මල්වත්ත පාර ??

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,499
    667
    113
    India
    කොලබ මල්වත්ත පාර පැත්තේ ගිහින් තියෙන්නේ කවුද ?

    මට කොලිටි hiking Shoes , Backpack ගන්න ඕන .

    මට මතකයි එළකිරි එකේම තිබ්බ ඔය පැත්තේ පිට රටවලින් ගෙනාව used hiking Shoes , Backpack තියනවා කියලා , ඇත්තද කතාව ??:eek:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    apoo shop pricema tama ban ungeth..:confused::confused: wandinna ona adu keraganna:confused:

    ohoma siddi una ban matath ban pahu giya tike.law price have, but ewa law quality. eka nisa mam nam kiyanne oya wage dewal gaddi hoda thenakin ganna kiyala.gaanak giyath kamak nehe
    :yes:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    වෙන මහන්සිය+ චිත්ත පීඩාව+ කේන්තිය +බඩු කේවල් කරල පුච්චගන්න ලේ ටික >>>>>>>> වෙන තැනකින් ගැනීමෙන් සිදුවන අලාභය

    Also if you walk out of a shop at any point, all negotiations upto that point are considered null and void (meaning they won't honour the final price they just agreed):rolleyes:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    වෙන මහන්සිය+ චිත්ත පීඩාව+ කේන්තිය +බඩු කේවල් කරල පුච්චගන්න ලේ ටික >>>>>>>> වෙන තැනකින් ගැනීමෙන් සිදුවන අලාභය

    Also if you walk out of a shop at any point, all negotiations upto that point are considered null and void (meaning they won't honour the final price they just agreed):rolleyes:

    :yes::yes::yes::yes:
     
    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    වෙන මහන්සිය+ චිත්ත පීඩාව+ කේන්තිය +බඩු කේවල් කරල පුච්චගන්න ලේ ටික >>>>>>>> වෙන තැනකින් ගැනීමෙන් සිදුවන අලාභය

    Also if you walk out of a shop at any point, all negotiations upto that point are considered null and void (meaning they won't honour the final price they just agreed):rolleyes:

    :yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වෙන මහන්සිය+ චිත්ත පීඩාව+ කේන්තිය +බඩු කේවල් කරල පුච්චගන්න ලේ ටික >>>>>>>> වෙන තැනකින් ගැනීමෙන් සිදුවන අලාභය

    Also if you walk out of a shop at any point, all negotiations upto that point are considered null and void (meaning they won't honour the final price they just agreed):rolleyes:

    පලයන් බන් යන්න .13ක් වෙන බැක් පැක් එකක් මම ගත්ත 6කට .උබ කියන්නෙ පාඩුද ? තාම පාවිච්චි කරනව එලකිරි වගේ .අවුරුදු 3ක් . ගිය සතියට කලින් සතියෙ සිපර් 2ක ක්ලිප් දෙකක් කැඩුන වෙ$ගෙ පුතෙක් ට්‍රිප් එකක් ඉල්ලගෙන ගිහින් .ඒක විතරයි තාම අඩුපාඩුවකට තියෙන්නෙ
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    tiyanawa hamadema , ussapuwa, usekarapuwa , replace karapuwa, hamademae , habai ithin parissamin bahaban .issellama umbe gaana hitapan eaa ganata aduwen illapan hari giye nathnam umbe select ganata illapan ...............giya gamanma kiyanne hena bara ganak lagga nowe aduwata illapan
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,651
    5,782
    113
    KALUTHARA
    Camping gear lk kiyla fb eke blhn ,ungawa thiynawa dakka bag nm,shoes nm hiking ewa terumkna bn norml shoes dekk gning,mal watta unge gas blnna oni na loku wenaskut na,
     
    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය
    මචන් shoes නම් කමක් නැහැ ඒත් bagpack නම් ගන්න යන්න එපා, උන් මහ නහරකාරයෝ සතයක්වත් අඩු කරන්නේ නැහැ customers ලාව ගනන් ගන්නේවත් නැහැ උන්ට ගනන් අහනකොටත් දොං ගිහිල්ලා ඉවරයි. bag ඕනේ නම් 120 බස් නවත්තන හෝල්ට් එක හරියේ තියන shops වල බලන්න, ගානක් කතා කරලා ගන්න පුලුවන්.