මල් කෙමි මත හෙමි හෙමිහිට

dreamzd

Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    මල් කෙමි මත හෙමි හෙමිහිට

    මල් කෙමි මත හෙමි හෙමිහිට
    සීතල පිණි වැටෙන රැයේ...

    ඇත අහසෙ සඳ මඬල ට
    තරුවක් පෙම් කරන පැයේ...
    තරු එළියෙන් පාර අහන්
    මල් ගොමුවක සුවඳ අරන්...
    දෝරේ ගලන මේ සෙනෙහස
    විඳින්න එනවාද ප්‍රියේ...

    ~dreamzd~

     

    songa

    Member
    Feb 20, 2013
    16
    1
    0
    S for s

    කැමතිද මේ පදවැල් ටික සිංදුවකට නගනවට?
     

    songa

    Member
    Feb 20, 2013
    16
    1
    0
    S for s

    ස්තුතියි..සින්දුවේ පද වල සම්පුර්ණ අයිතිය ඔබ සතුයි..පුලුවන්නම් මේ ආරෙටම ඉතිරි පද වැලත් සම්පුර්ණ කරන්න.
     

    songa

    Member
    Feb 20, 2013
    16
    1
    0
    :)
    ස්තුතියි..සින්දුවේ පද වල සම්පුර්ණ අයිතිය ඔබ සතුයි..පුලුවන්නම් මේ ආරෙටම ඉතිරි පද වැලත් සම්පුර්ණ කරන්න.