කියලා වැඩක් නෑ එකේ නාට්‍ය ගැන නම්..මෙලෝ රහක් නෑ..මමත් එකේ ගිය නාට්‍ය පහුගිය කාලේ බැලුවා.. අමන්දා එකෙන් ටිකක් එපා උනා..බොද මීදුම් වලින් පස්සේ එපාම උනා.. බොද මීදුම් නවකතාව ලියපු එකා නඩු දැම්මෙ නෑ පුදුමයි..එකේ පෙන්නුවේ නවකතාව නෙමෙයි වෙන මගුලක් නේ...!!
ara slblacknight sahodaraya links dila tibba neda
paligu manike
dadubasnamanaya
charitha thunak
aba yahaluwo
drama set 1ka anna e tika downld krala blana parana drama blala nati ayata drama kiyne mona taram watina kalawakda kiyla terum gna puluwn wei
i haven't seen lot of Sinhala tv series, but i know Roshan Ravindra's tv series are excellent .
To me , he is the brilliant actor we had in last decade
![]()

bump
කියලා වැඩක් නෑ එකේ නාට්‍ය ගැන නම්..මෙලෝ රහක් නෑ..මමත් එකේ ගිය නාට්‍ය පහුගිය කාලේ බැලුවා.. අමන්දා එකෙන් ටිකක් එපා උනා..බොද මීදුම් වලින් පස්සේ එපාම උනා.. බොද මීදුම් නවකතාව ලියපු එකා නඩු දැම්මෙ නෑ පුදුමයි..එකේ පෙන්නුවේ නවකතාව නෙමෙයි වෙන මගුලක් නේ...!!

CHECK OUT HIS NEWEST TELEDRAMA "AHASIN WATUNA".
SHOOTED AT GALLE.
http://www.lankapartner.net/TV/browse-AhasinWatuna-videos-1-date.html

ඔව් බන් .......දැන් යන හැම නාට්‍යකම "ගොන් පාර්ට්" චරිතෙකුත් අනිවා තියනවාමයි..
CHECK OUT HIS NEWEST TELEDRAMA "AHASIN WATUNA".
SHOOTED AT GALLE.
http://www.lankapartner.net/TV/browse-AhasinWatuna-videos-1-date.html

අහසින් වැටුනා එකයි ඊට පස්සේ යන කතාවත් පොඩ්ඩක් සිරා.
මන් ආසයි පියබන්න කතාව දවස් 2 යි බැලුවේ. එක තමයි ජිවිතේට බැලුව ගොන්ම කතාව.
උන් ටෙලි නාට්‍ය එපා කරෝනෝ.
අපේ ගෙදර ගොඩක් බලන්නේ ස්වර්ණවාහිනීය.එක විතරයි හොදට පෙන්නේ.
එකේ යන කතා දෙක තුනක් විතරයි බලන්නේ.
මම බලපු හොදම කතාව මචන් සමනලුන්ට වෙඩිතියන්න කියලා එකක් ගියා.
අන්න ඒවාගේ කතා නම් මම බලනවා.

මේක මම අද බැලුවා ටිකක් අමුතු විදියේ කථාවක් වගේCHECK OUT HIS NEWEST TELEDRAMA "AHASIN WATUNA".
SHOOTED AT GALLE.
http://www.lankapartner.net/TV/browse-AhasinWatuna-videos-1-date.html
මම නම් ආස පරණ ටෙලිනාට්‍ය වලට, කන්දේ ගෙදර, පලිඟු මැණිකේ, ලාහිරු දහසක්, චරිත තුනක්, බැද්දේ ගෙදර අන්න නියම ටෙලිනාට්‍ය. එකකට එකක් වෙනස් කතා. හැම කතාවක් අවසානයේම මිනිස්සුන්ට හොඳ පණිවිඩයක් ජීවිතයට ඉතුරු කරනවා. වචනයෙන් කියන්න බැරි තරම් තාත්විකයි. මොකද දැන් ටෙලි වල ගෙදර වැඩ කාරය ජෝකර් කෙනෙක්. ඌ සපත්තු දානවා, ගෙදර අයිතිකාරයන්ට කෝචොක් කරනවා. නිකමට හිතපන් ඔහොම එකෙක් අපේ ගෙදරක හිටියොත් පුකට පයින් ගහල එලවල දානවනෙ.
හරිම බොලඳ අනේ මන්ද මොන මානසිකත්වයක ඉන්න එවුන්ද මේවා ලියන්නේ කියල. ගමේ ගොඩේ කෙල්ලො පවා ඉන්නෙ ෆුල් මේකප් දාගෙන, සාමාන්‍ය ජීවිතයේ දකින කිසි දෙයක් නැහැ. හැම දේම හීන ලෝක වල මවා පෑම්. හිඟන්නෙක් හිඟන්නෙක් විදියට මේකප් කරන්නෙ නැහැ. අම්මයි දුවයි අක්කයි නංගි වගේ. තරුණ නළුවන් වැඩිහිටි චරිත වලට අරන් බොරුවට කොන්ඩෙයි රැවුලයි විතරක් සුදු කරනවා. මට නම් මේවා දකිනකොට අප්පිරියයි. අයි යකෝ ඔහොම මිනිස්සු ඉන්නෙ මොන ලෝකෙද?
මුළු ටෙලි ක්ෂේත්රයම මහා ගූ ගොඩක් වෙලා තියෙන්නෙ. අනේ ඔය චැනල් වලින් පරණ ටෙලිනාට්‍ය ටික වත් ආපහු පෙන්වන්න ගන්නවානම්![]()