔබේ අවෘදු කුමරා මල්බෙරිය හරිය

    :sorry::sorry: එහෙමද බන්, එල එල බන් :baffled:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ela ela.... inna thenata awith karanna try karannam kiuwe kuliyapitiyata awithda bn....mata oyage contact number ekak denna puluwanda


    ජලා උටා ජුබිටි බැලමොටා කිව්වලු...
    යකෝ මම දැක්කෙ කොල්ලුපිටිය වගේ....
    කිබුලපිටිය මට දුරයි බන්...
    උබ කොලබ වරෙන් කරල දෙන්නම්....
    0766437604
    දැන් මම නිදියා හේ......හෙට කතාන් හේ හරී........
     

    0775930052

    Member
    Dec 21, 2012
    213
    7
    0
    ජලා උටා ජුබිටි බැලමොටා කිව්වලු...
    යකෝ මම දැක්කෙ කොල්ලුපිටිය වගේ....
    කිබුලපිටිය මට දුරයි බන්...
    උබ කොලබ වරෙන් කරල දෙන්නම්....
    0766437604
    දැන් මම නිදියා හේ......හෙට කතාන් හේ හරී........

    ah ela ela.thanks mcn.heta cl ekak dannam mn ubata
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    iPhone SIMLock/FMI/Model & Description Check Service Via GSX Service - All IMEI/Models Supported (Instant) - 350 LKR

    iPhone Carrier and SIMLock Finder via IMEI - Full GSX Info Manual Service - Server 1 (1o 24hours) - 350LKR

    iPhone Carrier and SIMLock Finder via S/N - Full GSX Info Manual Service - Server 1 (1 to 24hours) - 350LKR

    iPhone Carrier and SIMLock Finder via IMEI - Full GSX Info Manual Service - Server 2 (Instant to 6hours) - 450LKR

    iPhone Carrier and SIMLock Finder via IMEI - Full GSX Info Manual Service - Server 3 (Instant to 12hours) - 350LKR

    iPhone (Company) Sold To + FMI + Clean/Lost Check + Full Blacklist (GSMA) Check Exclusive Service (Instant 24/7) - 350LKR

    iPhone (Company) Sold To + FMI + Clean/Lost Check (Instant 24/7) - 450LKR

    iPhone (Company) Sold To + FMI + Clean/Lost Check - Server 2 (Instant) - 450LKR

    iPhone (Company) Sold To + FMI + Clean/Lost Check - Server 3 (Instant) - 350LKR

    IPhone/iPad iCloud Clean/Lost Mode Check + Full Blacklist Check [GSMA] By IMEI Exclusive Service (Instant) - 200LKR

    [AT&T] USA AT&T iPhone Blacklist/Active Line/Contract/Fraud Check + Unlock via IMEI Service - Fully Automated (Instant to 12hours) - 200LKR


    Model: IPHONE 6 PLUS SPACE GRAY 64GB
    IMEI Number: 3520xxxxxxxx751
    Serial Number: FK1QxxxxxxQV
    Find My iPhone: ON
    iCloud Status: LOST
    Warranty Status: Apple Limited Warranty
    Coverage End Date: 10/01/16
    Estimated Purchase Date: 10/02/15
    Registered Purchase Date: 10/01/15
    Sold To: S9999
    Company: APPLE Store
    Purchased In: AU - Australia

     
    Last edited:

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    කොල්ලෝ............


    අයි පෝන් 4 එස් එකකට ඩිස්ප්ලේ දාන්න කීයක් ගන්නවද?

    පී එම් එකක් දාන්න සුදූ
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    sahi... Ipad eken app download karanna giyama register wenna ahanawa. credit card number ekak illanawa sign-in wena.

    eka hada ganne kohomada

    simple seen ekak ban
    itunes open karala etanin App store yanna
    thanin free app ekak select karala ganna hadanna..ethakota ahanawa apple id eka..nethnam yatin thiyanawa Create id kiyala..ehema yanna..anthimatama Card details dena thena NONE select karanna..echcharayi hariya