මල්වල ලස්සන බලන්න මල් කඩලා අතට ගන්නම ඕනෙ

Ajith_Susantha

Active member
  • Mar 6, 2019
    735
    145
    43
    ගොඩක් අය මේ වගේ දිග කතාවක් දැක්කාම අපෝ වෙලා නෑ කියවන්න පස්සේ කියවනවා කියල හිතනවා. නමුත් මෙක කියවන්න යන්නේ විනාඩි 4 වැනි සුලුකාලයක්.( මට විනාඩියකට වචන 200 කියවන්න පුලුවන්. මේකේ වචන 563 තියනවා.):P

    umba hithuwa ne mehema dammama api kiyawai kiyala, pissuda bro diga wadi ne
     
    19najith69

    Active member
  • Jan 20, 2009
    373
    52
    28
    මෝදර
    නමුත් මටනම් එයා හොදම යාලුවෙක්ට වඩා විශේෂයි කියන්න ඔනේ කම තිබ්බා නමුත් එය එදා නොකියවුනා.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,594
    726
    113
    38
    සුවසිලන්තය
    මම ඇයගේ මෘත ශරීරය දිහා අවදානයෙන් බලා සිටියා.කලු පෙටීයක් තුල නිහඩව සතපලා ඉන්න මෙම නිසල ජිවීයාගේ සජීවී චලනයන්ට මම ඒ කාලයේ කොයිතරම් ආදරය කලාද. ඒ කාලයේ ඇය මගෙ ලගට ලංවන විට හැමුව ඕඩිකොලොන් සුවද වෙනුවට මට එදා දැනුනේ බෙහෙත් සුවදක්.

    අනේ මන්ද බන් මට මෙන්න මේ කෑල්ල තුන් හතර වරකට වඩා කියවුණා ඇයි කියල දන්නෙ නෑ:(:(
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මම ඇයගේ මෘත ශරීරය දිහා අවදානයෙන් බලා සිටියා.කලු පෙටීයක් තුල නිහඩව සතපලා ඉන්න මෙම නිසල ජිවීයාගේ සජීවී චලනයන්ට මම ඒ කාලයේ කොයිතරම් ආදරය කලාද. ඒ කාලයේ ඇය මගෙ ලගට ලංවන විට හැමුව ඕඩිකොලොන් සුවද වෙනුවට මට එදා දැනුනේ බෙහෙත් සුවදක්.

    අනේ මන්ද බන් මට මෙන්න මේ කෑල්ල තුන් හතර වරකට වඩා කියවුණා ඇයි කියල දන්නෙ නෑ:(:(
    ජීවිතේ කොයි වෙලාවෙද කියලා අපි දන්නෙනෑ .ඒ කෙටිකාලෙදි අපි කොච්චර බැදීම හදාගන්නවද?