මල් කඩන්නේ කොහොමද ??
ඔන්න මම අහන්න යන්නේ මල් කඩන්නෙ කොහාමද කියලා.

උබලා මල් කඩන හැටි අපිටත් කියලා දෙන්න 

ඇත්තටම කියනවනම් මල් කඩනවා කිව්වට සමහර අය දන්නෑ
ඉතිං මං හිතුවා මෙවගෙ එකක් දාන්ඩ...

උබලා දන්න විදියට මෙතන දාන්ඩ මල් කඩන්නෙ කොහොමද කියලා

උබලා මල් කඩන හැටි අපිටත් කියලා දෙන්න 

ඇත්තටම කියනවනම් මල් කඩනවා කිව්වට සමහර අය දන්නෑ

ඉතිං මං හිතුවා මෙවගෙ එකක් දාන්ඩ...

උබලා දන්න විදියට මෙතන දාන්ඩ මල් කඩන්නෙ කොහොමද කියලා

දන්නෙ නැත්තං බම්ප් එකක් දාන්ඩ..

mokada panuwo innawa