මල් ඔරලෝසුවක්

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    [FONT=&quot]වන්නි ආරක්‍ෂක මූලස්ථානයේ මල් පැළ ඔරලෝසුව

    [/FONT]​
    [FONT=&quot]දේශීය අමුද්‍රව්‍ය හා මල් පැළ යොදාගනිමින් එළිමහනේ ක්‍රියාත්මක වන ඔරලෝසුවක් නිර්මාණය කිරීමට වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය සමත් වී ඇත.[/FONT]
    [FONT=&quot]හිටපු වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනාරල් බොනිපස් පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ සෙබළුන් මෙම ඔරලෝසුව නිර්මාණය කර ඇත.[/FONT]
    [FONT=&quot]වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව නිලධාරී නිවස්නයේ පෝටිකෝව ඉදිරිපිට මෙම ඔරලෝසුව නිර්මාණය කර ඇත.[/FONT]
    [FONT=&quot]ඔරලෝසුවේ කටු ධාවනය වන්නේ විදුලිය උපයෝගී කරගෙන වන අතර, විදුලිය විසන්ධි වුවද නැවත විදුලිය ලැබුණු විගස පරිගණක ආධාරයෙන් නිවැරදි වෙලාවට කටු ගමන් කරයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]​
    1(1504).jpg


    2(1338).jpg


    3(866).jpg


    මරු වැඩක් නේද
    [FONT=&quot]- [/FONT]​
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    හමුදාව ඕවා කර කර ඉන්දැද්දි කොටි ටික ආයි බලවත් වෙලා ඇවිල්ලා රට අස්ථාවර කරයි. අනේ අපේ මහින්ද ජනාධිපතිතුමා හිටිය නම් :(