මල් කඩන්නේ කොහොමද ??

j-lisa

Well-known member
  • May 12, 2012
    883
    371
    63
    බලන්න හසන්ත.....අද සමාජය වැටිලා තියන ආගාධය.....මේ ළමයි මලක් කඩාගන්න දන්නේ නෑ...ඒත් අපේ අතීතය එහෙමද...විජයට කුවේණිත් එක්ක මල් කඩන්න කවුරුත් කියල දුන්නද..නෑ...!!!! තරුණ ළමයි ඉතිහාසය අමතක කරාම ඕක වෙනවා....
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    දැන් මේකටත් thread දාන්න ඕනද? :lol: පහු පහු වෙද්දී තව මොනවා අහයිද මන්ද?

    393.png
     
    C.CMax

    Member
    Apr 16, 2011
    566
    30
    0
    C/Windows/Virus
    බලන්න හසන්ත.....අද සමාජය වැටිලා තියන ආගාධය.....මේ ළමයි මලක් කඩාගන්න දන්නේ නෑ...ඒත් අපේ අතීතය එහෙමද...විජයට කුවේණිත් එක්ක මල් කඩන්න කවුරුත් කියල දුන්නද..නෑ...!!!! තරුණ ළමයි ඉතිහාසය අමතක කරාම ඕක වෙනවා....

    :P wena nadda manda ?? :rolleyes:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    කඩපුවා කඩෙන් තාම ගන්නේ. අලුත් වගේ තිබ්බට සමහර ඒවා කලින් යුස් කරලා තියෙනවා. වතුර ටිකක් ගහල ගත්තම අයෙත් දැන් කැඩුවා වගේ තාම
     
    C.CMax

    Member
    Apr 16, 2011
    566
    30
    0
    C/Windows/Virus
    කඩපුවා කඩෙන් තාම ගන්නේ. අලුත් වගේ තිබ්බට සමහර ඒවා කලින් යුස් කරලා තියෙනවා. වතුර ටිකක් ගහල ගත්තම අයෙත් දැන් කැඩුවා වගේ තාම

    :oo::oo::oo::oo::oo:
    :dull:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අඩෝව්... කවුද ඩෝ.. මල් කඩන්නේ තොපිලා කඩනමලක් කඩාගනිල්ලා මට ගහ ඉතිරිකරලා.... :yes: