shor n sweet... ela lassanaiSampurna atta katawa...
![]()

ඔව් හුගාක් වෙලාවට
සියල්ලදත්ලා වගේ ඔළුව උදුම්මාගෙන ඉන්න හුගාක් දෙනෙක්ගෙ ජීවිත වගේ......ටික කාලෙකට සද්දෙ දාගෙන උන්නට පිපිරිලා යන්නේ හැමදේම නැති කරගෙන
හුගක් ගැඹුරු තේරුමක් තියෙන නිර්මාණයක් අයියේ....
හොද අර්ථයක් තියෙන නිර්මාණයක් යාළුවා ............ තමන් හැමදේම දන්නවා කියලා හිතාගෙන ඔළුව උදුම්මවා ගත්තු අය ටිකක් සිතා බැලිය යුතුයි මේ ගැන.
අපූරුයි ......... දිගටම ලියන්න