මොකෑ මේ වෙන්නේ........

DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    දවස් තිස්සෙම එක එක ප්‍රශ්න එක්ක ඔට්ටු වෙලා ඔලුව පොඩ්ඩක් relax කර ගන්න කියලා රැට TV එක ලඟ වාඩි වෙලා නාට්‍යයක් බලන්න set උනාම ඒවගේ තියන ප්‍රශ්න දැක්කාම ඔළුව ගහ ගන්ඩ හිතෙනවා බිත්තියේ. ඒක හින්දා මම නම් නාට්‍යය බලන්නෙ නෑ.........
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    දවස් තිස්සෙම එක එක ප්‍රශ්න එක්ක ඔට්ටු වෙලා ඔලුව පොඩ්ඩක් relax කර ගන්න කියලා රැට TV එක ලඟ වාඩි වෙලා නාට්‍යයක් බලන්න set උනාම ඒවගේ තියන ප්‍රශ්න දැක්කාම ඔළුව ගහ ගන්ඩ හිතෙනවා බිත්තියේ. ඒක හින්දා මම නම් නාට්‍යය බලන්නෙ නෑ.........
    ammapa sahatika atta tv ekath gahana htenwa polawe
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    aniwaryen mama umbe adahasata ekangai macho, kelinma qwoth den yana ewa melo rahak nehe.

    Langadai balapu honda teledrama dekak thamai ebarthu etha and alu pata heena.

    ewage wenas theme tibune.den yana hema magulema kolla duppath, kellaposath ehema nethnam anith peththa

    mama wedia TV balanne nethi nisa hondai
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,119
    113
    සහතික ඇත්ත කතාව.දැන් තියන ටෙලි නාට්‍ය වල ගන්න කියල මෙලෝ හසරක් නෑ.පොඩි කාලේ මම අසාවෙන් බලපු කතාවක් තමයි "අන්දර වැට"(ඒකාංගික ටෙලි නාට්‍යක්).....දැන් තියන එව්වගෙන්නම් හොඳයි කියල කියන්න පුළුවන් "කිරි කවඩි" සහ "ඉසිවර රණකෙලි" කියන ටෙලි නාට්‍ය දෙක.ඉසිවර රණකෙලි එකේ යන්නේ අංගම් සටන් කලාව ගැන කතාවක්.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මට නම් ඔය සින්හල මෙගා සෙට් වෙන්නේ නෑ බන් හෑබෑයි සිරසේ ගිය මහගෙදර,ප්‍රවීනා වලට වෑඩිය නම් සින්හල මෙගා හොදයි.ITN එකේ ගිය Full House නම් පට්ට
     

    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand


    මේ කතාව හොදයි. මෙකේ රඟපාන්නේ රොෂාන් රවින්ද්‍ර , ස්වර්නවාහිනියේ සෙනසුරාදා 8.30 ට යන්නේ. මම මේක විතරයි ටෙලියකට කියල බලන්නේ.
     
