මල් කඩපු කෙනා හිතන්න නැතුව ඇති.....

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    තූතන්කාමුන් පාරාවෝ රජුගේ සොහොන් ගැබෙන් හමු වූ මල් මාලයක් පහත දැක්වේ. අවුරුදු තුන්දහස් තුන්සීයකට කලින් මේ මල් කඩපු කෙනා හිතන්න නැතුව ඇති තමන් හදන මාලෙ මෙච්චර කාලෙකට පස්සෙ මියුසියම් එකක නතර වෙයි කියල
    Tut.jpg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කවුද දන්නේ ඒ උබම කලින් ආත්මේක කඩපු මල් ද කියලා 😄
     
    • Like
    Reactions: mirissanew

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    Me mal me mal maale hambena eka okkoma gattata passe me tutan kaman siddiya pitipasse tiyene kage hari master plan ekak wenna barida? Me kiriyema member kenekge plan ekak wennat puluwan
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    අපිත් කරන ඒව අවුරුදු ලක්සෙකට විතර පස්සෙ ඔහොම හොයාගනීනෙ සමහර විට
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Me mal me mal maale hambena eka okkoma gattata passe me tutan kaman siddiya pitipasse tiyene kage hari master plan ekak wenna barida? Me kiriyema member kenekge plan ekak wennat puluwan
    Recent DNA analysis shows that King Tut suffered from a rare bone disorder (Kohler disease), but that's not a reason of his death at all. It seems that he has died of Malaria or a combination of events, Malaria with effects from a fall.
     
    • Wow
    Reactions: spunkyisii

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    කක්ක කරන ඒවද
    එච්චර පරණ ඒව නන් ඉතුරු වෙන්නෙ නෑනෙ.
    ඔය හදපු මොකක් හරි බිල්ඩින් කෑල්ලක්. ඔලු කට්ටක කරපු ඔපරේශන් එකක් වගේ මොකක් හරි තමා