මල්බෙරියගෙ සොප් එක හරිය....

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,685
    894
    113
    me 5s ekak thiyanwa camara wada naha flash eka heat wela kiyanwa thawa sadde awul display eka damma u hora ekak dla thiyenne kiyada kiyapan ohe aran enna
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඩේග ඩෙග මර ඔටා දමන්නා...
    මර මර මර ඔටා දම්න්නා........
    අයි ෆෝන් කන්නා.............
    අයික්ලෞඩ් කුඩුකර ලන්නා....
    ඊ........යා,,,,,,,,,,,,,,,,,,,,,,

    මම මල්බෙරිය හරිය හේ...
    සියල්ල දත් හේ...
    හරි හේ හරි........

    මෙහෙම "හේ" කියන්නේ දැන්ම ඉදලම එට්කා එකට ඉන්දි පූදු වෙන්න ඕනෙ නිසා හරිය
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වැඩේ කරගත්තද
    මට බෝඩ් 2 හදල දෙන්න පුළුවන් මචං. එත් ඖරුද්දෙන් පස්සේ තමයි කරන්න වෙන්නේ.
    බදු ටික අරන් දියන්. මම එතනට අවිත් කරලා දෙන්නම් ෆ්ලෙක්ස් එක උබ ගහගනින් පුතේ
    වැඩ වැඩි නැත්තම් කරලා දෙන්න තිබ්බ උබට එක්මනටම
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මිතුරනේ යන්න බීච්.....
    බොන්න....
    ඇදුම් පිටින්ම වතුරට පනින්න....
    ගිලිල මැරෙන්න කලින් කාගේ හරි උදව්වේන් ගොඩ එන්න.....
    නැත්නම් ස්මාට් විදිහට යන්න පූල්...
    උගත් මිතුරෝ ඔබව ඔසවා විසිකරාවි වතුරට...
    එම මිතුරන්ට මයේ ප්‍රනාමය......
    දිවි බේරාගෙන පැමිනි ඔබ ගන්න දුරකතනය අතට......
    බැනපන් හතරවටේම ඉන්න උන්ට....
    ෆෝන් එක ඉවරායි...ඉවරායි කියල යටිගිරියෙන් කෑ ගහල දූවගේන වරෙන් මයෙ අම්ම මා ලගට....
    හදල දෙනව අම්මපා....
    සල්ලි තෙමුනත් කමක් නෑ....
    අරන් වරෙන්.....
    පර්ස් එක වේලෙන්න තියල ආව කිව්වොත් තොගෙ වෝටර් ඩැමේජ් එක මම ඩ්‍රොප් ඩැමේජ් එකක් කරනව හරිය,
    මුගේ ඔලුව හැප්පිලද ?
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    වැඩේ කරගත්තද
    මට බෝඩ් 2 හදල දෙන්න පුළුවන් මචං. එත් ඖරුද්දෙන් පස්සේ තමයි කරන්න වෙන්නේ.
    බදු ටික අරන් දියන්. මම එතනට අවිත් කරලා දෙන්නම් ෆ්ලෙක්ස් එක උබ ගහගනින් පුතේ
    වැඩ වැඩි නැත්තම් කරලා දෙන්න තිබ්බ උබට එක්මනටම

    මගෙත් එක්ක පොඩි වෙලාවක් බෝලෝ කලාට ශුක්‍රියා හරිය...
    එට්කා එකට මම පූදුවෙන නිසා සූට්ටක් සින්හින් කතා කරනවා.....
    මචන් එකෙක් සෙට් උනා පරන යාලු යාලු කෙනෙක් බලමුකො මොකෑ වෙන්නේ කියල හරිය....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මුගේ ඔලුව හැප්පිලද ?

    ඊ සීමන්.....උබ කොමස් කරපු එකෙක් අරි සයන්ස් හරි කරපු එකෙක් නීඩ....ආට්ස් කරපන් රසවිදින්න...හරිය..මා බුලාට වැඩිය කෙට්ටු උනාට සියල්ල දත් හරිය....

     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මොකෝ කඩේ වැඩ ඉවර නැද්ද

    එපා වෙනව නදිය....මේ ඔක්කොම නවත්වල පාටිශන් ගහන්න පුරුදු උනානම් හොදා කියල හිතුන බන් හරිය
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අන්ලොක් කරන විදිය දැම්මොත් නරකද ගෙදර ඉදන්ම කරගන්න බැරිය​


    ඌ යා,,යා එහෙමත් පුලුවන් නේන්නම් හරිය......
    ඉස්සෙල්ලම උබලට අන්තර්ජාල මහා ජාල පාසුකම් තියෙන්න ඕනේ......
    මොනයම් බාන්කුවක අරි එකෞන්ට් එකක් තියෙන්නත් ඕනේ හරිය..........

    දැන් මේමයි.....
    උබ හොයාගන්න ඕනේ අන්ලොක් කරාන්ට තියෙන ෆෝන් එකක්....
    ඒක අරන් ඒකෙ විස්තර අන්තර් මන්තර් ජාලයෙන් මට ඊක් මේල් කරාන්ට ඕනේ...
    එතකොට මම උබට ගානක් කියනව ඒක උබ මගෙ එකෞන්ට් එකට දාන්න ඕනේ ඔන්ලයින් බෑන්කුන් හරහා.....
    මම අන්ලොcක් එක කරල උබට කියනව...
    උබ,
    උබ කලා වගේ සතුටුවෙනව ඒ ගන ගෙදර ඉදල..
    හොදයි නෙවැ අදාස..
    හරිය එහෙනම්..මා මල්බෙරිය හරිය,,සියල්ල දත් ය හරිය
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    adow mchn, mama saduda maharagama enawa, ubata thaggakuth aran enam, jtag karanna, ude 9.00 weddi mama enawa
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    adow baluwada karana epa hode, mama shop ekak danawa next month gampahama, mama enam saduda wadeta, icloud thiyenawa, salli nathuwa kohomada bn unlock karane, mama 50kata kelawagena inne bn
     

    wlanka

    Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo
    sony z3 protected mode.unlock puluwanda.MXTP active wela macho.hadala goda dala nawala kawala powala denna puluwanda anna awoth ubathuma lagata.