තූතන්කාමුන් පාරාවෝ රජුගේ සොහොන් ගැබෙන් හමු වූ මල් මාලයක් පහත දැක්වේ. අවුරුදු තුන්දහස් තුන්සීයකට කලින් මේ මල් කඩපු කෙනා හිතන්න නැතුව ඇති තමන් හදන මාලෙ මෙච්චර කාලෙකට පස්සෙ මියුසියම් එකක නතර වෙයි කියල
මේ කඩන මල් වලට වදන් හෑලි වැටෙයි කියලත් හිතන්නෙ නැතුව ඇති
eka tahamai wadan kiyalath kiwwehali meeta vada digai neda

Recent DNA analysis shows that King Tut suffered from a rare bone disorder (Kohler disease), but that's not a reason of his death at all. It seems that he has died of Malaria or a combination of events, Malaria with effects from a fall.Me mal me mal maale hambena eka okkoma gattata passe me tutan kaman siddiya pitipasse tiyene kage hari master plan ekak wenna barida? Me kiriyema member kenekge plan ekak wennat puluwan
කක්ක කරන ඒවදඅපිත් කරන ඒව අවුරුදු ලක්සෙකට විතර පස්සෙ ඔහොම හොයාගනීනෙ සමහර විට
එච්චර පරණ ඒව නන් ඉතුරු වෙන්නෙ නෑනෙ.කක්ක කරන ඒවද