මොකෑ මේ වෙන්නේ........

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ITN එකේ නාට්‍ය විතරක් නෙවේ අනික් ඒවා බලන උන්වත් රවුන්ඩ් ද බවුන්ඩ් එකක් තියල ගල් ගහන්න ඕනෙ

    :lol::lol::lol::lol::lol::lol:


    මම නම් මචන් වැඩිය ටීවී බලන්නෙ නෑ මැච් එකක් ගියොත් බලනව ලංකාවේ එවා බලන්න හිතෙන්නෙ නෑ 24 බලනව සිරසෙ යන නිවුස් එහෙම ඉන්දල හිටල බලනව නැතුව බලන්නෙ නෑ

    මේ ළගදි ඉන්දල අර ස්වර්ණවහිනි එකේ යන නාට්‍ය බලනවා "මොණරතැන්න"ඒක විතරයි බාග වෙලාවට බැලෙන්නෙ ඩ්‍රමා.අයිටී.එන් එකේ කුජීත ඩ්‍රමා එපා. ඕවල ඉන්න එවුන් ඉස්සරහට චන්දෙට රිංගන නිසා

    :yes::yes::yes:
    ඔව් බන්........
    මමනම් කරන්නේ English TV Series එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඒවෙලේ බලනවා.....


    ස්වයංජාත කියන්නෙ ITN එකේ ගිය ‍විශිෂ්‍ට ගණයේ ටෙලියක්
    ඒ වගේ කතා දිගටම යනවානම් ITN එකත් බලන්න හිතෙනවා :yes:


    ඔව් ඒක විශිෂ්ඨ කතාවක්..
    නමුත් එකෙත් අවසානය සාර්ථක වුනේ නෑ කියලා මට හිතෙනවා...
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    සීනි බෝල නළුවො ‍වගේ නෙමේ අප්පිරිය නැතුව බලන්න පුළුවන්

    :):):):)


    තැන්ක්ස් මචන්............

    ♥-Aurora-♥;11627238 said:
    අයියෝ ඕව ගැන නම් කතා කරලා වැඩක් නෑ. මිනිස්සුන්ගෙ ඔලු නරක් වෙන එක විතරයි. මං නං ටීවී බලන්නෙ නෑ වැඩිය, ඔය යන එන ගමන් ඉඳ ගත්තොත් මිසක්.
    මට පෙනුන විදියට තව අළුත් විලාසිතාවක් තමා ගොඩක් කතාවල මොකෙක් හරි ගොබ්බ චරිතයක් කරන කෙනෙක් නිතර නිතර කියන වාක්‍යයක් හෝ වචනයක් තියෙනව කිසි තේරුමක් නැති. ඉතින් ඕව බලන අයත් ඊලඟට ඒකම කියවනවා, විශේෂයෙන් ඉස්කෝලෙ යන පොඩි එවුන්. මහ පිස්සුවක් ඒකනම් :no:

    :yes: :yes: :yes: :yes: :yes: :yes:

    කතාව සහතික ඇත්ත..........
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    dan hoda natti tiyanawaye bann
    hoda ewa tibbe issara neh

    ඉස්සර කතා වලට ගහන්න පුලුවන් කතා දැන් හැදෙන්නේ අඩුවෙන්.......
    හැදෙන්නේ නැති තරම්..........

    පබලු එකේ රහසක්, අමන්දා එකේ රහසක්, අමා එකේ රහසක්, රන් සමණලයෝ එකේ රහසක්, සිහින පියාපත් එකේ රහසක්,:frown::frown::growl:


    Okkoma ekama writergelune ban

    මොකාගේ වුනත් බන් එකම කතා තේමාව තියෙද්දි කතා බලන්න හිතෙන්නේ නෑ.........
    අප්පිරියයි..............:baffled::baffled:


    එකනේ මචන් මම ටීවී එකේ යන ටෙලි නාට්‍ය බලන්නේ නැත්තේ වෙලාවට ගෙදර කවුරුවත්ම ටෙලි බලන්නේ නෑ මමම තමයි ටීවී එක බැලුවත් බලන්නේ එකත් මැච් එකක් එහෙමත් නැත්නම් ෆිල්ම් එකක් ගෙදර අය බැලුවොත් බලන්නේ නිව්ස් විතරයි.. :):)ඒ තරමටම ලංකාවේ චැනල් වල හරියට බලන්න ටෙලියක් නෑ.. ඒ වෙලාවට එළකිරි එකේ රවුමක් ගහන එක ඊට වැඩ වටිනවා... :yes::yes:

    ඇත්තටම යාළුවා උබ කිව්ව වගේ අහම්බෙන් හරි පොඩ්ඩක් බැලෙන ටෙලි වල තියෙන්නෙත් ඒකාකාරී දේවල්
    :baffled::baffled::baffled:

    :yes::yes::yes::yes::yes::yes:

