මල් පප්පගේ උපන් දිනේ

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මල් පප්පගේ උපන් දිනේ

    යකෝ බුකියට ගියාම දැක්කේ අද මල් පප්පගේ උපන් දිනේ කියල...
    http://www.elakiri.com/forum/member.php?u=373521

    HappyBirthdayPinkFlowers.gif

    • Like
    Reactions: sdrider

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    යකෝ බුකියට ගියාම දැක්කේ අද මල් පප්පගේ උපන් දිනේ කියල...
    http://www.elakiri.com/forum/member.php?u=373521

    HappyBirthdayPinkFlowers.gif

    Podi Silva - පොඩි සිල්වා;18571199 said:

    H.B.D.....!!

    Happy bday machan

    Suba mewwa 1 k wewa

    තැන්කු මචන්ලා:love::)
    Z
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    උඹ මගේ රෙප් කපල නේද...
    අවුලක් නැහැ...
    උඹේ ත්‍රෙඩ් එක දැක්කේ පස්සේ...
    අනික විශ් කරන්න එක ත්‍රෙඩ් එකක කොමෙන්ට් කරන්න කියල නීතියක් නැහැනේ බං...
    ඔන්න උඹේ ත්‍රෙඩ් එකෙත් මම කොමෙන්ට් කළා...
    මගේ තරහක් නැහැ.....
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ මගේ රෙප් කපල නේද...
    අවුලක් නැහැ...
    උඹේ ත්‍රෙඩ් එක දැක්කේ පස්සේ...
    අනික විශ් කරන්න එක ත්‍රෙඩ් එකක කොමෙන්ට් කරන්න කියල නීතියක් නැහැනේ බං...
    ඔන්න උඹේ ත්‍රෙඩ් එකෙත් මම කොමෙන්ට් කළා...
    මගේ තරහක් නැහැ.....
    පිස්සුද යකූ මං උඹේ රෙප් කපන්නෙ මොකටද ?
    මේකෙ ඉන්න මිනිස්සු කොටවන්න දගලන මල් පොන්ස්ලාගෙ වැඩ බං ඕවා..
    මේ බලපං මගෙත් කපලා
    reputation_neg.gif
    පප්පිගේ_වැඩ! 06-27-2015 12:59 PM ponaya
    reputation_neg.gif
    පප්පිගේ_වැඩ! 06-27-2015 10:48 AM පොන්නයෙක්ගෙ පොන්න ආතල් එකක්.
    මචං මං රෙප් කපනවා නං හෝ රෙප් දෙනවා නං මගේ නම දානවා..
    උඹට විශ්වාස නැත්තං බලපං මං දැං දෙන්නං 25+ :)

    තේරුම් ගනිං ඔය මගේ නම දාලා රෙප් කපන්නේ මං නෙවෙයි :no:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පිස්සුද යකූ මං උඹේ රෙප් කපන්නෙ මොකටද ?
    මේකෙ ඉන්න මිනිස්සු කොටවන්න දගලන මල් පොන්ස්ලාගෙ වැඩ බං ඕවා..
    මේ බලපං මගෙත් කපලා
    reputation_neg.gif
    පප්පිගේ_වැඩ! 06-27-2015 12:59 PM ponaya
    reputation_neg.gif
    පප්පිගේ_වැඩ! 06-27-2015 10:48 AM පොන්නයෙක්ගෙ පොන්න ආතල් එකක්.
    මචං මං රෙප් කපනවා නං හෝ රෙප් දෙනවා නං මගේ නම දානවා..
    උඹට විශ්වාස නැත්තං බලපං මං දැං දෙන්නං 25+ :)

    තේරුම් ගනිං ඔය මගේ නම දාලා රෙප් කපන්නේ මං නෙවෙයි :no:

    මගෙන් 7ක් දුන්න මචං....
    තරහ වෙන්න එපා හොඳේ,:love: