සන්නස්ගලගෙ අමුතු ලයින් තියෙන්නෙ. නම් වරද්දල එහෙම කියන්නෙ මට උඹලගෙ නම් මතක තියන් ඇති වැඩක් නෑ වගේ පෙන්නන්ඩ. ඒ උනාට සන්න සේරම රටේ නැති කුනු දන්නව අමු බොරුව කරන්නෙ.සන්නා මුලින් මලින්ද අබේකෝන් කිව්වෙ හිතලමද නැත්තං...?
සන්නස්ගලගෙ අමුතු ලයින් තියෙන්නෙ. නම් වරද්දල එහෙම කියන්නෙ මට උඹලගෙ නම් මතක තියන් ඇති වැඩක් නෑ වගේ පෙන්නන්ඩ. ඒ උනාට සන්න සේරම රටේ නැති කුනු දන්නව අමු බොරුව කරන්නෙ.සන්නා මුලින් මලින්ද අබේකෝන් කිව්වෙ හිතලමද නැත්තං...?
මේක නම් ඇත්ත, ළඟදි ඉඳලා මිනිහා රංගන කියන එකා වගේ වෙලා, වැඩසටහනට එන උන්ගෙ ගැන දන්න උන්ගෙන් අහලා, අරය දන්නවද, මෙයා දන්නවද වගේ හෙන ඕපාදූප පස්න අහනවා.සන්නස්ගලගෙ අමුතු ලයින් තියෙන්නෙ. නම් වරද්දල එහෙම කියන්නෙ මට උඹලගෙ නම් මතක තියන් ඇති වැඩක් නෑ වගේ පෙන්නන්ඩ. ඒ උනාට සන්න සේරම රටේ නැති කුනු දන්නව අමු බොරුව කරන්නෙ.
Malinda guy is far right afaik. So obviously not NPPසන්නස්ගල රනිල්වෙනුවෙන් වැඩ කරන්නේ. ඒත් මලින් ද කාටවැඩ කරනව්ද කියලාහරියටම දන්නෙ නෑ. හැබැයි පොර දම්මිකපෙරේරාගේ වැඩවල ඉන්නවා.
ai Paper pannapuwa.අපෝ සන්නස්ගලයා මහ බලු ගති තියෙන කුහකයෙක්. ඕකා අර වීඩියො එකක කියනවා පොරගෙ පෝස්ටර් වහලා පෝස්ටර් ගහපු එකෙක්ගෙ කකුල් කඩලා තියෙනවලූ..ආයෙ ක්ලාස් කරන්න අලුතින් එන උන්ගෙ ක්ලාසස් කඩාකප්පල් කරනවලු උගෙ ළමයි දාලා. පුදුම බලු වැඩ කරලා තියෙන කාලකණ්ණියෙක්
Mama hithanne mchn raniltaසන්නස්ගල රනිල්වෙනුවෙන් වැඩ කරන්නේ. ඒත් මලින් ද කාටවැඩ කරනව්ද කියලාහරියටම දන්නෙ නෑ. හැබැයි පොර දම්මිකපෙරේරාගේ වැඩවල ඉන්නවා.

ලංකාවෙ උන්ගෙ තියෙන හීනමානෙට ප්රසිද්ධ එකෙක් තමන් වගේ මනුස්සයෙක් විදියට දකින්න කැමති නෑ.නාකියො දේශපාලකයන්ට වැදන් ඉන්නවා, තරුණයො ටික yt කාරයන්ට වැදන් ඉන්නවාඉතින් ඔය වෙල තියෙන්නේ.. මේකේ එහෙම විශේෂ දෙයක් තියේද? දවසට YT එකේ මේ වගේ discussion කීයක් නම් යනවාද? ඔච්චර පුදුම වෙන්න මුන් දෙන්න අලි පුකෙන් ද?