    මේවා නොබල ඉන්න තරමට අපිට හොදයි බන්.........
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මම ගෙදර ඇවිත් මෙකට හොද කොමෙන්ට් එකක් දාන්න හිටියෙ දැන් තමා ආවෙ අනෙ අම්මප මෙ දැන් තියන නාට්ටි ගැන නම් කියල තියන කතාව 100ට 1000ක්ම ඇත්ත මට නම් හිතාගන්න බැ මේ තරම් සිනි බෝල නාටක හදන උන්ගෙ සහ එවගෙ රගපාන උන්ගෙ මානසිකත්වය මොකක්ද කියල පරන නලු නිලියි පවා මෙවගෙ රගපානව සල්ලි වලට ආසනිසා වෙන්න ඇති මෙ දැන් නාටක වලින් ජිවිතෙට ගන්න සතපහක වත් හරයක් නැ
    ඉස්සර නම් ටෙලියක් බලල එකම ඇති ජිවිතෙ හදාගන්න දැන් තියන එවා බලල මොන ආදර්ශද මෙව බලල තමා මෙ රටෙ මෙච්චර අපරාද වැඩිවෙලා තියන්නෙ මොකද මෙවගෙ හැම එකෙම ඉන්නව දෙශපාලනය කරන එකෙක් එකට හෙන මැරයො සෙට් එකක් ඉන්නව උන් ඉතින් මරනවා කෙල්ලො උස්ස්නවා ඔවා තමා හැමදාම තියන්නෙ දෙශපාලකයගෙ පුතා හරි දුව හරි දුප්පත් එකෙක් එක්ක සෙට් වෙනවා ඉටපස්සෙ ඉතින් එකව මරගන කන්න දගලනවා මෙවා කතාද අම්මප

    :yes::yes::yes::yes:

    ඔව් බන් උබේ කතාව සහතික ඇත්ත මචන්...........
    මේ වගේ කතා බලන්න අප්පිරියයි බන්...........



    කියන්න දුකයි,:dull:
    හරියට ඉවර වෙනකන් අන්තිමට බැලුවෙ සදගලතැන්න
    අසාවෙන් බැලුවෙ දඩුබස්නාමානය,අකාලසන්ද්‍යා (කාලාර්ථයේ තීර්ථයාත්‍රිකයා),මකර දඩයම, දියකැට පහන
    පෝයදවසට සංසාරේ පියසටහන් පුළුවන් උනොත් බලනව.
    ලංකාවෙ හරවත් ලස්සන ටෙලිනාට්‍ය කරන්න පුළුවන් ශිල්පීන් නළුවන් ඔක්කොම ඉන්නව
    වැඩේ තියෙන්නෙ නිෂ්පාදකයො බයයි බොලද ආදර කතාවකින් එහාට ගිහිල්ල වෙනස් දෙයක් බලන්න අපේ මිනිස්සු කැමති වෙයිද කියල
    බෙනට් රත්නායක වගේ දක්ෂ නිර්මාණ ශිල්පියො තවත් බිහිවෙලා ආපහු සැරයක් ආලින්දයේ සිනමාව ජනතාව අතරට ගෙනයන්න පුළුවන් වේවා කියල තමයි කියන්න වෙන්නෙ
    .. ඕන් කිව්ව.
    :P

    දඩුබස්නාමානය සිරා කතාව බන්..........
    පට්ට ලස්සනයි............

    උඹ කීවත් වගේ මුන් බයයි වෙනස් තේමාවකින් කතාවක් කරන්න..කතාව ජනප්‍රිය වෙන්නේ නැතිවෙයි කියලා..


    සහතික ඇත්ත මචන්.....


    :yes::yes::yes::yes:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    තැන්ක්ස්..........:D:D
    ටෙලි නාට්‍යයක් බලපු කාලයක් මතක නෑ
    බලන්න වෙලාවකුත් නෑ
    බලන්න දෙයකුත් නෑ
    ඊට වඩා ආතල් එලකිරියට වෙලා ඉන්න එක

    සිරාවට ඈ.........:yes::yes:
    ටෙලි බලන්නේ නැති එක හොදයි...........


    කලු පූසා;11628383 said:
    parana ewa sira ban.. aluth teledrama ekak wath balanne nehe man.. eththama kiyanawanam hena kalekin tv beluweth nehe


    :yes::yes::yes:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif



    ටෙලි නාට්‍ය බලන්නේ නැති එක හොදයි...........
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    :yes::yes::yes::yes:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    මම ටෙලි නාට්‍ය බලන්නේ නෑ බං,... :(

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    ubanam atthama kewa
    apa gadara owa nea

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    Mamath langakadi indan tele natya baluwema na. Dan thiyena ewaye kisima therumak na. Aduma gane hari katahwak wath na. Thamanta awashya widiyata kathawa hiti hatiye wenas karanawa. Edineda kotaswala katahwa ohe hithuna hithuna widiyata liyala boruwata dikgassanawa.
    Issara giya teledrama ekakata ekak wenas. Mokak hari therumak thibba. Nirmanashilibawak thibba. Ewa balanna hithenawa. Akala sandya, Dandubasnamanaya, Kemmura, Wanawadule wasanthaya, Pitagamkarayo, Keetaya, Manokaya, isuru yogaya... wage ewa kochchara hondada. Thawa methana mathak karanna bari wechcha ewwa godak thiyenawa.
    Habai dan hadena kisima therumak nathi, kathawak nathi bolanda mega nan mama balannema na. Dan samanya tele natyak nishpadanaya wennema nathi tharam. Meka kohoma athi wunada manda.