    Dec 13, 2011
    25
    1
    0
    මෙලෝ රහක් නෑ අප්පා... ඔව්වා බලනවට වැඩිය හොඳයි වත්ත පහලට ගිහින් කොළදිග රට තණකොල ටිකක් කනවා :oo: :baffled:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මම නම් ආස පරණ ටෙලිනාට්‍ය වලට, කන්දේ ගෙදර, පලිඟු මැණිකේ, ලාහිරු දහසක්, චරිත තුනක්, බැද්දේ ගෙදර අන්න නියම ටෙලිනාට්‍ය. එකකට එකක් වෙනස් කතා. හැම කතාවක් අවසානයේම මිනිස්සුන්ට හොඳ පණිවිඩයක් ජීවිතයට ඉතුරු කරනවා. වචනයෙන් කියන්න බැරි තරම් තාත්විකයි. මොකද දැන් ටෙලි වල ගෙදර වැඩ කාරය ජෝකර් කෙනෙක්. ඌ සපත්තු දානවා, ගෙදර අයිතිකාරයන්ට කෝචොක් කරනවා. නිකමට හිතපන් ඔහොම එකෙක් අපේ ගෙදරක හිටියොත් පුකට පයින් ගහල එලවල දානවනෙ. :lol:
    හරිම බොලඳ අනේ මන්ද මොන මානසිකත්වයක ඉන්න එවුන්ද මේවා ලියන්නේ කියල. ගමේ ගොඩේ කෙල්ලො පවා ඉන්නෙ ෆුල් මේකප් දාගෙන, සාමාන්‍ය ජීවිතයේ දකින කිසි දෙයක් නැහැ. හැම දේම හීන ලෝක වල මවා පෑම්. හිඟන්නෙක් හිඟන්නෙක් විදියට මේකප් කරන්නෙ නැහැ. අම්මයි දුවයි අක්කයි නංගි වගේ. තරුණ නළුවන් වැඩිහිටි චරිත වලට අරන් බොරුවට කොන්ඩෙයි රැවුලයි විතරක් සුදු කරනවා. මට නම් මේවා දකිනකොට අප්පිරියයි. අයි යකෝ ඔහොම මිනිස්සු ඉන්නෙ මොන ලෝකෙද?

    මුළු ටෙලි ක්ෂේත්‍රයම මහා ගූ ගොඩක් වෙලා තියෙන්නෙ. අනේ ඔය චැනල් වලින් පරණ ටෙලිනාට්‍ය ටික වත් ආපහු පෙන්වන්න ගන්නවානම් :dull:


    උඹ කියන දේ සහතික ඇත්ත මචන්........... :yes: :yes: :yes:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    :yes::yes::yes::yes:

    siraaa..........

    :D:D:D:D:D

    උබව හමගහන්න එපැයි...උබකියන්නේ ඇත්ත තමයි.


    :eek::eek:

    මම බයවුනා............
    :D:D

    11.gif
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    තැන්ක්ස් මචන්..........

    ඔව්. ITN උන්ට අර අමුඇටමුල්ලේද , බත්තරමුල්ලෙද තියන ගෙදර විතරයි හැම එකටම තියෙන්නෙ.
    ඒකට වෙලා ගෑනු සුසුම් හෙලනව විනාඩි 10ක් , ඊටපස්සෙ පරන සීන් එකක් මතක් කරනව තව විනාඩි 10ක්.. ඊටපස්සේ අඩනව..
    කතාව ඉවරයි.. දැන් ටෙලි නාට්‍ය හදන්න හරි ලේසී බන්..
    ඕව බලන අපිටයි ගහන්න ඕනි:angry::angry:

    :yes::yes::yes::yes:

    ඊටත් එහා ඇඩ් දානවා දානවා ඉවරයක් නෑ...........
    අපිට කියන්න වෙන්නේ ඇඩ් එකක් බල බල ඉන්න කොට කතාවක් පටන් ගත්තා කියලා.........
    :angry::angry:

    මචන් සෙනසුරාදා ඉරිදා 7.30 අයි ට් එන් එකේ යනවා මේ වසන්ත කලයයි කියල නාට්ටිය මාර ගතියක් තියෙනවා. අමුතු කතාවක්. මන් නම් එක විතරරයි බලන්නෙ.

    :yes::yes::yes::yes:
    මම එක බලන්නේ නෑ බන්.......
    ඒවුනාට එකෙත් වෙනස් කතා තේමාවක් තමා තියෙන්නේ.........
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මම නං හොඳ කතාවලට කියල බැලුවේ දඬුබස්නාමානයයි, හිරුට මුවාවෙන් කියන එකයි ලෝකාන්තය කියන එකයි :cool:. අන්තිමට බැලුව කතාව සකිසඳ එලියස් කියන කතාව ඊට පස්සේ කතාවක් බලපු කාලයක් මතක නෑ.:dull:

    අහ්..
    සකිසද එළියස් පට්ට කතාව ඈ..........:D:D
    දඩුබස්නාමානය සුපිරියි ඈ.........
    11.gif
    11.gif
    11.gif
    11.gif