[FONT="]වන්නි ආරක්ෂක මූලස්ථානයේ මල් පැළ ඔරලෝසුව
[/FONT]
[/FONT]
[FONT="]දේශීය අමුද්‍රව්‍ය හා මල් පැළ යොදාගනිමින් එළිමහනේ ක්‍රියාත්මක වන ඔරලෝසුවක් නිර්මාණය කිරීමට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය සමත් වී ඇත.[/FONT]
[FONT="]හිටපු වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනාරල් බොනිපස් පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ සෙබළුන් මෙම ඔරලෝසුව නිර්මාණය කර ඇත.[/FONT]
[FONT="]වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ නව නිලධාරී නිවස්නයේ පෝටිකෝව ඉදිරිපිට මෙම ඔරලෝසුව නිර්මාණය කර ඇත.[/FONT]
[FONT="]ඔරලෝසුවේ කටු ධාවනය වන්නේ විදුලිය උපයෝගී කරගෙන වන අතර, විදුලිය විසන්ධි වුවද නැවත විදුලිය ලැබුණු විගස පරිගණක ආධාරයෙන් නිවැරදි වෙලාවට කටු ගමන් කරයි.[/FONT]
[FONT="]

මරු වැඩක් නේද
[FONT="]- [/FONT]

පට්ට 