    ඉස්සර කතාවලට වැඩිය කොටස් එහෙමත් නෑ.........
    වැඩිම උනොත් 75 ක් 50 ක් විතර තමා කොටස් තියෙන්නේ.........

    දැන් තියන ඒවා ඇද ඇද කොටස් 250 කරගන්නවා............
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ara slblacknight sahodaraya links dila tibba neda
    paligu manike
    dadubasnamanaya
    charitha thunak
    aba yahaluwo
    drama set 1ka anna e tika downld krala blana parana drama blala nati ayata drama kiyne mona taram watina kalawakda kiyla terum gna puluwn wei
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    දවස් තිස්සෙම එක එක ප්‍රශ්න එක්ක ඔට්ටු වෙලා ඔලුව පොඩ්ඩක් relax කර ගන්න කියලා රැට TV එක ලඟ වාඩි වෙලා නාට්‍යයක් බලන්න set උනාම ඒවගේ තියන ප්‍රශ්න දැක්කාම ඔළුව ගහ ගන්ඩ හිතෙනවා බිත්තියේ. ඒක හින්දා මම නම් නාට්‍යය බලන්නෙ නෑ.........

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    ඇත්ත මචන් ඔයා කියන දේ................

    ammapa sahatika atta tv ekath gahana htenwa polawe

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol::lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    aniwaryen mama umbe adahasata ekangai macho, kelinma qwoth den yana ewa melo rahak nehe.

    Langadai balapu honda teledrama dekak thamai ebarthu etha and alu pata heena.

    ewage wenas theme tibune.den yana hema magulema kolla duppath, kellaposath ehema nethnam anith peththa

    mama wedia TV balanne nethi nisa hondai

    :yes::yes::yes::yes::yes::yes:
    :D:D:D:D:D:D

    සහතික ඇත්ත කතාව.දැන් තියන ටෙලි නාට්‍ය වල ගන්න කියල මෙලෝ හසරක් නෑ.පොඩි කාලේ මම අසාවෙන් බලපු කතාවක් තමයි "අන්දර වැට"(ඒකාංගික ටෙලි නාට්‍යක්).....දැන් තියන එව්වගෙන්නම් හොඳයි කියල කියන්න පුළුවන් "කිරි කවඩි" සහ "ඉසිවර රණකෙලි" කියන ටෙලි නාට්‍ය දෙක.ඉසිවර රණකෙලි එකේ යන්නේ අංගම් සටන් කලාව ගැන කතාවක්.....

    :yes::yes::yes::yes::yes::yes:
    අන්දර වැටත් හොද කතාවක් මචන්........
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    :lol::lol::lol:
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

    mama nan kathaa balana eka nawaththalama daala thiyenne.... :)

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif



    මට නම් ඔය සින්හල මෙගා සෙට් වෙන්නේ නෑ බන් හෑබෑයි සිරසේ ගිය මහගෙදර,ප්‍රවීනා වලට වෑඩිය නම් සින්හල මෙගා හොදයි.ITN එකේ ගිය Full House නම් පට්ට

    අර කොරියන් එක නේද....
    මාත් එක බැලුවා............


    තැන්ක්ස් මචන්.............
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠


    මේ කතාව හොදයි. මෙකේ රඟපාන්නේ රොෂාන් රවින්ද්‍ර , ස්වර්නවාහිනියේ සෙනසුරාදා 8.30 ට යන්නේ. මම මේක විතරයි ටෙලියකට කියල බලන්නේ.

    :D:D:D:D:D:D

    TV ekak balapu kaalayak mathaka na bn!

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif



    Amarapuraya balahan.. Tiak wenas eka..........Amuthuma theme 1k

    තැන්ක්ස් මචන්............
    මම ඒක තාම බලලා නෑ............


    :yes::yes::yes::yes::yes::yes:

    good post

    :D:D:D:D:D:D


    තැන්ක්ස් මචන්............
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    තැන්ක්ස් මචන්...............

    Mama nan TV eka lagatawath yanne ne ban :dull: so mama danne ne monawada yana tele drama and about other shit PC eka hodai mata.

    :yes::yes::yes::yes::yes::yes:

    මෙලෝ රහක් නෑ අප්පා... ඔව්වා බලනවට වැඩිය හොඳයි වත්ත පහලට ගිහින් කොළදිග රට තණකොල ටිකක් කනවා :oo: :baffled:

    :lol: :lol: :lol: :lol:

    :rofl::rofl: