මල්සරා අපි සොඳුරු පපුවක් හොයමු...

sat_12

Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya
    ලස්සන අදහසක් අක්කේ....
    11.gif
    11.gif

    11.gif
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වෙනදා වගේම හරි අපූරුවට පද ගළපා තියෙනවා.. සුභාවිත සංගීතයේ පදවැල් මට පේනවා... ඔහොම යමු.ජය!
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    වෙනදා වගේම හරි අපූරුවට පද ගළපා තියෙනවා.. සුභාවිත සංගීතයේ පදවැල් මට පේනවා... ඔහොම යමු.ජය!

    බොහොම ස්තුතියි මල්ලි...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක අවංකව ම දැක්කේ නැත.....:dull:
    මේ දවස්වල කවි හිත් පහල වන මානසික වාතාවරණයක් ද නැත....:dull::dull::(

    නමුත්...........

    බෝ කලක් සෙවූවෙමි විදින්නට මල් සරය,
    ප්‍රේමය සද කිරන සේ දකින හදවතක්...
    දැන් ඇත්තේ රබර් හදවත්ය....
    නැතිනම් හදවත් පියුටර්ය,
    නැතිනම් පොලිවයිනයිල් සිලෙක්සෝන්ය......

    ඉදින් මල් දුන්න බිද දැමුවෙමි.....
    මා තනතුර ඈබෑර්තුය....
    ස්නයිපර් වරුනි, ඉල්ලුම් කරපල්ලා.....

    මීට,
    මින්දද නම් මාය.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මේක අවංකව ම දැක්කේ නැත.....:dull:
    මේ දවස්වල කවි හිත් පහල වන මානසික වාතාවරණයක් ද නැත....:dull::dull::(

    නමුත්...........

    බෝ කලක් සෙවූවෙමි විදින්නට මල් සරය,
    ප්‍රේමය සද කිරන සේ දකින හදවතක්...
    දැන් ඇත්තේ රබර් හදවත්ය....
    නැතිනම් හදවත් පියුටර්ය,
    නැතිනම් පොලිවයිනයිල් සිලෙක්සෝන්ය......

    ඉදින් මල් දුන්න බිද දැමුවෙමි.....
    මා තනතුර ඈබෑර්තුය....
    ස්නයිපර් වරුනි, ඉල්ලුම් කරපල්ලා.....

    මීට,
    මින්දද නම් මාය.

    ටැග් ටික දැක්ක නම් කයි උයා වහ :baffled:
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මේක අවංකව ම දැක්කේ නැත.....:dull:
    මේ දවස්වල කවි හිත් පහල වන මානසික වාතාවරණයක් ද නැත....:dull::dull::(

    නමුත්...........

    බෝ කලක් සෙවූවෙමි විදින්නට මල් සරය,
    ප්‍රේමය සද කිරන සේ දකින හදවතක්...
    දැන් ඇත්තේ රබර් හදවත්ය....
    නැතිනම් හදවත් පියුටර්ය,
    නැතිනම් පොලිවයිනයිල් සිලෙක්සෝන්ය......

    ඉදින් මල් දුන්න බිද දැමුවෙමි.....
    මා තනතුර ඈබෑර්තුය....
    ස්නයිපර් වරුනි, ඉල්ලුම් කරපල්ලා.....

    මීට,
    මින්දද නම් මාය.

    කවි හිත් වලට දුකද සතුටද කියා නැත..ඒ වග මේ ලියා තිබෙන දෙයින් මොනවට පැහැදිලි වේ..රසවත්...ඒ වගේම බොහොම ස්තුතියි...