uba prof Gomikage kathawa ahuwada? ewa therunada? eka balala therum aran warenkatha karanna!උඹ වගේ උන් දන්නේ සහ උඹ වගේ උන්ට පෙන්නේ ඔච්චරයි.
ඊට වඩා දෙයක් දකින මිනිස්සු මේ රටේ හරි ක්‍රමයක් වෙනුවෙන් හරි පැත්තේ හිට ගනියි. ඒ වගේම ඒ වෙනුවෙන් කම්මැලි නැතුව වැඩ කරන්න ත් උනන්දුයි. හරියාකාර පාලකයෙක් හිටියනම් ලංකාවේ මිනිස්සු වැඩ කරපු වැඩ කිරිල්ලට සහ, කරපු ගෙවීම් වලට අනුව රටට මෙහෙම වෙන්නේ නැ.. එහෙනම් මාලිමාව වගේ පක්ෂයක් වටා එකතු වෙන්න අවශ්‍ය වෙන්නෙත් නැ ...
හොරු රැල වටේ හිටපු ගොටට ඡන්දෙ දුන්නේ නැත්තම් ඒ හොරු රැල වටේ ඉන්න රනිල හොඳ වෙන්නේ කොහොමද?![]()

දිනන්නට පෙර ඇරබෙන භිෂණය.
අරගලය අවසන් උනාට පස්සේ අවෙන්රා එක කඩල බඩු හොරකම් කරා වගේ, ගෙවල් ගිනි තියන්න පටන් ගත්ත සින් එක මතක් උනා...
ආයේ මචන් ගෙදරක තීන්ත ටිකක් ගාගන්න වෙන්නේ නෑ මාලිමාව දින්නොත් නම්.

දිනන්නට පෙර ඇරබෙන භිෂණය.
අරගලය අවසන් උනාට පස්සේ අවෙන්රා එක කඩල බඩු හොරකම් කරා වගේ, ගෙවල් ගිනි තියන්න පටන් ගත්ත සින් එක මතක් උනා...
ආයේ මචන් ගෙදරක තීන්ත ටිකක් ගාගන්න වෙන්නේ නෑ මාලිමාව දින්නොත් නම්.
ඇහෙන්ඩ කියන්ඩ එපා බං. අරූ ඇත්තටම කොරයිඔය පැත්තට යන තෙල් බවුසර් ටික නවත්තල ලයිට් කපල දැම්මානම් වැඩෙ ක්ලොස්. දැන් එවා තියෙන නිසා මෙ ඔක්කොම සද්දෙ!