මලින්ද x සන්නස්ගල

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    සන්නා මුලින් මලින්ද අබේකෝන් කිව්වෙ හිතලමද නැත්තං...?
    සන්නස්ගලගෙ අමුතු ලයින් තියෙන්නෙ. නම් වරද්දල එහෙම කියන්නෙ මට උඹලගෙ නම් මතක තියන් ඇති වැඩක් නෑ වගේ පෙන්නන්ඩ. ඒ උනාට සන්න සේරම රටේ නැති කුනු දන්නව අමු බොරුව කරන්නෙ.
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    අපෝ සන්නස්ගලයා මහ බලු ගති තියෙන කුහකයෙක්. ඕකා අර වීඩියො එකක කියනවා පොරගෙ පෝස්ටර් වහලා පෝස්ටර් ගහපු එකෙක්ගෙ කකුල් කඩලා තියෙනවලූ..ආයෙ ක්ලාස් කරන්න අලුතින් එන උන්ගෙ ක්ලාසස් කඩාකප්පල් කරනවලු උගෙ ළමයි දාලා. පුදුම බලු වැඩ කරලා තියෙන කාලකණ්ණියෙක්
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    සන්නස්ගලගෙ අමුතු ලයින් තියෙන්නෙ. නම් වරද්දල එහෙම කියන්නෙ මට උඹලගෙ නම් මතක තියන් ඇති වැඩක් නෑ වගේ පෙන්නන්ඩ. ඒ උනාට සන්න සේරම රටේ නැති කුනු දන්නව අමු බොරුව කරන්නෙ.
    මේක නම් ඇත්ත, ළඟදි ඉඳලා මිනිහා රංගන කියන එකා වගේ වෙලා, වැඩසටහනට එන උන්ගෙ ගැන දන්න උන්ගෙන් අහලා, අරය දන්නවද, මෙයා දන්නවද වගේ හෙන ඕපාදූප පස්න අහනවා.
    අනික් එක තමයි, පොරගෙ ලොකු ලයින් එක දාන එක...
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    සන්නස්ගල රනිල්වෙනුවෙන් වැඩ කරන්නේ. ඒත් මලින් ද කාටවැඩ කරනව්ද කියලාහරියටම දන්නෙ නෑ. හැබැයි පොර දම්මිකපෙරේරාගේ වැඩවල ඉන්නවා.
    Malinda guy is far right afaik. So obviously not NPP
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දෙන්නම පිට කහගන්නවා.
    අපි මිනිස්සු දිහා දෙවියෝ දිහා බලනව වගේ බලනවා වැඩියි.
    දෙන්නම ජීවත් වෙන්නේ youtube එකෙක්.
    Attention එක ගන්න එක්කෝ තරහ වෙන්න ඕන. නැත්නම් යාලු වෙන්න ඕන.
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    YAKO Mata Dan wenne Malinda ya Waddek kiyala piliganna neda ethakota ???

    Scared Oh No GIF by Sesame Street
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අපෝ සන්නස්ගලයා මහ බලු ගති තියෙන කුහකයෙක්. ඕකා අර වීඩියො එකක කියනවා පොරගෙ පෝස්ටර් වහලා පෝස්ටර් ගහපු එකෙක්ගෙ කකුල් කඩලා තියෙනවලූ..ආයෙ ක්ලාස් කරන්න අලුතින් එන උන්ගෙ ක්ලාසස් කඩාකප්පල් කරනවලු උගෙ ළමයි දාලා. පුදුම බලු වැඩ කරලා තියෙන කාලකණ්ණියෙක්
    ai Paper pannapuwa.
    poth horen achchu gahala mattu wechhaa
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    සන්නා වැල බලන්න ඇඩික්ට් වෙලා වගේ 😂
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    Mama hithanne sanna support karanne ranilta. E wagema malinda & dilshan ( days of dilshan ) me dennath ranilta wada karanne mee paara. Vlogs wala dakka denna meet wenna yanawa eka porakwa. Porawa blur karala penwanne.

    R
    සන්නස්ගල රනිල්වෙනුවෙන් වැඩ කරන්නේ. ඒත් මලින් ද කාටවැඩ කරනව්ද කියලාහරියටම දන්නෙ නෑ. හැබැයි පොර දම්මිකපෙරේරාගේ වැඩවල ඉන්නවා.
    Mama hithanne mchn ranilta
    ------ Post added on Jun 4, 2024 at 12:44 AM
     

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    සන්නා හදන්නේ රනිල් එක්ක ඉස්සරහට සෙට් වෙන්න ඉන්න එවුන් ටික දැන්මම සුද්ද කරන එක.. පාටලි, රතන, ඩිලිට් එහෙම.. මලින්දයා නම් කොහොමත් රනිල්වාදියෙක් නේ. අර ඩේස් ඔෆ් දිල්ශාන් ව්ලොග් එකකත් කියන්නේ.. සන්නා දැන් ෆුල් ට්‍රයි එක දෙනවා ඇති අනුරව හරි ලාල්කාන්තව හරි ඔය ප්‍රෝග්‍රම් එකට ගෙන්නගන්න කවර් එකට🤣
     
    • Like
    Reactions: sahan50

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඉතින් ඔය වෙල තියෙන්නේ.. මේකේ එහෙම විශේෂ දෙයක් තියේද? දවසට YT එකේ මේ වගේ discussion කීයක් නම් යනවාද? ඔච්චර පුදුම වෙන්න මුන් දෙන්න අලි පුකෙන් ද?
    ලංකාවෙ උන්ගෙ තියෙන හීනමානෙට ප්‍රසිද්ධ එකෙක් තමන් වගේ මනුස්සයෙක් විදියට දකින්න කැමති නෑ.නාකියො දේශපාලකයන්ට වැදන් ඉන්නවා, තරුණයො ටික yt කාරයන්ට වැදන් ඉන්නවා
     
    • Sad
    Reactions: Honda.putha