ඒවගේ ශරීරයේ ටෙස්ටෙස්ටොරොන් වැඩි කරන්න පුලුවන් කෑම තියනවද
උබල දන්න දේවල් කියගෙන පලයල්ලා
වැල් පෙනෙල ශාකා
ගිතෙලින් අඹරලා කා
අඹු නොපතන එකා
සියක් අඹුවන් පතයි ඒකා
ඔන්න ඔහොමයි සුභාෂිතයේ වැල් පෙනෙල ගැන කියල තියෙන්නේ
It's not the volume... It's supposedly improves the sperm motility and also the sperm count.දූරියන් කාලා අතේ ගැහුවා.. එහෙම අඬු කෝප්ප භාගයක් බඩු ගියේ නෑ බන්.. වැල් පෙනෙලත් කැඳ ගැහුවා.. බොරු කථා.. මෙටැබොලිසම් එක අනුව තමා බඩු කවුන්ට් වෙන්නේ..
දූරියන් කාලා අතේ ගැහුවා.. එහෙම අඬු කෝප්ප භාගයක් බඩු ගියේ නෑ බන්.. වැල් පෙනෙලත් කැඳ ගැහුවා.. බොරු කථා.. මෙටැබොලිසම් එක අනුව තමා බඩු කවුන්ට් වෙන්නේ..
උබ හිතුවද බඩු කියන්නේ එහෙම මේ එවෙලේ හදල දෙන ඒවා කියල? ඕව හැදෙන්න මාස දෙක තුනක් යනවා...දැන් උබේ කෝෂ වල තියෙන්නේ මාස දෙකකට විතර කලින් හැදුන ඒවා..ටිකක් කල් ගියාම හරියයි