yeah, I think that is true...but it does not a give a peace of mind always...you can do it in many ways...![]()

we know its poison..and we swallow it anyway 
yeah, I think that is true...but it does not a give a peace of mind always...you can do it in many ways...![]()

we know its poison..and we swallow it anyway 
Nice Akke !

rep 3+
REP 4+

වෙනදා වගේම හරි අපූරුවට පද ගළපා තියෙනවා.. සුභාවිත සංගීතයේ පදවැල් මට පේනවා... ඔහොම යමු.ජය!




මේක අවංකව ම දැක්කේ නැත.....
මේ දවස්වල කවි හිත් පහල වන මානසික වාතාවරණයක් ද නැත....
නමුත්...........
බෝ කලක් සෙවූවෙමි විදින්නට මල් සරය,
ප්‍රේමය සද කිරන සේ දකින හදවතක්...
දැන් ඇත්තේ රබර් හදවත්ය....
නැතිනම් හදවත් පියුටර්ය,
නැතිනම් පොලිවයිනයිල් සිලෙක්සෝන්ය......
ඉදින් මල් දුන්න බිද දැමුවෙමි.....
මා තනතුර ඈබෑර්තුය....
ස්නයිපර් වරුනි, ඉල්ලුම් කරපල්ලා.....
මීට,
මින්දද නම් මාය.

මහා පොදු සමාජයේ මෙන් ම මෙහි ද මහා කාළකන්නින් සිටින බව දනිමි!ටැග් ටික දැක්ක නම් කයි උයා වහ![]()
මහා පොදු සමාජයේ මෙන් ම මෙහි ද මහා කාළකන්නින් සිටින බව දනිමි!
oota niwan suwa pathami!කාලකන්නි ලෙස හැදින්වීම සැබෑ කාලකන්නින්ට කරන නිගාවක්මැයි
මේක අවංකව ම දැක්කේ නැත.....
මේ දවස්වල කවි හිත් පහල වන මානසික වාතාවරණයක් ද නැත....
නමුත්...........
බෝ කලක් සෙවූවෙමි විදින්නට මල් සරය,
ප්‍රේමය සද කිරන සේ දකින හදවතක්...
දැන් ඇත්තේ රබර් හදවත්ය....
නැතිනම් හදවත් පියුටර්ය,
නැතිනම් පොලිවයිනයිල් සිලෙක්සෝන්ය......
ඉදින් මල් දුන්න බිද දැමුවෙමි.....
මා තනතුර ඈබෑර්තුය....
ස්නයිපර් වරුනි, ඉල්ලුම් කරපල්ලා.....
මීට,
මින්දද නම් මාය.