මොකෑ මේ වෙන්නේ........

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    කියලා වැඩක් නෑ එකේ නාට්‍ය ගැන නම්..මෙලෝ රහක් නෑ..මමත් එකේ ගිය නාට්‍ය පහුගිය කාලේ බැලුවා.. අමන්දා එකෙන් ටිකක් එපා උනා..බොද මීදුම් වලින් පස්සේ එපාම උනා.. බොද මීදුම් නවකතාව ලියපු එකා නඩු දැම්මෙ නෑ පුදුමයි..එකේ පෙන්නුවේ නවකතාව නෙමෙයි වෙන මගුලක් නේ...!!
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ara slblacknight sahodaraya links dila tibba neda
    paligu manike
    dadubasnamanaya
    charitha thunak
    aba yahaluwo
    drama set 1ka anna e tika downld krala blana parana drama blala nati ayata drama kiyne mona taram watina kalawakda kiyla terum gna puluwn wei

    ආ ඔව් මචන්.........
    මම ඒක දැක්කා...........
    තැන්ක්ස් කීවට...........

    එව්වා තමා සිරා කතා.............
    අඹ යාලුවොත් පට්ට කතාව.......
    අද ලමයි ඔවා මොනවද කියලවත් දන්නවද දන්නේ නෑ..........
    අපි ඉස්සර ආසාවෙන් බලපු කතාවක්.............
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    i haven't seen lot of Sinhala tv series, but i know Roshan Ravindra's tv series are excellent .
    To me , he is the brilliant actor we had in last decade
    image.php

    CHECK OUT HIS NEWEST TELEDRAMA "AHASIN WATUNA".:yes::yes:
    SHOOTED AT GALLE. :love::love:
    http://www.lankapartner.net/TV/browse-AhasinWatuna-videos-1-date.html
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    දැන් යන හැම නාට්‍යකම "ගොන් පාර්ට්" චරිතෙකුත් අනිවා තියනවාමයි..
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    තැන්ක්ස් කොල්ලා.........

    කියලා වැඩක් නෑ එකේ නාට්‍ය ගැන නම්..මෙලෝ රහක් නෑ..මමත් එකේ ගිය නාට්‍ය පහුගිය කාලේ බැලුවා.. අමන්දා එකෙන් ටිකක් එපා උනා..බොද මීදුම් වලින් පස්සේ එපාම උනා.. බොද මීදුම් නවකතාව ලියපු එකා නඩු දැම්මෙ නෑ පුදුමයි..එකේ පෙන්නුවේ නවකතාව නෙමෙයි වෙන මගුලක් නේ...!!

    :yes::yes::yes::yes::yes:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අහසින් වැටුනා එකයි ඊට පස්සේ යන කතාවත් පොඩ්ඩක් සිරා.
    මන් ආසයි පියබන්න කතාව දවස් 2 යි බැලුවේ. එක තමයි ජිවිතේට බැලුව ගොන්ම කතාව.
    උන් ටෙලි නාට්‍ය එපා කරෝනෝ.
    අපේ ගෙදර ගොඩක් බලන්නේ ස්වර්ණවාහිනීය.එක විතරයි හොදට පෙන්නේ.
    එකේ යන කතා දෙක තුනක් විතරයි බලන්නේ.

    මම බලපු හොදම කතාව මචන් සමනලුන්ට වෙඩිතියන්න කියලා එකක් ගියා.
    අන්න ඒවාගේ කතා නම් මම බලනවා.
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    CHECK OUT HIS NEWEST TELEDRAMA "AHASIN WATUNA".:yes::yes:
    SHOOTED AT GALLE. :love::love:
    http://www.lankapartner.net/TV/browse-AhasinWatuna-videos-1-date.html

    මේක එළ....
    මාත් බලනවා!!!

    :D:D

    අහසින් වැටුනා එකයි ඊට පස්සේ යන කතාවත් පොඩ්ඩක් සිරා.
    මන් ආසයි පියබන්න කතාව දවස් 2 යි බැලුවේ. එක තමයි ජිවිතේට බැලුව ගොන්ම කතාව.
    උන් ටෙලි නාට්‍ය එපා කරෝනෝ.
    අපේ ගෙදර ගොඩක් බලන්නේ ස්වර්ණවාහිනීය.එක විතරයි හොදට පෙන්නේ.
    එකේ යන කතා දෙක තුනක් විතරයි බලන්නේ.

    මම බලපු හොදම කතාව මචන් සමනලුන්ට වෙඩිතියන්න කියලා එකක් ගියා.
    අන්න ඒවාගේ කතා නම් මම බලනවා.

    :yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    CHECK OUT HIS NEWEST TELEDRAMA "AHASIN WATUNA".:yes::yes:
    SHOOTED AT GALLE. :love::love:
    http://www.lankapartner.net/TV/browse-AhasinWatuna-videos-1-date.html
    මේක මම අද බැලුවා ටිකක් අමුතු විදියේ කථාවක් වගේ
    පොඩ්ඩක් අන්නියන් ටැමිල් ෆ්ලිම් එකට සාමානයි
    අද සීන් එක දැකපු ගමන් මට ඒ ෆිල්ම් එක මතක් උනා

    Kolla Hoda Actor Kenek Hena Kalaka Indala Inna
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    මම නම් ආස පරණ ටෙලිනාට්‍ය වලට, කන්දේ ගෙදර, පලිඟු මැණිකේ, ලාහිරු දහසක්, චරිත තුනක්, බැද්දේ ගෙදර අන්න නියම ටෙලිනාට්‍ය. එකකට එකක් වෙනස් කතා. හැම කතාවක් අවසානයේම මිනිස්සුන්ට හොඳ පණිවිඩයක් ජීවිතයට ඉතුරු කරනවා. වචනයෙන් කියන්න බැරි තරම් තාත්විකයි. මොකද දැන් ටෙලි වල ගෙදර වැඩ කාරය ජෝකර් කෙනෙක්. ඌ සපත්තු දානවා, ගෙදර අයිතිකාරයන්ට කෝචොක් කරනවා. නිකමට හිතපන් ඔහොම එකෙක් අපේ ගෙදරක හිටියොත් පුකට පයින් ගහල එලවල දානවනෙ. :lol:
    හරිම බොලඳ අනේ මන්ද මොන මානසිකත්වයක ඉන්න එවුන්ද මේවා ලියන්නේ කියල. ගමේ ගොඩේ කෙල්ලො පවා ඉන්නෙ ෆුල් මේකප් දාගෙන, සාමාන්‍ය ජීවිතයේ දකින කිසි දෙයක් නැහැ. හැම දේම හීන ලෝක වල මවා පෑම්. හිඟන්නෙක් හිඟන්නෙක් විදියට මේකප් කරන්නෙ නැහැ. අම්මයි දුවයි අක්කයි නංගි වගේ. තරුණ නළුවන් වැඩිහිටි චරිත වලට අරන් බොරුවට කොන්ඩෙයි රැවුලයි විතරක් සුදු කරනවා. මට නම් මේවා දකිනකොට අප්පිරියයි. අයි යකෝ ඔහොම මිනිස්සු ඉන්නෙ මොන ලෝකෙද?

    මුළු ටෙලි ක්ෂේත්‍රයම මහා ගූ ගොඩක් වෙලා තියෙන්නෙ. අනේ ඔය චැනල් වලින් පරණ ටෙලිනාට්‍ය ටික වත් ආපහු පෙන්වන්න ගන්නවානම් :dull:

    katha karala wadak na ban...