me 5s ekak thiyanwa camara wada naha flash eka heat wela kiyanwa thawa sadde awul display eka damma u hora ekak dla thiyenne kiyada kiyapan ohe aran enna
මුගේ ඔලුව හැප්පිලද ?මිතුරනේ යන්න බීච්.....
බොන්න....
ඇදුම් පිටින්ම වතුරට පනින්න....
ගිලිල මැරෙන්න කලින් කාගේ හරි උදව්වේන් ගොඩ එන්න.....
නැත්නම් ස්මාට් විදිහට යන්න පූල්...
උගත් මිතුරෝ ඔබව ඔසවා විසිකරාවි වතුරට...
එම මිතුරන්ට මයේ ප්‍රනාමය......
දිවි බේරාගෙන පැමිනි ඔබ ගන්න දුරකතනය අතට......
බැනපන් හතරවටේම ඉන්න උන්ට....
ෆෝන් එක ඉවරායි...ඉවරායි කියල යටිගිරියෙන් කෑ ගහල දූවගේන වරෙන් මයෙ අම්ම මා ලගට....
හදල දෙනව අම්මපා....
සල්ලි තෙමුනත් කමක් නෑ....
අරන් වරෙන්.....
පර්ස් එක වේලෙන්න තියල ආව කිව්වොත් තොගෙ වෝටර් ඩැමේජ් එක මම ඩ්‍රොප් ඩැමේජ් එකක් කරනව හරිය,
වැඩේ කරගත්තද
මට බෝඩ් 2 හදල දෙන්න පුළුවන් මචං. එත් ඖරුද්දෙන් පස්සේ තමයි කරන්න වෙන්නේ.
බදු ටික අරන් දියන්. මම එතනට අවිත් කරලා දෙන්නම් ෆ්ලෙක්ස් එක උබ ගහගනින් පුතේ
වැඩ වැඩි නැත්තම් කරලා දෙන්න තිබ්බ උබට එක්මනටම
මුගේ ඔලුව හැප්පිලද ?
මොකෝ කඩේ වැඩ ඉවර නැද්ද
අන්ලොක් කරන විදිය දැම්මොත් නරකද ගෙදර ඉදන්ම කරගන්න බැරිය
adow mchn, mama saduda maharagama enawa, ubata thaggakuth aran enam, jtag karanna, ude 9.00 weddi mama enawa